උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි. :angry:
    ekane mama baluwe raa 2ta 3ta room ekata enna kiyanne ay kiyala
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක

    ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.
    අපි නම් ගිහින් කෙලින්ම වතුර දාල නිවනවා .

    පොලිසියේ පරිසර ඒකකයට යන්න , හැම පොලිසියකම පොලිසියේ පරිසර ඒකකයක් තීනවා .ඒ නීති ගැන දන්නා අඩුම දෙන්නෙක් වත් ඉන්නවා .

    හැමදාම කුණු එකතු කරන්න එක ට්‍රැක්ටරේට නොදී ගිනි තියනවා.
    me thama apitath thina case eka. mun lorry yata denne natte ayi kiyana eka.
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්:-)

    01. රිලවුන්ගෙන් තියෙන කරදරේ

    මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.

    02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක

    ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.

    03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි

    අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.
    සල්ලි ප්‍රශ්නෙ තමා බං වැඩිපුර තියෙන්නෙ

    ආ හැමදාම උදේට වදුරො රෑනක් එනවා.ඇවිල්ලා අපේ දෙවනි තට්ටුවෙන් තමා එහාට යන්නෙ.උන්ගෙන් නම් කරදරයක් නෑ.

    ගෙදර එහා පැත්තෙ වද පොල් ගහක් තියනවා.පොඩ්ඩක් අපේ පැත්තට බරවෙලා.ඕක නිසා තාප්පෙ කැඩුනොත් හමන්නනවා එහා පැත්තෙ ගෙදර ගෑනිට
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්:-)

    01. රිලවුන්ගෙන් තියෙන කරදරේ

    මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.

    02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක

    ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.

    03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි

    අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.

    1.Catch one & put a cage.
    2. Put fire crackers to it.
    3. buy a Co co pole from Yakkala
     
    • Wow
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    cMdjEXE.png
    K5lNl1m.png

    මේක මටත තිබ්බ කරදරයක්... හැමදාම ලඟ ගෙදරක එකෙක් බල්ලා රෙවනවා... හැමදාම පොලොස් ගැට තරම් බලු බෙට්ටක් උඩින් ඕන ගෙදරින් පිටවෙන්න... ගේට්ටුවයි පාරයි අතර අඩි 30 වගෙ ප්‍රයිවට් රෝඩ් එකක ගේ තියෙන්නෙ.බල්ලගෙ අයිතිකාරයා බබා වගේ පාන්දරම රිංගලා බල්ලත් රෙවලා සමහර විට ඌත් රෙනවද දන්නෙ නැහැ....
    ඉවසලා ඉවසලා බැරිම තැන දුන්න පූරියල් එකක් අයිතිකාරයගෙ වෘශණ කෝෂ නලලෙ වදින්නම...

    අඟල් 4 ග්‍රොසරි බෑග් එකකට තදට වැලි පුරවලා. මැද්දෙන් ‍රතිඤ්ඤා කරලක් සෙට් කරලා සේවා නූලට සූත්‍රිකා බල්බයක වීදුරුව බිඳලා සූත්‍රිකාව ස්පර් ශ් වෙන ආකාරයට සෙට් කරල අයිනෙ මල්පඳුරෙ මුල හන්ගලා කොල රොඩු වලින් වහලා වයර් ටික ශේප් එකේ ගෙදරට ගෙනාවා... වැඩේ අටවලා ගේට්ටුව අතරින් ශේප් එකේ බලාගෙන හිටියා පාන්දර ලොක්කා බක්ල් ගහ ගහ බල්ලවත් අරගෙන ආවා... ඉස්සෙල්ලම ලොක්ක චූ පාරක් දැම්මා බල්ල හරියටම මගේ උගුල වහපු කොල ගොඩට මුත්‍රා හෙලල අඩි කිහිපයක් ඉදිරියට අවිත් බෙට්ට දාන්න සෙට් වුනා... අඟල් 1/2 විතර බෙට්ට එලියට එනකන් ඉඳලා ස්විචය ක්‍රියාත්මක කලා...

    ඩෝං.....

    බල්ලට දුවන්න බැහැ උගෙ බෙට්ට බාගෙට එලියෙ නිසා පස්සෙ රෝද බ්‍රේක් බයින්ඩ් වෙලා... ලොක්කගෙ ඇහේ ඉඳලා වැලි. ාපේ ගෙදර එවුන් ඉල ඇදගෙන හිනා වෙනවා.... කාටවත් හානියක් නැහැ පොඩි කම්පනයක් විතරයි... එද ඉඳලා බලු බෙටි තිබ්බෙ නැහැ....
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992

    උබ පිළියන්දල නෙවේ නේද? අපෙත් ඉස්සරහ ගෙදර එකා බකල් ගහනවා. ඌත් බල්ලා අරගෙන වටේ ගෙවල් වලට යනවා ජරා කරවන්න. පුදුම සක්කිලි තමයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ළිඳට සත්තු වැටෙන එක.
    උඩින් වහලා තියෙන්නේ.ඒත් ගොලුබෙලි httpලයි මී httpලයි හූනු httpලයි කොහොමහරි රිංගලා ගිහින් වැටෙනවා.අපි ඉතින් හැමදාම ලිඳ ඇර ඇර බලන්නෑනෙ.මැරිලා කුණු වෙලා වතුරත් ගඳ ගහද්දි තමයි දන්නෙ.අප්පිරියාවෙ බෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    me thama apitath thina case eka. mun lorry yata denne natte ayi kiyana eka.
    අනේ මන්දා බන් මානසික ලෙඩ මම් හිතන්නෙ. එකෙක් ඉන්නවා ඌ පිස්සා වගේ හැමතිස්සෙම උගෙ වත්ත අතුගලා කොළ වලට ගිනි තියනවා. ගෙදර ඉන්නවා නම් උගෙ අතේ තියෙන්නෙම ඉඳල. ඌව නම් එච්චර අවුලක් නෑ මොකද ඌ පොලිතින් ප්ලාස්ටික් පුච්චන්නෙ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උබ පිළියන්දල නෙවේ නේද? අපෙත් ඉස්සරහ ගෙදර එකා බකල් ගහනවා. ඌත් බල්ලා අරගෙන වටේ ගෙවල් වලට යනවා ජරා කරවන්න. පුදුම සක්කිලි තමයි.
    නැහැ බන්.... හික්...හික්...
    ගානට වැඩේ අටවල තියපන් මචන්.... ලොකු ලොකු දේවල් දාන්න එපා. සියුම් වැලි ටිකක් පිරෙව්වම ඇති.
    ආයෙ එන්නෙ නැහැ මතක තියනකම්ම.... ලොක්ක හැරුනත් බල්ලනම් හැරෙන්නෙ නැහැ පැත්ත පළාතට
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    තව ගේ ඉස්සරහා බල්ලෝ රෙවන එක. කාලකන්නි වේසිගෙ පුතාලා කොච්චර කිව්වත් නැවැත්තුවෙ නෑ. එක දෙමළ හුත්තෙක් ඉන්නවා. ගෙදර ලයිට් දාලා නැත්නම් ගේට්ටුව ගාව රෙවනවා හොරෙන් ඇවිත්.

    collect karala uge ge lagata gihin dapan aye :lol:
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි ප්‍රශ්න .ඉස්සර බඩු ගෙනල්ල අතෙ සල්ලිත් ඉතිරි වෙන්ව. දැන් කන බොන එක විතරයි කරන්නe.

    කසාද බදින්න ඔනෙ. ආදායම් මාර්ග වැඩි කරගන්න ඕනි

    රිලව් - සැරින් සැරෙ ඇවිල්ල වහල පොඩි කරා. දැන් තෙමෙන්ව එක හදගන්න ඔනි. සල්ලි තියෙන්ව ඒත් පරාල හදාගන්න එකෙක් නෑ.එපා වෙලා ඉන්නෙ

    ඉඩම් නඩු - හුත්තෙ ඉඩම් නඩු දාගෙන අවුරුදු 23ක් නඩු කියල පැරදුනා.පර්චස් 60ක් ලොස්.