උබලගේ ගෙවල් යටවෙනවද කියල බලාගන්න ඕනද ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    උබලගේ ගෙවල් යටවෙනවද කියල බලාගන්න ඕනද ??

    එබී එබී බලන්නේ නැතුව ඇතුලට වර අනාථ කුකුලොහ්
    .
    .
    .
    .
    ..
    .
    .

    http://en-gb.topographic-map.com/places/Sri-Lanka-6643973/

    ඔව් ඔව් මේක ලංකාවේ elevation map එක.... මේකෙන් පහත්බිම් අඳුරගන්න පුළුවන්... :yes::yes::yes:
    උඹලගේ ගෙවලුත් පහත් බිමකද තියෙන්නේ කියල බලන්න :baffled:

    මෙහෙමයි මචන්
    උඹල ඉන්න area එකේ පහත්ම බිමේ elevation එකට සාපේක්ෂව උඹලගේ ගෙදර තියෙන හරියේ elevation එක බලන්න ඕන
    උදා රත්නපුර සමන් දේවාලේ ගේට්ටුව හරියේ elevation එක 85-90ft වගේ පෙන්නනවා එත් ඒ හ‍රිය වතුරට යට උනා නේ...
    ඒවගේ තමන් ඉන්න හරියේන් යන ගඟකට හරි ඇල පාරකට හරි සාපේක්ෂව බලන්න තමන්ගේ ගෙදර elevation එක
    නැත්නම් හැමදාම යටවෙන පහත්ම බිමකට සාපේක්ෂව බලන්න..
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    elevation: 105ft
    ;)

    මෙහෙමයි මචන් elevation 105 ft උනාට
    උඹල ඉන්න area එකේ පහත්ම බිමේ elevation එකට සාපේක්ෂව උඹලගේ ගෙදර තියෙන හරියේ elevation එක බලන්න ඕන
    උදා රත්නපුර සමන් දේවාලේ ගේට්ටුව හරියේ elevation එක 85-90ft වගේ පෙන්නනවා එත් ඒ හ‍රිය වතුරට යට උනා නේ...
    ඒවගේ තමන් ඉන්න හරියේන් යන ගඟකට හරි ඇල පාරකට හරි සාපේක්ෂව බලන්න තමන්ගේ ගෙදර elevation එක
    නැත්නම් හැමදාම යටවෙන පහත්ම බිමකට සාපේක්ෂව බලන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මෙහෙමයි මචන් elevation 105 ft උනාට
    උඹල ඉන්න area එකේ පහත්ම බිමේ elevation එකට සාපේක්ෂව උඹලගේ ගෙදර තියෙන හරියේ elevation එක බලන්න ඕන
    උදා රත්නපුර සමන් දේවාලේ ගේට්ටුව හරියේ elevation එක 85-90ft වගේ පෙන්නනවා එත් ඒ හ‍රිය වතුරට යට උනා නේ...
    ඒවගේ තමන් ඉන්න හරියේන් යන ගඟකට හරි ඇල පාරකට හරි සාපේක්ෂව බලන්න තමන්ගේ ගෙදර elevation එක
    නැත්නම් හැමදාම යටවෙන පහත්ම බිමකට සාපේක්ෂව බලන්න..

    85-90 නෙමෙයි. 120ft වුනත් යටවෙනව.

    150ft වලින් උඩ ආරක්ෂිතයි