උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?

උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?


  • Total voters
    176
  • Poll closed .

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ යන විදියට බෙහෙත් ටිකත් නැතිවෙලා කෙලම වේලා යන්නේ. දැනටමත් වෙලා ඉවරනේ. ලෙබනන් ,වෙනිසියුලාව වගේ රටවල econmoic crisis විඩියෝ බැලුව. අපිටත් ඒ වගේම ඉස්සරහට සෙට් වෙනවා කියල හිතනවා. මොනවද උබලගේ ප්ලැන් එක?

    දැනට රස්සා කරන අය , අමතර ආදායම් මාර්ග හොයාගෙන ද ඉන්නේ?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    තැන්ක්ස් අයියා බලන්නම්
    කුඹුරු තියනවා. කොටාගෙන ඉන්න තමයි බලා පොරොත්තුව.

    athi tharam salli hoyala mehema innawa. oya Congo walath inne super rich people
    ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමහරි සල්ලි හෙව්ව කියමුකෝ. රටේ බෙහෙත් එහෙම හිග වෙන එකට මොකද කරන්නේ?
     
    • Sad
    Reactions: Ryan08

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    parents la dala yanna ba ban... beheth issue eka num sort out wewi..issarahata labena $$ walin ewat priority dewi..beheth nathi wela thiyenne mecchara kalayak ewa gana hoyala balala hariyata orders danna process thibila naa.. issarahata fuel issue eka nu godak welawata digatama thiyewi mata hithenne..hama masema $500 million ona wenawane fuel walata
     
    • Like
    Reactions: Ryan08 and elektro

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලණු කැරැල්ලක් ගත්තා... :(
    පිස්සුද හුම්තෝ නිකා ඉදපන් අර ගූරෝසම් ගේ අම්මා එවන්නම් හුකලා එවපන් ලනු අරගෙන බෙල්ලට දාපන් බයිසන් ලාගේ
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    යන්න හිතන් හිටියත්.දැන් දාලා යන්න බැරි දේවල් තියෙනවා.කොහොමහරි ගේමක් ගහනවා කියලා හිතන් ඉන්නේ.බලමු හැමදේම හොඳින් වෙයි කියලා තාම හිතනවා.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    යන්න විදියක් නැහැ මචන්ලා parents දාල යන බෑ. මේකේ ඉන්න ඉන්න වෙනවා.
    උබ developer කෙනෙක් කියල මම හිතනවා. මම නම් කියන්නේ කොහොමහරි ඇප්ලයි කරලා පලයං. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා දෙමව්පියෝ.. ඒත් මම අන්තිමට යන්න තිරනය කලා. ටික කාලෙකට හරි කොහොමහරි ගන්න පුලුවන්. මාස 3 ගානෙවත් එයාලාව විසිට් විසා. මම යකෝ මේ අවුරුද්දෙ මුල වෙනකන්ම යන්නේ නැති සින් එකේ හිටියේ. අපරාදේ පට්ටම චාන්ස් එකක් සෙට්වුනා මාර්තු වෙද්දි යන්න (වර්ක් විසා) , ගියේ නැ. දැන් තව එකක් සෙට්වුනා ,ඒත් කල් යනවා ප්‍රොසෙස් වලට
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    yanna widiyak na ammala dalaa

    a minussunta polim wala 10 hours thiyanna akamathi nisa mekama innawa dan.

    polim adu wela stable unoth hithanawa EU side ekata wath yanna

    Crypto side ekan honda passive income ekake hadaganna eka thama dan target eka mehe indala :rolleyes: