පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්
01. රිලවුන්ගෙන් තියෙන කරදරේ
මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.
02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක
ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.
03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි
අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.