Questions උබලගේ පඩිය

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මචන් උබලගේ Salary කියාද? HR, IT, Finance, Sales, කරන උන්ගේ, කැමැති උන් දාපල්ලා . මේ යන විධියත් එක්ක උබල ගන්න පඩියෙන් ගේමක් ගහගන්න පුලුවන්ද ඉතුරුවක් තියෙනවද? :rolleyes:
    api ganna padiyen apita kese wethath tax gahala anduwa nam e padiyen sahena gemak ganawa..
     
    • Like
    Reactions: Daminduwa

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    basic + allawance okkoma ekka 54k hambawenava.ekan
    vahaneta fulltank 13000k
    insurance ekatai 1700i
    router eka bill eka witharak 2700
    ah thava loan ekata kapenava 29790k

    ethuru tiken jeewath wenna ba bn.
     
    • Like
    Reactions: jennt

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Freelance සමහර මාස වලට 1lak පනිනවා,මේ ටිකේ නම් වැඩ නවත්තලා තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: jennt

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    basic + allawance okkoma ekka 54k hambawenava.ekan
    vahaneta fulltank 13000k
    insurance ekatai 1700i
    router eka bill eka witharak 2700
    ah thava loan ekata kapenava 29790k

    ethuru tiken jeewath wenna ba bn.
    මගෙත් ගාන 54000 යි. යන්තන් ලෙවකාගෙන ජීවත් උනේ. දැන් නම් ඇටයක්වත් විකුනන්න බලන්න ඕන
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේකේ ඉන්නේ මිලියන් ගණන් සැලරි ගන්න නයින් ඉන්ච් ඩික් සාමාජිකයෝ. ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න මේකේ ඉන්න එවුන්ට බලපාන්නේ නැහැ

    https://elakiri.com/threads/is-ther...arning-more-than-100-000-lkr-a-month.2025164/

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
     

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    1660214018463.png


    I don't know when I will I get fired due to dollar crisis.. Till then I'm getting this. Fuck Rajapaksha regime.
     
    • Like
    Reactions: jennt