උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

ithaliveshi

Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    කොච්චර ට්‍රයි කරත් ඒ ලෙවල් පාස් වෙන්න බැරි උනා. මන් ලස්සනයි කියල කියපු අන්කල් ලට රැවටිලා දුෂණය උනා. එලක්‍රිරියේ ෆේක් හදල බොරු කියල මාට්ටු වෙලා කුණු බැනුම් අහගත්ත

    දැන් මේව මතක් වෙන සැරයක් ගානේ මට දිවි නහ ගන්න හිතෙනවා.
     
    • Wow
    Reactions: garfieldzz

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සද්දෙට සින්දු දාන එක
    මීයන්ගේ කරදර
    වැස්ස දවස් වලට නිතරම කරන්ට් යන එක
     
    • Sad
    • Like
    Reactions: garfieldzz and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තට්ට පොන්නයන්ගෙ කරදරේ තමයි තියෙන්නෙ. කන් අඩි පැලෙන්න ලවුඩ්ස්පීකරේ දානවා උන්ට දානෙ නැති වුණාම. දානේ දීපු ගමන් සද්දෙ අඩු කර ගන්නවා.

    තට්ට සාපේ ලංකාවටම වැදිලා තියෙන්නෙ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    කැම්රි පූසෙක් ඉන්නවා වැස්ස දවසට වාහනේ බොනට් එක උඩට නගිනවා..
    ඒස කැම්රිය කොයි වෙලේ හරි බොනට් ඒක හූරනව..
    අපෙ ගෙදර පුසෙක් හිටියා ඌත් ඕකමයි කරන්නේ..:lol: පරන කාර් එකේනම් ඌ ඇදපු ඉරි තිබ්බ 6,7ක්ම...:lol:


    cMdjEXE.png
    K5lNl1m.png


    මේක මටත තිබ්බ කරදරයක්... හැමදාම ලඟ ගෙදරක එකෙක් බල්ලා රෙවනවා... හැමදාම පොලොස් ගැට තරම් බලු බෙට්ටක් උඩින් ඕන ගෙදරින් පිටවෙන්න... ගේට්ටුවයි පාරයි අතර අඩි 30 වගෙ ප්‍රයිවට් රෝඩ් එකක ගේ තියෙන්නෙ.බල්ලගෙ අයිතිකාරයා බබා වගේ පාන්දරම රිංගලා බල්ලත් රෙවලා සමහර විට ඌත් රෙනවද දන්නෙ නැහැ....
    ඉවසලා ඉවසලා බැරිම තැන දුන්න පූරියල් එකක් අයිතිකාරයගෙ වෘශණ කෝෂ නලලෙ වදින්නම...

    අඟල් 4 ග්‍රොසරි බෑග් එකකට තදට වැලි පුරවලා. මැද්දෙන් ‍රතිඤ්ඤා කරලක් සෙට් කරලා සේවා නූලට සූත්‍රිකා බල්බයක වීදුරුව බිඳලා සූත්‍රිකාව ස්පර් ශ් වෙන ආකාරයට සෙට් කරල අයිනෙ මල්පඳුරෙ මුල හන්ගලා කොල රොඩු වලින් වහලා වයර් ටික ශේප් එකේ ගෙදරට ගෙනාවා... වැඩේ අටවලා ගේට්ටුව අතරින් ශේප් එකේ බලාගෙන හිටියා පාන්දර ලොක්කා බක්ල් ගහ ගහ බල්ලවත් අරගෙන ආවා... ඉස්සෙල්ලම ලොක්ක චූ පාරක් දැම්මා බල්ල හරියටම මගේ උගුල වහපු කොල ගොඩට මුත්‍රා හෙලල අඩි කිහිපයක් ඉදිරියට අවිත් බෙට්ට දාන්න සෙට් වුනා... අඟල් 1/2 විතර බෙට්ට එලියට එනකන් ඉඳලා ස්විචය ක්‍රියාත්මක කලා...

    ඩෝං.....

    බල්ලට දුවන්න බැහැ උගෙ බෙට්ට බාගෙට එලියෙ නිසා පස්සෙ රෝද බ්‍රේක් බයින්ඩ් වෙලා... ලොක්කගෙ ඇහේ ඉඳලා වැලි. ාපේ ගෙදර එවුන් ඉල ඇදගෙන හිනා වෙනවා.... කාටවත් හානියක් නැහැ පොඩි කම්පනයක් විතරයි... එද ඉඳලා බලු බෙටි තිබ්බෙ නැහැ....
    අඩෝ ඉල ඇට ඇදුනා ඒක කියවලා..:lol:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පොලිතින් පුච්චන එකට මේකේ ප්‍රින්ට් එකක් අරන් උන්ගේ දොරේ ගහපන්

    https://www.cea.lk/web/images/pdf/Polythene_gazets/2034-36_E.pdf

    https://www.cea.lk/web/si/component/content/article?layout=edit&id=1080
    දොරේ නෙමෙයි ඔක්කොම හොයාගත්ත තොරතුරු ටික දාල ප්‍රින්ට් එකක් අතටම හිහින් දුන්න මචන්. හැදෙන ලෙඩ ටික බලන්න කියල කිවුව. ඒ ගෙවල් වල ඉන්න අයටත් හොද නෑ නේද කියල ඇහුව. සත පහකට ගණන් ගන්නෙ නෑ. දැන් නිකන් මෝඩයෙක් ගානට මාව වැටිලා ඉන්නෙ මේ ගැන කතා කරන්න ගිහින්. ගමේ ඉන්න ගොඩක් මිනිස්සුත් ඕකම කරන නිසා ඒ පැත්ත ගන්නෙ. පැමිණිලි කරන්න ගිහින් මිනිස්සුත් තරහ කරගෙන අපිට ලජ්ජ වෙන්න වෙන්නෙ.

    deswrfdgefdewsfdefdeswfdewf.png