ඉදිරිය ගැන දැන්ම හිතමු .....

SIC

Well-known member
  • Dec 3, 2012
    8,821
    4,192
    113
    KALUTHARA
    Beheth wade sadarana na itin. Eth karanna dekut na

    1 wee gabada karana scn eka hoda adahasak
    2 elawalu tikk wawala tiyan ekat hodai

    pare watura nati wenna puluwan , nala lidak gahaganna puluwan nm watinawa kiyala hituna

    bump kattiya tawa ideas dan yanna
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama

    Ape nam lidak thiyanawa machan. but uba kiwwa eka hari. danatama water supply eka case
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,330
    32,576
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ දැන් පෙට්ට්‍රල් ලීටර කීයක් ස්ටෝ කරදා.
    මගේ පරන තෙල් වගයක් ති්බ්බ මාස 7 විතර මහ ගෙදර බයික් එකට දාල දුවන්න බැලුව එන්ජිම නොක් කරනව. තෙල් බලන් යනකොට සීල් කරල තිබ්බත් වැඩිකල් තියාගන්න බෑ. ඒ නිසා ඒකත් බලපන්.
    Pissuda ban mama masa 9 full tank karala tibba bike eka aragena padde kisi henayak natuwa
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,959
    113
    Kandy
    freelancing කරන්න පුලුවන් නැත්නම් remote job එකක් සෙට් කරගන්න පුලුවන්.
    බොන්න වතුරනම් ලිදක් තියෙනවා (අවුරුද්ද පුරාම උල්පත් active)
    ළග කුඹුරක් තියෙනවා, හොද අස්වැන්නක් තියෙනවා
    අපි හිතලා වගා කරලා නෑ.
    වත්තේ කොස්, පොලොස්, කුලුබඩු, පොල්, පලතුරු එහෙම තියෙනවා පර්චස් 80ක
    පෙට්‍රල් store කරන්නේ නැහැ. pubic transport වලට යනවා.

    ලොකුවට සල්ලි savings දාලා නැහැ
    අවුරුදු එකහමාරක් විතර survive වෙන්න පුලුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,182
    1
    7,208
    113
    Gampaha
    ඕවා අරන් යන්න දෙනවද සරණාගතයෝ විදියට ගියොත්?

    freelancing කරන්න පුලුවන් නැත්නම් remote job එකක් සෙට් කරගන්න පුලුවන්.
    බොන්න වතුරනම් ලිදක් තියෙනවා (අවුරුද්ද පුරාම උල්පත් active)
    ළග කුඹුරක් තියෙනවා, හොද අස්වැන්නක් තියෙනවා
    අපි හිතලා වගා කරලා නෑ.
    වත්තේ කොස්, පොලොස්, කුලුබඩු, පොල්, පලතුරු එහෙම තියෙනවා පර්චස් 80ක
    පෙට්‍රල් store කරන්නේ නැහැ. pubic transport වලට යනවා.

    ලොකුවට සල්ලි savings දාලා නැහැ
    අවුරුදු එකහමාරක් විතර survive වෙන්න පුලුවන්
    ඩිජිටල් විදියට ඉන්කම් එක එන උබ අපි හිතන්න ඕනෙ මේව නෙමේ බන්. ආර්ජන්ටිනා වෙනිසියුලා බලපන්. දවසකට පේසෝ, බොලිවියර් 3000 ATM එකෙන් එන්නෙ. $1 = VEF 1.2M. minimum wage 1$ a month. ඕකෙන් කොහොමද ජීවත් වෙන්නෙ. බැංකු පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩන් වැටිල. ඩිජිටල් සල්ලි කොහොමද පිසිකල් කරන්නෙ. බැංකුව වහල ATM එකෙන් සල්ලි එන්නෙ නෑ. උබට කොච්චර අදායම තිබ්බත් digital සල්ලි පිසිකල් සල්ලි කරන්න බැරි නම් උබ ඒසල්ලි ට්‍රන්ස්ෆර් කලත් ගන්න එකාට ආයිත් පිසිකල් කරන්න බැරි නම් එතකොට ලෝකල් එක්ස්චෙන්ජර්ස්ල ඕනෙ වෙනව. ඊලගට අපි දූපතක ඉන්නෙ. එහෙනම් ගිහින් සල්ලි ගේන්න බෑ. ප්‍රශන ගොඩයි. Liquidity එක ගවන්මන්ට් එකෙන් කොහොම control කරයිද. ඕව තමා ලොකුවටම ෆෝකස් කරන්න ඕනෙ. නැතුව මේ සිවිල් යුද්ද‍යක් නෙමේ. උබල වැරදි තැනෙන් අල්ලන් ඉන්නෙ.

    economic war එකක් යකුනේ තියෙන්නෙ. ඒ කියන්නෙ සල්ලියි මුලින්ම නැති වෙන්නෙ. නැතුව කෑම බීම නෙමේ. ඒක ෆෝකස් කරපල්ල..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,959
    113
    Kandy
    ඩිජිටල් විදියට ඉන්කම් එක එන උබ අපි හිතන්න ඕනෙ මේව නෙමේ බන්. ආර්ජන්ටිනා වෙනිසියුලා බලපන්. දවසකට පේසෝ, බොලිවියර් 3000 ATM එකෙන් එන්නෙ. $1 = VEF 1.2M. minimum wage 1$ a month. ඕකෙන් කොහොමද ජීවත් වෙන්නෙ. බැංකු පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩන් වැටිල. ඩිජිටල් සල්ලි කොහොමද පිසිකල් කරන්නෙ. බැංකුව වහල ATM එකෙන් සල්ලි එන්නෙ නෑ. උබට කොච්චර අදායම තිබ්බත් digital සල්ලි පිසිකල් සල්ලි කරන්න බැරි නම් උබ ඒසල්ලි ට්‍රන්ස්ෆර් කලත් ගන්න එකාට ආයිත් පිසිකල් කරන්න බැරි නම් එතකොට ලෝකල් එක්ස්චෙන්ජර්ස්ල ඕනෙ වෙනව. ඊලගට අපි දූපතක ඉන්නෙ. එහෙනම් ගිහින් සල්ලි ගේන්න බෑ. ප්‍රශන ගොඩයි. Liquidity එක ගවන්මන්ට් එකෙන් කොහොම control කරයිද. ඕව තමා ලොකුවටම ෆෝකස් කරන්න ඕනෙ. නැතුව මේ සිවිල් යුද්ද‍යක් නෙමේ. උබල වැරදි තැනෙන් අල්ලන් ඉන්නෙ.
    එතකොට එහෙම වැඩක් නැතිවෙයිද
    මොනවද වෙන ක්‍රම තියෙන :-(
     
    • Like
    Reactions: HAneo

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,542
    113
    ඵක් ලොකු අයිය්යේ
    උබ ලංකාවේද ඉන්න බලන්නේ
     
    • Like
    Reactions: HAneo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,182
    1
    7,208
    113
    Gampaha
    එතකොට එහෙම වැඩක් නැතිවෙයිද
    මොනවද වෙන ක්‍රම තියෙන :-(

    මේක බලපන් රෙද්දෙ රෙවෙනව. මොන ෆ්‍රීලාසර් කලත් $10000ක් මාසෙට ආවත් මොකද කරන්නෙ? ගන්න විදියක් නෑ. ඔය ප්‍රශ්න ස්ලෝව් කරගන්න බලපන්. ඉතුරුව නතින්ග්.. කෝපි එකක් 40000යි, මිනිමම් පඩිය මාසෙට 35000යි. බර්ගර් එකක් 60,000යි. කාඩ් ඇක්සෙප්ට් කලොත් හරි. හැබැයි අපි ඉන්නෙ දූපතක යකොව්. කාඩ් එකෙන් එන සල්ලි කොහොමද කෑශ් කරන්නෙ. වෙනරටකට ගිහින් කෑශ් කරන්න දැනුත් බෑ, ආපු ඩොලර් ඒ මොහෙතම රුපියල් වෙන නිසා. ආපහු ඩොලර් වෙන්නෙ නෑ. පිටරටක කාඩ් එකක් හදන් ඒකට ඩොලර් දාගෙන කාඩ් පේමන්ට් විතරක් කලත් ඒ පේමන්ට් එක ගන්න එකා කොහොමද කෑශ් කරන්නෙ. එකෙන් සල්ලි එන්නෙ නැත්නම් මොකද කරන්නෙ. බලපන් පොල්කිරි එකක් ගහන්න දෙන සල්ලි තොගේ. එතකොට එච්චර සල්ලි කොහොමද ATM එකක දාන්නෙ කරන්න බෑනෙ. ඕව තමා ඩීප්ලි හොයන්න ඕනෙ.

    ඊලගට බ්ලැක් මාකට් නිසා කාඩ් එකෙන් ගෙව්වොත් $23ක් වෙන කෑම එක සල්ලි වලින් ගෙව්වොත් $5 යි වෙන්නෙ.
     
    Last edited:

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මගේ Degree එක ඉවර වෙන්නෙ මේ අවුරුද්දෙ. එතකන් ජීවත් වෙන්න පුලුවන් වෙයිද මන්දා. මෙහේ power cut එක්ක ජොබ් එකටත් case. කන්න නැතුව වෙඩි කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: HAneo

    EVC

    Well-known member
  • Sep 15, 2008
    24,923
    17,847
    113
    මගේ Degree එක ඉවර වෙන්නෙ මේ අවුරුද්දෙ. එතකන් ජීවත් වෙන්න පුලුවන් වෙයිද මන්දා. මෙහේ power cut එක්ක ජොබ් එකටත් case. කන්න නැතුව වෙඩි කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    just migrate ban
    hitha ghitha inna epaa
    kohomhari panapapan
     
    • Like
    Reactions: HAneo

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    942
    261
    83
    1. mudal ithuru kalata eka wadak na hyper inflation wala.. oyata proper income ekak thiyenawa nam time ahead store karanna. ethakota oyata next month හදිසි මුදල් අවශ්‍යතා awoth e mase store karannna yana salli use karanna puluwan. e maseta kohomath dry foods store wela thiyena nisa e mudal හදිසි මුදල් අවශ්‍යතා wenuwen use karanna puluwan.
    2. nithiya gana neme kiyanne. thel oya widiyata gabada karaddi eke sanyuthiya wenas wenawa. plastic ewaye dala thibbama plastic eka diya wenawa. particles ekathu wenawa degrade wenawa, oxidation wenawa.
    Time ahead store karanna kiyana eken mokakda machan mean kale???

    මේක බලපන් රෙද්දෙ රෙවෙනව. මොන ෆ්‍රීලාසර් කලත් $10000ක් මාසෙට ආවත් මොකද කරන්නෙ? ගන්න විදියක් නෑ. ඔය ප්‍රශ්න ස්ලෝව් කරගන්න බලපන්. ඉතුරුව නතින්ග්.. කෝපි එකක් 40000යි, මිනිමම් පඩිය මාසෙට 35000යි. බර්ගර් එකක් 60,000යි. කාඩ් ඇක්සෙප්ට් කලොත් හරි. හැබැයි අපි ඉන්නෙ දූපතක යකොව්. කාඩ් එකෙන් එන සල්ලි කොහොමද කෑශ් කරන්නෙ. වෙනරටකට ගිහින් කෑශ් කරන්න දැනුත් බෑ, ආපු ඩොලර් ඒ මොහෙතම රුපියල් වෙන නිසා. ආපහු ඩොලර් වෙන්නෙ නෑ. පිටරටක කාඩ් එකක් හදන් ඒකට ඩොලර් දාගෙන කාඩ් පේමන්ට් විතරක් කලත් ඒ පේමන්ට් එක ගන්න එකා කොහොමද කෑශ් කරන්නෙ. එකෙන් සල්ලි එන්නෙ නැත්නම් මොකද කරන්නෙ. බලපන් පොල්කිරි එකක් ගහන්න දෙන සල්ලි තොගේ. එතකොට එච්චර සල්ලි කොහොමද ATM එකක දාන්නෙ කරන්න බෑනෙ. ඕව තමා ඩීප්ලි හොයන්න ඕනෙ.

    ඊලගට බ්ලැක් මාකට් නිසා කාඩ් එකෙන් ගෙව්වොත් $23ක් වෙන කෑම එක සල්ලි වලින් ගෙව්වොත් $5 යි වෙන්නෙ.

    Mekata ithn apita karanna puluwan solution ekak nane bnn
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    ඵක් ලොකු අයිය්යේ
    උබ ලංකාවේද ඉන්න බලන්නේ
    Yes . i cannot migrate . too much commitments ban
    In my mind i believe i as a human we can survive in any situation if we plan ahead
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,404
    1
    6,235
    113
    TrapHouse
    freelancing කරන්න පුලුවන් නැත්නම් remote job එකක් සෙට් කරගන්න පුලුවන්.
    බොන්න වතුරනම් ලිදක් තියෙනවා (අවුරුද්ද පුරාම උල්පත් active)
    ළග කුඹුරක් තියෙනවා, හොද අස්වැන්නක් තියෙනවා
    අපි හිතලා වගා කරලා නෑ.
    වත්තේ කොස්, පොලොස්, කුලුබඩු, පොල්, පලතුරු එහෙම තියෙනවා පර්චස් 80ක
    පෙට්‍රල් store කරන්නේ නැහැ. pubic transport වලට යනවා.

    ලොකුවට සල්ලි savings දාලා නැහැ
    අවුරුදු එකහමාරක් විතර survive වෙන්න පුලුවන්
    freelancing කරන්නෙ කොහොමද බන් දිගටම electricity supply එක දෙන්න බැරි උණොත්..
    මේ යන විදියට ඉස්සරහට ispලට ඉන්ටනෙට් උනත් දෙන්න පුළුවන් වෙයිද කියන්න සැකයි :confused2:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,436
    19,247
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ අරගල කරන්නෙ අටදෙනෙක්ට බොන්න තිබ්බ බෙහෙත් උබ තනියම බීලාද. කුජීතයි බං!

    Hide Reaction GIF by flor