මාසකට ලක්ෂ 80+ ? ඊයෙ මොනාද බිව්වෙ? රන්දියදහරදඔක්කොම එකතු වුණාම 25,000 වගේ.![]()
මාසකට ලක්ෂ 80+ ? ඊයෙ මොනාද බිව්වෙ? රන්දියදහරදඔක්කොම එකතු වුණාම 25,000 වගේ.![]()
lol. kohomath gahala thamai ewwanne 250,000 ta wadi namPadi kiwoth income tax gewanna wei
annekailol. kohomath gahala thamai ewwanne 250,000 ta wadi nam

api ganna padiyen apita kese wethath tax gahala anduwa nam e padiyen sahena gemak ganawa..මචන් උබලගේ Salary කියාද? HR, IT, Finance, Sales, කරන උන්ගේ, කැමැති උන් දාපල්ලා . මේ යන විධියත් එක්ක උබල ගන්න පඩියෙන් ගේමක් ගහගන්න පුලුවන්ද ඉතුරුවක් තියෙනවද?![]()
මගෙත් ගාන 54000 යි. යන්තන් ලෙවකාගෙන ජීවත් උනේ. දැන් නම් ඇටයක්වත් විකුනන්න බලන්න ඕනbasic + allawance okkoma ekka 54k hambawenava.ekan
vahaneta fulltank 13000k
insurance ekatai 1700i
router eka bill eka witharak 2700
ah thava loan ekata kapenava 29790k
ethuru tiken jeewath wenna ba bn.
එහෙමත් එකේ ලෝන් ගත්තේ ඇයි බන්ethuru tiken jeewath wenna ba bn