උබලගේ ගෙදර බලන නාට්‍ය 7.30 ඉදන් 10 වෙනකන්
උබලගේ ගෙදර රෑ 7.30 ඉදන් 10 වෙනකන් බලන නාට්‍ය කියපන් සදුදා ඉදන් සිකුරාදා වෙනකන්
උබ බලන එව්වා නෙවෙයි උබල ගෙදර අය බලන නාට්‍ය
අපේ ගෙදර නම්
7.30-8.00 සිදූ (නම ඇහෙනකොටත් අප්පිරියයි )
8.00-8.30 සංගීතේ ( හරියට බලල නෑ )
8.30-9.00 දෙවෙනි ඉනිම (ගූ ඉනිම)
9.00-9.30 මුතු අහුර (දෙරණේ කැරියෝ කෑලි කපනවා නැත්නම් අපේ එව්වට වඩා
සියගුනයක් හොදයි)
9.30-10.00 මේ ආදරයයි (කාලේ කා දමන්න හොදයි)

Last edited: