උබලගේ බැංකු ශේෂය

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන් නොර්මල් සෙවින්ග් එකවුන්ට් එකක් ඔපන් කරන්න හොදම බැන්ක් එක මොකද්ද?

    සම්පත් එකේ ඩබල් ස් එක හොද්ද බන්?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේකයි සාත්තරේ...ඉස්සර වෙලාම තමන්ගෙ පඩිය ප්ලෑන් කරන්න ඕන මෙහෙම...සති අන්තයේ වියදම් කරන ගාන ඉස්සර වෙලාම හිතන්න...මම නම් සෙනසුරාදා ඉරිදට වියදම් කරන්නෙ රුපියල් 1000 සතියෙ දවස් වලට රුපියල් 250 දවස් පහටම...මට එතකොට සතියට යන වියදම 1250.. මට ගෙදරින් කෑම හම්බ වෙනවා...මගෙ සැලරි යන්නෙ සම්පත් බෑන්ක් එකවුන්ට් එකට...මම ඉස්සර වෙලාම කරන්නෙ ඔන්න ඔය 1250 x 4 = රු 5000 අතට ගන්නවා..අරගෙන ඒක ගිහිල්ලා දාන්නෙ අල්මරියෙ තට්ටුවෙ රෙදි වලට යටින්...සතියට ඕන කරන රු 1250 අතට ගන්නවා...ඔෆිස් යද්දි වත් මාකට් එකට යද්දි වත් කිසිම ඒටීඑම් කාඩ් එකක් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් ගෙනියන්නෙ නෑ...සේරම අල්මරියෙ ලීටර් දෙකේ අයිස් ක්‍රීම් ටින් එකක...ක්‍රෙඩිට් කාඩ් එක 0 බැලන්ස්..ගෙවන්න සතපහක් නෑ අද වෙනකොට...ක්‍රෙඩිට් කාඩ් එකෙන් පෙට්‍රල් ගහන්නෙ..අනිත් කිසිම වැඩකට පාවිච්චි කරන්නෙ නෑ...ෆෝන් බිල් ගෙවන්නෙ සම්පත් විශ්ව හරහා....ඕක තමා මගේ පෙල ගැසීම...එතකොට මේ කොටසදි මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕන...
    1) අවශ්‍ය මුදල එකවර ගන්න ඕන...පර්ස් එකේ නැතුව වෙනම තියා ගන්න ඕන
    2) කිසිම කාඩ් පතක් ලzග තබා ගන්න එපා
    3)සතියේ වියදම බැරි වෙලාවක වත් ඉක්මවා ගියොත් ඊලzග සතුයෙන් ඒක කවර් කරගන්න ඕන

    දෙවනි කොටස

    කොල්ලෙක් විදියට කන්න ඕන බොන්න ඕන විනෝද වෙන්න ඕන... බොන්න ගියත් නුවමනා දේවල් වලට සල්ලි අදින්න ලෑස්ති වෙන්න එපා....වියදම් කරන්නෙ 1000 නම් මුලින්ම තීරනේ කරන්න රුපියල් 500 කට සෑහෙන්නයි බොන්නෙ කියලා....අනික අඩි ගහනවා නම් උපරිම යාලුවො 3 දෙනෙක් එක්ක වත් බොන්න...මීට වඩා වැඩි ගානක් එක්ක බොන්න යනවා නම් තමන්ගෙ ලැබෙන ආදායමට සරිලන්න බොන්න...යාළුවො කියයි අපූ මූ නම් කුනු ලෝබයෙක් කන්නෙත් නෑ බොන්නෙත් නෑ කියලා...එවෙලෙට උන්ට හක් හක් ගාලා කින්ඩි හිනාවක් දාන්න.. ඒ හිනාවෙනකොටම තමන්ගෙ බැxකු ගිනුම තමන්ගෙ හීන ගැන හිතලා හීන පාවා දෙන්න.....ඉදලා හිටලා වත් ස්පා එකකට ගිහින් මසාජ් එකක් දාගෙන තමන්ගෙ ආතතිය දුරු කරගන්න ( අවශ්‍ය අය සඳහා පමණයි )

    ශොපින් යනවා නම් ගන්න දේ මුලදි තීරණේ කරන්න...අවශ්ය මුදල පමනක් රැගෙන යන්න...ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් සුපුරුදු පරිදි ගෙදර තියෙන්න ඕන...බැරි වෙලාවක වත් ගෙනියපු ගානට වඩා වැඩියෙන් ගියොත් පාවලා දෙන්න තමන්ගෙ හීන....

    මෙන්න වැදගත්ම දේ....ලක්ශ 250,000 ලෝන් එකක් දාන්න...අරගෙන ඒ ලෝන් එක අවුරුදු 3න් ගෙවලා ඉවර කරන්න...ගත්තු මුදල කිසිම දේකට යොදවන්න නැත්නම් අවුරුදු 4 කට ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න...මම නම් පොල් බිස්නස් එකකට යොදවලා තියෙන්නෙ...මට මාස තුනකට 70000 හම්බ වෙනවා....

    මේ සියළුම දෙවල් කරන්න ඕන තමන්ගෙ වැටුපෙ හැටියට....රුපියල් 50000 ක හරි කමක් නෑ නයක් අරගන්න...වැඩිපුර ගානක් ගෙවන්න වෙයි...ඒත් කමක් නෑ හම්බ කර කර ගෙවන්න.කවදා හරි ඉතුරු වෙනවා...තව ට්‍රික්ස් තියෙනවා...ගැටලුවක් උනොත් කියන්න කෝ...තව පැහැදිලි කරන්නම්

    මචන් නොර්මල් සෙවින්ග් එකවුන්ට් එකක් ඔපන් කරන්න හොදම බැන්ක් එක මොකද්ද?

    සම්පත් එකේ ඩබල් ස් එක හොද්ද බන්?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එතකොට ගෙවන්න පුළුවන් ගානක පොඩි ඉන්ශුරන්ස් එකක් දාන්න...හැම මාසෙකම ගෙවන්න...වියදමක් කියලා හිතන්න එපා...කවදා හරි උවමනා වෙයි....යැපෙන්නෙක්ට හරි උවමනා වෙයි....මම කොමර්ශල් බෑන්ක් එකේ තියෙන්නෙ මේ මාසෙ පොල් ගන්න දාපු 150000 ඕක ලබන මාසෙ වෙනකොට නෑ ජනවාරි අන්තිම වෙනකොට මම ඕක 225000කට කිට්ටු ගානක් හොයනවා....මම රස්සාවක් වෙනම කරනවා...මීට අමතරව ...එතකොට මම පොල් බිස්නස් එකේ ලෙලි කටු පවා විකුණනවා....මට මාසෙට යන අනිවාර්‍ය වියදම් මේවා

    Phone Bill - 3000
    Insurance - 3000 + 5500
    Loan Installment - 8900 ( mama 10,000 gane deposit karanawa )

    ඔක්කොම එකතුව මට වියදම් යන්නෙ 22000 වගේ...ඊට අමතරව අම්මට 5000 දෙනවා...ඔක්කොම 30,000 යනවා...මගේ සැලරි එක ඉතුරුයි...

    මම ට්‍රිප් යන්න වෙනම ගානක් මාස පතා එකතු කරනවා....වාහනෙ නඩත්තුවට වෙනම ගානක් එකතු කරනවා....මම මේ සියළු දෙවල් කරන්නෙ පඩියෙන් සහ බැxකු නයෙන්...කිව්වට විශ්වාස කරන්න මම කරපු එකම දේ...

    අනාගතේ ලස්සන කරගන්න තනිකඩ ජීවිතේ හීන පාවා දුන්නා.....
     
    • Like
    Reactions: social anxiety guy

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Machanla den savings Acc ekaka rs.1000 ta vada abuven thibunoth masekata rs 25 gane kepenava..
    puluvan nam rs.1000k dala thiyapalla..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් නොර්මල් සෙවින්ග් එකවුන්ට් එකක් ඔපන් කරන්න හොදම බැන්ක් එක මොකද්ද?

    සම්පත් එකේ ඩබල් ස් එක හොද්ද බන්?

    CDB :yes::yes::yes: 50ක් එකතු උන ගමන් මම සම්පාත් බැංකුවට එෆ් ඩී හදලා දානවා ඒකට වෙනම මාස 6 ප්ලෑන් එකක් යනවා...හැම මාස හයකට සැරයක්ම මම මගේ සම්පත් FDඑක අලුත් කරනවා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලක්ෂ 19යි සන්තෙකටම තියෙන්නේ...ඉඩමක් ගන්න ඕන,ගෙයක් හදන්න ඕන :baffled:

    ලක්ෂ 19න් 05ක් ණය දුන්නා..එකෙනුත් 05ම ලැබේවිද මන්දා :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ ටික තමයි දැනට FD දාල තියෙන්නේ. අවුරුදු ගානකට කලින්, ජොබට යන්නත් කලින් වෙබ් ගහල අමාරුවෙන් ඉතිරිකරගත්ත සල්ලි. ඒ හින්දම අද වෙනකන් හෙල්ලුවෙ නෑ :D

    ඔය කාලෙම තමයි මගේ බයික් එක ගත්තෙත් Pulsar 150

    මේ ලක්ෂ 5හේ එක. :D

    Bw8sLF2.jpg

    මේ ලක්ෂ 12හෙ එක. :D

    aIeybDC.jpg

    5qa2ySc.jpg

    x8uzxdl.jpg

    ඉතිරි කිරීම් ගත්තොත්.

    com bank, sampath and boc ඔක්කොම ලක්ෂ 2යි 90ක් විතර තියෙනව.

    තව ඔන්ලයිනුත් විත්ඩ්‍රෝ කරන්න තියෙනව.

    මේව ඉතින් පට්ට කට්ටක් කාල හොයපුව. :sorry::yes::D

    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    :P:P:P
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    CDB :yes::yes::yes: 50ක් එකතු උන ගමන් මම සම්පාත් බැංකුවට එෆ් ඩී හදලා දානවා ඒකට වෙනම මාස 6 ප්ලෑන් එකක් යනවා...හැම මාස හයකට සැරයක්ම මම මගේ සම්පත් FDඑක අලුත් කරනවා

    ඇයි බන් සම්පත් එකටම දාන්ඩ හෙතුව? HNB එකේ එහෙම මාස 6 FD වලට 12% නෙ පොලිය :rolleyes::rolleyes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි බන් සම්පත් එකටම දාන්ඩ හෙතුව? HNB එකේ එහෙම මාස 6 FD වලට 12% නෙ පොලිය :rolleyes::rolleyes:

    මගේ පහසුවට මම සම්පත් කොමර්ශල් යූස් කරන්නෙ...365 Days බෑන්කින් මට මාර විදියට වටිනවා මගේ වැඩ එක්ක
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මල පෙරේතයෝ වගේ එකතු කර කරම ඉන්නෙ නැතුව දනක් පිනකුත් කර ගනිල්ල. අපි මේ ඉන්නේ සංසාරේ කියන සදාකල් ගින්නකින් ගිනිබත් වෙන ගෙයක් ඇතුලේ. එලියට දා ගත්ත දෙයක් තමයි කවදා හරි ඉතුරු වෙන්නේ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මල පෙරේතයෝ වගේ එකතු කර කරම ඉන්නෙ නැතුව දනක් පිනකුත් කර ගනිල්ල. අපි මේ ඉන්නේ සංසාරේ කියන සදාකල් ගින්නකින් ගිනිබත් වෙන ගෙයක් ඇතුලේ. එලියට දා ගත්ත දෙයක් තමයි කවදා හරි ඉතුරු වෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    SamSeen

    Member
    Oct 4, 2016
    88
    7
    0

    මෙන්න වැදගත්ම දේ....ලක්ශ 250,000 ලෝන් එකක් දාන්න...අරගෙන ඒ ලෝන් එක අවුරුදු 3න් ගෙවලා ඉවර කරන්න...ගත්තු මුදල කිසිම දේකට යොදවන්න නැත්නම් අවුරුදු 4 කට ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න...මම නම් පොල් බිස්නස් එකකට යොදවලා තියෙන්නෙ...මට මාස තුනකට 70000 හම්බ වෙනවා....

    Mokakda bung pol business eka?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට ගෙවන්න පුළුවන් ගානක පොඩි ඉන්ශුරන්ස් එකක් දාන්න...හැම මාසෙකම ගෙවන්න...වියදමක් කියලා හිතන්න එපා...කවදා හරි උවමනා වෙයි....යැපෙන්නෙක්ට හරි උවමනා වෙයි....මම කොමර්ශල් බෑන්ක් එකේ තියෙන්නෙ මේ මාසෙ පොල් ගන්න දාපු 150000 ඕක ලබන මාසෙ වෙනකොට නෑ ජනවාරි අන්තිම වෙනකොට මම ඕක 225000කට කිට්ටු ගානක් හොයනවා....මම රස්සාවක් වෙනම කරනවා...මීට අමතරව ...එතකොට මම පොල් බිස්නස් එකේ ලෙලි කටු පවා විකුණනවා....මට මාසෙට යන අනිවාර්‍ය වියදම් මේවා

    Phone Bill - 3000
    Insurance - 3000 + 5500
    Loan Installment - 8900 ( mama 10,000 gane deposit karanawa )

    ඔක්කොම එකතුව මට වියදම් යන්නෙ 22000 වගේ...ඊට අමතරව අම්මට 5000 දෙනවා...ඔක්කොම 30,000 යනවා...මගේ සැලරි එක ඉතුරුයි...

    මම ට්‍රිප් යන්න වෙනම ගානක් මාස පතා එකතු කරනවා....වාහනෙ නඩත්තුවට වෙනම ගානක් එකතු කරනවා....මම මේ සියළු දෙවල් කරන්නෙ පඩියෙන් සහ බැxකු නයෙන්...කිව්වට විශ්වාස කරන්න මම කරපු එකම දේ...

    අනාගතේ ලස්සන කරගන්න තනිකඩ ජීවිතේ හීන පාවා දුන්නා.....

    Appa.. umba bandina geenita deyyangema pihitay.
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    එතකොට ගෙවන්න පුළුවන් ගානක පොඩි ඉන්ශුරන්ස් එකක් දාන්න...හැම මාසෙකම ගෙවන්න...වියදමක් කියලා හිතන්න එපා...කවදා හරි උවමනා වෙයි....යැපෙන්නෙක්ට හරි උවමනා වෙයි....මම කොමර්ශල් බෑන්ක් එකේ තියෙන්නෙ මේ මාසෙ පොල් ගන්න දාපු 150000 ඕක ලබන මාසෙ වෙනකොට නෑ ජනවාරි අන්තිම වෙනකොට මම ඕක 225000කට කිට්ටු ගානක් හොයනවා....මම රස්සාවක් වෙනම කරනවා...මීට අමතරව ...එතකොට මම පොල් බිස්නස් එකේ ලෙලි කටු පවා විකුණනවා....මට මාසෙට යන අනිවාර්‍ය වියදම් මේවා

    Phone Bill - 3000
    Insurance - 3000 + 5500
    Loan Installment - 8900 ( mama 10,000 gane deposit karanawa )

    ඔක්කොම එකතුව මට වියදම් යන්නෙ 22000 වගේ...ඊට අමතරව අම්මට 5000 දෙනවා...ඔක්කොම 30,000 යනවා...මගේ සැලරි එක ඉතුරුයි...

    මම ට්‍රිප් යන්න වෙනම ගානක් මාස පතා එකතු කරනවා....වාහනෙ නඩත්තුවට වෙනම ගානක් එකතු කරනවා....මම මේ සියළු දෙවල් කරන්නෙ පඩියෙන් සහ බැxකු නයෙන්...කිව්වට විශ්වාස කරන්න මම කරපු එකම දේ...

    අනාගතේ ලස්සන කරගන්න තනිකඩ ජීවිතේ හීන පාවා දුන්නා.....
    උබ හරි මචන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ehema kiyanna hethuwa ????

    Umbata hemadaama kanna uyala dena ammata denneth 5000y nam, also I assume you never buy cloths for your parents, thawath mona kathada?
    Heena walata yanawa kiyala ohoma jeewath wenna epa ban.
    Umba beri wela hari heta merunoth umbe heenath iwaray.. umba karapu dekuth ne.