මෙහෙමයි මචන් elevation 105 ft උනාට
උඹල ඉන්න area එකේ පහත්ම බිමේ elevation එකට සාපේක්ෂව උඹලගේ ගෙදර තියෙන හරියේ elevation එක බලන්න ඕන
උදා රත්නපුර සමන් දේවාලේ ගේට්ටුව හරියේ elevation එක 85-90ft වගේ පෙන්නනවා එත් ඒ හරිය වතුරට යට උනා නේ...
ඒවගේ තමන් ඉන්න හරියේන් යන ගඟකට හරි ඇල පාරකට හරි සාපේක්ෂව බලන්න තමන්ගේ ගෙදර elevation එක
නැත්නම් හැමදාම යටවෙන පහත්ම බිමකට සාපේක්ෂව බලන්න..
eka kohomda balanne ban??ඒක වටපිටාවේ භූගෝලීය පිහිටීම් වලට සාපේක්ෂ වෙනවා
manදman;21713964 said:eka kohomda balanne ban??