උබලගේ දෙවියා/බුදුන් බලවත්ද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබලගේ දෙවියා/බුදුන් බලවත්ද ?

    උබට උබේ අදහන දෙවියාට /බුදුන්ට කව්රු හරි අපහාස කර විට මලපනිනම් , උව මරන්න තරම් සිතේ නම්. උබට උබේ දෙවියා /බුදුන් ගැන අදහන්නා වලේ ඇදහුවට කිසි සුවර් එකක් නැත.

    මොකද උබේ දෙවියා /බුදුන් බලවත්නම් අපහස කරන කෙනාට සුදුසු දඩුවමක් දීම දෙවියන්ට /බුදුන්ට (අවශ්‍යනම්)කජ්ජකි . ඔබ අපහස කරන කෙනාට දඩුවම් දීමට යනවා කියන්නේ , ඔබේ දෙවියා / බුදුන් කිසි ලබ්බක් කර ගන්න බැරි පොන්නයෙකි..

    එමනිසා ඔබේ දෙවියාට /බුදුන්ට එයට සුදුසු දේ කරගන්න දී බලා සිටින්න ,

    ඔබේ මවට පියාට යමෙක් අපහස කලොත් එකට ඔබට තද වීම සදාරණය .
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    මචන් උබට උත්තර දෙන්න කලින් මන් මෙහෙම හිතන්නම්
    *උබ මේක දැම්මේ නුවර සිද්දියට අදාලව
    *උබ මුස්ලිම්

    මචන් මේ සිද්දිය උනේ බුදු හමුදුරුවන්ට අපහාස කළා කියල නෙමෙයි,
    මුනටම එහෙම දෙකට බැන්නත් කටින් වචන පිට කරගෙන පොඩියට යන වලියක් ඇරෙන්න කවදාවත් මිනිහෙක් මරන් නැහැ.
    ඒ උනාට උබලගේ කුරනෙට හරි මොකකට හරි බැන්න නම් කොතනින්ද ඉවර වෙන්නේ කියල දන්නවනේ...
    ඔය පිට උනේ කාලයක් හිතේ තියන් හිටපුව මිනිස්සු,

    අපි කරන පවු වලට අපිට දඩුවම් කරන්න බුදු හාමුදුරුවෝ එන්නේ නැහැ බන්, අපි කරන පවු වලට අපිට දඩුවම් ලැබෙන්නේ ස්වාබවිකව,
    බුදු හාමුදුරුවෝ අපිට යන්න මාර්ගේ පෙන්නලා තියනව, ඒ මාර්ගේ යනවද නැද්ද කියල අපි තීරණය කරන්න ඕන,
    අපි කිසිම සර්වබලධාරී දෙයියෙක්ට යටත් නැහැ බන්, අපි ගැන බලන්න එහෙම කවුරුවත් නැහැ.
     
    • Like
    Reactions: ryandok

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කීබෝඩ් එකක් තිබුණා කියලා ඔහොම ආතල් ගන්න එපා ඕයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    it's not about punishments. it's about stupidity. if reason works with extremists there would be no extremism in this world.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම මුස්ලිම් නෙවෙයි , මම දෙවියන් /බුදුන් කියල දැම්මේ ලෝකේ තියෙන හැම ආගමක්ම සංකේතවත් වෙන්න.

    නිකන් එපා කියල කියන්න , ඔව් අපි දැක්කා අර ප්‍රන්ශේ අහිංසක නිරායුද කාටුන් ශිලිපියෝ ඇතුළු පත්තර කන්තෝරුවකට පැනල මුස්ලිම් අන්තවාදීන් මිනි මරපු හැටි. මොකද අල්ල දෙවියන්ට අපහස වන කාටුනයක් අන්ද කියලා,

    අර තුවාඩ් ජාමඩ් ද මොකේද පිස්සා බුදුහාමුදුරුවෝ මිනිමස් කව කියලා නොදන්නා මගුලක් කියන්න ගිහින් මිනිස්සු කෝප උනා.

    කතෝලික ආගමේත් හින්දු ආගමේත් ඔහොම සිද්දි ඕනේ තරම් .

    ඔය නිනිදසුන් කීපයක් විතරයි.

    තමන් අදහන ආගම තමන්ට ලොකුයි , අනෙක් යට බෙලෙන් පටවන්න යෑමත් නීති දැමීමත් ගැටුම් වලට මුල් වෙනවා .

    උබට උබේ අදහන දෙවියාට /බුදුන්ට කව්රු හරි අපහාස කර විට මලපනිනම් , උව මරන්න තරම් සිතේ නම්. උබට උබේ දෙවියා /බුදුන් ගැන අදහන්නා වලේ ඇදහුවට කිසි සුවර් එකක් නැත.

    මොකද උබේ දෙවියා /බුදුන් බලවත්නම් අපහස කරන කෙනාට සුදුසු දඩුවමක් දීම දෙවියන්ට /බුදුන්ට (අවශ්‍යනම්)කජ්ජකි . ඔබ අපහස කරන කෙනාට දඩුවම් දීමට යනවා කියන්නේ , ඔබේ දෙවියා / බුදුන් කිසි ලබ්බක් කර ගන්න බැරි පොන්නයෙකි..

    එමනිසා ඔබේ දෙවියාට /බුදුන්ට එයට සුදුසු දේ කරගන්න දී බලා සිටින්න ,

    ඔබේ මවට පියාට යමෙක් අපහස කලොත් එකට ඔබට තද වීම සදාරණය .

    මචන් උබට උත්තර දෙන්න කලින් මන් මෙහෙම හිතන්නම්
    *උබ මේක දැම්මේ නුවර සිද්දියට අදාලව
    *උබ මුස්ලිම්

    මචන් මේ සිද්දිය උනේ බුදු හමුදුරුවන්ට අපහාස කළා කියල නෙමෙයි,
    මුනටම එහෙම දෙකට බැන්නත් කටින් වචන පිට කරගෙන පොඩියට යන වලියක් ඇරෙන්න කවදාවත් මිනිහෙක් මරන් නැහැ.
    ඒ උනාට උබලගේ කුරනෙට හරි මොකකට හරි බැන්න නම් කොතනින්ද ඉවර වෙන්නේ කියල දන්නවනේ...
    ඔය පිට උනේ කාලයක් හිතේ තියන් හිටපුව මිනිස්සු,

    අපි කරන පවු වලට අපිට දඩුවම් කරන්න බුදු හාමුදුරුවෝ එන්නේ නැහැ බන්, අපි කරන පවු වලට අපිට දඩුවම් ලැබෙන්නේ ස්වාබවිකව,
    බුදු හාමුදුරුවෝ අපිට යන්න මාර්ගේ පෙන්නලා තියනව, ඒ මාර්ගේ යනවද නැද්ද කියල අපි තීරණය කරන්න ඕන,
    අපි කිසිම සර්වබලධාරී දෙයියෙක්ට යටත් නැහැ බන්, අපි ගැන බලන්න එහෙම කවුරුවත් නැහැ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    මම මුස්ලිම් නෙවෙයි , මම දෙවියන් /බුදුන් කියල දැම්මේ ලෝකේ තියෙන හැම ආගමක්ම සංකේතවත් වෙන්න.

    නිකන් එපා කියල කියන්න , ඔව් අපි දැක්කා අර ප්‍රන්ශේ අහිංසක නිරායුද කාටුන් ශිලිපියෝ ඇතුළු පත්තර කන්තෝරුවකට පැනල මුස්ලිම් අන්තවාදීන් මිනි මරපු හැටි. මොකද අල්ල දෙවියන්ට අපහස වන කාටුනයක් අන්ද කියලා,

    අර තුවාඩ් ජාමඩ් ද මොකේද පිස්සා බුදුහාමුදුරුවෝ මිනිමස් කව කියලා නොදන්නා මගුලක් කියන්න ගිහින් මිනිස්සු කෝප උනා.

    කතෝලික ආගමේත් හින්දු ආගමේත් ඔහොම සිද්දි ඕනේ තරම් .

    ඔය නිනිදසුන් කීපයක් විතරයි.

    තමන් අදහන ආගම තමන්ට ලොකුයි , අනෙක් යට බෙලෙන් පටවන්න යෑමත් නීති දැමීමත් ගැටුම් වලට මුල් වෙනවා .

    බුද්දාගම බලෙන් පටවන් නැහැ බන්,
    බලෙන් කිසි දෙයක් නැහැ,
    අඩු තරමේ පෝයට පන්සල් එන්නවත් බල කිරීමක් නැහැ,
    තියන දේවල් බලෙන් පැටෙව්වා නම් සමහරවිට මිට වඩා මිනිස්සු සාමකාමී වෙන්න තිබ්බ.

    ආගම වෙනුවෙන් මරාගන්න එක අනිත් එවගේදී පිලිගත්තට බුද්දගමේදී එහෙම දෙයක් නැහැ බන්.
    කිසිම තැනක අපේ මතයට විරුද්ද නම් අනිකාව තලන්න පෙලන්න කියල නැහැ,
    අනිත් ආගම වල එහෙම ඉගැන්වීම් තිබුන කියල කෙලින්ම හොයන්නේ බලන්නේ නැතුව බුදුන්ට කිය කියා බනින්න එපා මචන්.

    ඔය කේන්ති ගන්නේ බුද්දාගමේ තියන දෙයක් නිසා නෙමෙයි සිංහල කමේ, සංස්කෘතියේ තියන දේවල් නිසා. ඒ කැක්කුම නිසා. එකට බුදු හමුදුරුවොවත්, බුද්ධ දර්ශනයවත් පලි නැහැ.

    මිනිස්සු බුද්දාගමට අපහාස කළා කියල මරන්න යන්නේ නැහැ බන්, කීයටවත් එක එහෙම වෙන්නේ නැහැ. හොදට බලහන්, මෙතන උනේ මිනිස්සුන්ගේ හිතේ කාලයක් තිස්සේ අපිට වෙනස්ව සලකනවා කියන තරහ පිට උනේ.

    මුස්ලිම් මිනිස්සු ආවේ සිංහලු හිටපු රටට, උන් ගෙවල් හදල ළමයි හදල සතුටින් ජිවත් වෙන්න පටන් ගත්තේ සිංහලු හිටපු රටේ. අපේ උන් උන්ව කොන් කළා නම්, මරන්න හැදුව නම් අද වෙනකොට මෙච්චර උන් ඉදීවිද?

    මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල වෙනස් වෙන්න හදපු එක, අපි හැමෝම එකා වගේ ඉන්නවා නම්, උබ මුස්ලිම් හෝ සිංහල හෝ දෙමල කියන දේ නිසා විශේෂ සැලකිලි නොලබ ඉන්නවා නම් මේවා වෙන්නේ නැහැ.

    මන් මේ උබේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ මන් බුද්දාගම ගැන හොදටම දන්නවා කියල හිතන් වත් මේ ප්‍රශ්නේ ගැන දාර්ශනික ටෝක් එකක් උබට දෙන්නවත් නෙමෙයි. උබ කියල තිබ්බ විදියට වැරදි වැටහිමක ඉන්නේ කියල හිතුන, කවුරු හරි ඇවිත් කුණුහරුපෙන් බැනල එපා කරන්න කලින් මන් පොස්ට් කලේ එකයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Poduve Devio gana kiyanne. Mea prasnayata answer ekak denu manavi. Devio balavath kenek nam, Ape arakshava ,Deviyanata avsya naha. Ath sidu vanne, Minissun visin Devio araksha karathi. Enam Minisa ,Deviyanata vada balavath vee atha.Evita real God-----Minisa-----ma-------nedha ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බුදුන් බලවත්නම් අපහස කරන කෙනාට සුදුසු දඩුවමක් දීම දෙවියන්ට /බුදුන්ට (අවශ්‍යනම්)කජ්ජකි

    :rofl::rofl::rofl:

    බුදුන් කොහෙද මිනිහෝ දඩුවම් දෙන්නෙ..
    උඩට වෙලා බලන් ඉන්නව කියල හිතුවද ?
    නිවන කියන්නෙ මොකද්ද දන්නෙ නැද්ද ?

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උබට උබේ අදහන දෙවියාට /බුදුන්ට කව්රු හරි අපහාස කර විට මලපනිනම් , උව මරන්න තරම් සිතේ නම්. උබට උබේ දෙවියා /බුදුන් ගැන අදහන්නා වලේ ඇදහුවට කිසි සුවර් එකක් නැත.

    මොකද උබේ දෙවියා /බුදුන් බලවත්නම් අපහස කරන කෙනාට සුදුසු දඩුවමක් දීම දෙවියන්ට /බුදුන්ට (අවශ්‍යනම්)කජ්ජකි . ඔබ අපහස කරන කෙනාට දඩුවම් දීමට යනවා කියන්නේ , ඔබේ දෙවියා / බුදුන් කිසි ලබ්බක් කර ගන්න බැරි පොන්නයෙකි..

    එමනිසා ඔබේ දෙවියාට /බුදුන්ට එයට සුදුසු දේ කරගන්න දී බලා සිටින්න ,

    ඔබේ මවට පියාට යමෙක් අපහස කලොත් එකට ඔබට තද වීම සදාරණය .

    ඒ විදිහට තර්ක කරනවා නම් ඉතින් මෙහෙමත් කියන්න පුළුවන් වගේ:

    "ඔබේ මවට/පියාට යමෙක් අපහාස කිරීම නිසා ඔබට කෝපය ඇතිවේ නම් එය සාධාරණය. ඔබේ මවට/පියාට එයට සුදුසු දේ කරගන්න දී බලා නොසිට ඔබම සුදුසු දේ කළ යුතුය. ඔබම දඩුවම් දීමට යනවා කියන්නේ ඔබේ මව/පියා කිසි ලබ්බක් කරගන්න බැරි පොන්නයෙකි. ඔබට ඔබේ මව/පියා ගැන කිසිම විශ්වාසයක් නැත."

    ඔන්න මම නං ඔය වගේ අදහස් දරන්නේ නැහැ.

    Skylark
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172

    LOL. Balapan aru linde da kiyala.. :rofl:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබේ අම්මා තාත්තා දවස් හතෙන් ලෝකේ මැව්ව ? ඉපදිච්චගමන් ඇවිදපු වගේ බලවත් අයනම් ඒ ඒ අයට උබේ උද ව් ඕනේ නැහැ .

    දෙවියෝ/බුදුන් කියන්න බලවත් අයනේ , ඉතින් ඒ අය උබ තරම්වත් දෙයක් කරගන්න බැරිද ?

    ඒ විදිහට තර්ක කරනවා නම් ඉතින් මෙහෙමත් කියන්න පුළුවන් වගේ:

    "ඔබේ මවට/පියාට යමෙක් අපහාස කිරීම නිසා ඔබට කෝපය ඇතිවේ නම් එය සාධාරණය. ඔබේ මවට/පියාට එයට සුදුසු දේ කරගන්න දී බලා නොසිට ඔබම සුදුසු දේ කළ යුතුය. ඔබම දඩුවම් දීමට යනවා කියන්නේ ඔබේ මව/පියා කිසි ලබ්බක් කරගන්න බැරි පොන්නයෙකි. ඔබට ඔබේ මව/පියා ගැන කිසිම විශ්වාසයක් නැත."

    ඔන්න මම නං ඔය වගේ අදහස් දරන්නේ නැහැ.

    Skylark
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබ හරි මචං , ලංකාවේ බුද්දියෙන් හිතන්න පුළුවන් ය ඉන්නේ සොච්චමයි කියන්න මේකත් හොඳ උදාහරණයක් :D

    එකනේ හැමදාම තුන්වන ලෝකයේ රටක් විදහට ඉන්නේ.

    අද සිංගප්පුරුව ලෝකේ 4 වැනි තැන, ලංකාව ලෝකේ 170 ගණන් වලට බැහැලා . රටේකිසි මගුලක් හදන්නේනේ නැහැ , අල්පෙනිත්තේ ඉඳන් ඔක්කොම රටෙන් ගේනවා.

    මිසිස්සු මිත්‍යාවෙන් පිරිලා , මිත්‍යා විශ්වාස පස්සේ යනවා (ෆෙන්සුයි , ගුරුකම්, හඳහන් පස්සසේ)
    අපි රටේ 2500ක් පරණ අතීතයක් ගැන උදම් අන අන ඉන්නවා. සීගිරියට වතුර මල් හයි කරේ අපේ මුතුන්මිත්තෝ , දඬු මොනරේ ලෝකේ මුල්ම ගුවන් යානය හොයා ගත්තේ අපි කියලා . මොනවද ලංකවේ අපි මෙමෑත කාලේ අලුතින් හොයාගත්ත්තු එකම දෙයක් කියපං ?

    ඇයි හොයා ගත්තා වතුරෙන් දුවන වාහන, ඉබේ සුලන් බලයෙන් දුවන වාහන , ඩෙංගු ඒයිඩ්ස් පිළිකාවට දේශීය වයිද්‍යා ක්‍රමයෙන් බෙහෙත් :D:D:D:D

    ඔකොම බොරු , අපේ ජනමාද්‍ය පුවත් අතිශෝක්තියෙන් ලියන්න හරි දක්ෂයි.

    පොඩ්ඩක් හිතන විදිහ වෙනක් කලේ නැත්නම් හැම දාම රට මෙතන

    Poduve Devio gana kiyanne. Mea prasnayata answer ekak denu manavi. Devio balavath kenek nam, Ape arakshava ,Deviyanata avsya naha. Ath sidu vanne, Minissun visin Devio araksha karathi. Enam Minisa ,Deviyanata vada balavath vee atha.Evita real God-----Minisa-----ma-------nedha ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ විසින් ලෝකය මවන ලදැයි පවසා නැහැ.

    සියලු සත්ත්වයින්ට අනුකම්පා ඇති ඒ බුදුරජානන් වහන්සේ තමන් වහන්සේට අන් අයෙක් අපහාස කළා කියලා ඒ පුද්ගලයාට හිංසා කළ අයෙක් නොවෙයි.

    තව ද බුදුරජානන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2500 කටත් වඩා වැඩියි. ඉතින් මෙකල බුදුරජානන් වහන්සේට යමෙක් අපහාස කළොත් ඒ බුදුරජානන් වහන්සේ බලවත් නම් බුදුරජානන් වහන්සේ විසින් ඒ පුද්ගලයාට දඩුවම් කළ යුතු යැයි හිතීමත් නොගැළපෙන කථාවක් නොවැ.

    පුද්ගලයෙකුගේ
    සාමාන්‍ය මිය යෑමයි බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමයි වෙනස්. ඒත් පුද්ගලයෙකුගේ සාමාන්‍ය මිය යෑමෙන් පසුවත්, බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවත් ලෝක ව්‍යවහාරයෙන්වත් ඒ අය යම් යම් දෑ කරන්න ඉන්නවා යැයි කියන්නෙ නැහැ. පුද්ගලයෙකුගේ සාමාන්‍ය මිය යෑමේදී නම් මතු උපතක් ගැන කථා කරන්න පුළුවන්. පහනක් නිවී ගියා වැනි වූ බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව එබන්දක්වත් නැහැ.

    මියගොස් දස මසක ඇවැමෙන් පසුව මියගිය මව විසින් ගජමෑන්ව ප්‍රසූත කරන ලදී යැයි යමෙක් කීවොත් ඒක වෙන්ඩ පුළුවන් දෙයක් යෑ?

    Skylark
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    mulinma e agam darshana gana igenagena waren. uba e mukuth nodanai me thread eka dala thiyenne
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුලින්ම දෙයියෝ කව්ද බුදුහාමුදුරුවෝ කව්ද කියල දැනගෙන වරෙන් දන්නේ නැත්නම් ගුගල් කරලා හරි ඉගෙන ගෙන වරෙන් .

    ඊට පස්සේ කතාකරමු .:cool::rofl: