2013 fd certificate ne ban me tiyenne..
FD කියන එකේ තේරුම දන්නවද ජෝන් බාස්

2013 fd certificate ne ban me tiyenne..

oken 26500k bank aka hold karala tinne, loan aka gewila ewara wenakam.uba thamai danata 1st place
![]()

Respectඑතකොට ගෙවන්න පුළුවන් ගානක පොඩි ඉන්ශුරන්ස් එකක් දාන්න...හැම මාසෙකම ගෙවන්න...වියදමක් කියලා හිතන්න එපා...කවදා හරි උවමනා වෙයි....යැපෙන්නෙක්ට හරි උවමනා වෙයි....මම කොමර්ශල් බෑන්ක් එකේ තියෙන්නෙ මේ මාසෙ පොල් ගන්න දාපු 150000 ඕක ලබන මාසෙ වෙනකොට නෑ ජනවාරි අන්තිම වෙනකොට මම ඕක 225000කට කිට්ටු ගානක් හොයනවා....මම රස්සාවක් වෙනම කරනවා...මීට අමතරව ...එතකොට මම පොල් බිස්නස් එකේ ලෙලි කටු පවා විකුණනවා....මට මාසෙට යන අනිවාර්‍ය වියදම් මේවා
Phone Bill - 3000
Insurance - 3000 + 5500
Loan Installment - 8900 ( mama 10,000 gane deposit karanawa )
ඔක්කොම එකතුව මට වියදම් යන්නෙ 22000 වගේ...ඊට අමතරව අම්මට 5000 දෙනවා...ඔක්කොම 30,000 යනවා...මගේ සැලරි එක ඉතුරුයි...
මම ට්‍රිප් යන්න වෙනම ගානක් මාස පතා එකතු කරනවා....වාහනෙ නඩත්තුවට වෙනම ගානක් එකතු කරනවා....මම මේ සියළු දෙවල් කරන්නෙ පඩියෙන් සහ බැxකු නයෙන්...කිව්වට විශ්වාස කරන්න මම කරපු එකම දේ...
අනාගතේ ලස්සන කරගන්න තනිකඩ ජීවිතේ හීන පාවා දුන්නා.....
Umbata hemadaama kanna uyala dena ammata denneth 5000y nam, also I assume you never buy cloths for your parents, thawath mona kathada?
Heena walata yanawa kiyala ohoma jeewath wenna epa ban.
Umba beri wela hari heta merunoth umbe heenath iwaray.. umba karapu dekuth ne.

FD කියන එකේ තේරුම දන්නවද ජෝන් බාස්![]()
machan online kiyak hari hoya ganna vidiyak kiyapanko.
mama danna nisa thamai ahuwe..fd ekak renew wenakota certificate eka aye gannawa company eken.uba 1 year ne dala tiyenne..nikan boru hukaris danne natuwa hitapan..gihin ara dewala hadana wadeta udawwak dipan

උඹ දන්නෙ මම කිව්ව දේවල් විතරයි නෙ බං... ඔන්න ඔහොම අහන උන්ට තමා මම අර කලින් කිව්වෙ හැක හැක ගාලා කින්ඩි හිනාවක් දාපන් කිව්වෙ....උඹටත් හැක හැක ගාලා කින්ඩි හිනාවක් ඔන්න මම දැම්මා....
කන බොන අදින්න පලදින්න හැම දේකටම මට සරිලන වැටුපක් ලැබෙනවා...මම මේ ඉතුරු කරන්නෙ ලෝබ කමට වත් මල පෙරේත කමට වත් නෙවෙයි...මම බිස්නස් එකක් කරන්නෙ නිකන් ඉන්න බැරි කමට සහ අමතර ආදායමක් විදියට....අපේ අම්මට වෙනම පැන්ශන් එකක් හම්බ වෙනවා අම්මට ජීවත් වෙන්න වැඩිත් එක්ක....කන්න බොන්න අදින්න හැම දේම අම්මට අඩුවක් නැතුව හම්බ වෙනවා...අනිත් කාරනේ හෙට මැරුනත් මම ඉතුරු කරලා තියෙන ටිකත් ඇති....අනික ඔන්න ඔය රිස්ක් එකට තමා ඉන්ශුරන්ස් එකක් දන්නෙ....බැරි වෙලාවක වත් මට කරන්න බැරි දෙයක් තිබ්බොත් ඉන්න කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන නිසා....මට විස්වාසයි උඹ ගන්න හැම සතේම නාස්ති කරලා ආතල් එකේ ඉන්න එකෙක් කියලා

අනේ හුට්ටෝ තෝ එන්න එපා මට බැංකු ගැන උගන්වන්න. ගොබිලෝ මාස 3ට, අවුරුද්දට නෙමේ නියමිත ඕන කාල සීමාවකට දාල ගත්තේ නැත්නම් ආපහු ඔටෝ රීනිව් වෙනව.
තෝ දන්න ලබ්බ. එනව මෙතන බැංකු ගැන උන්වන්න මට.![]()
මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව.ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.
හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල
වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.
![]()

උඹ දන්නෙ මම කිව්ව දේවල් විතරයි නෙ බං... ඔන්න ඔහොම අහන උන්ට තමා මම අර කලින් කිව්වෙ හැක හැක ගාලා කින්ඩි හිනාවක් දාපන් කිව්වෙ....උඹටත් හැක හැක ගාලා කින්ඩි හිනාවක් ඔන්න මම දැම්මා....
කන බොන අදින්න පලදින්න හැම දේකටම මට සරිලන වැටුපක් ලැබෙනවා...මම මේ ඉතුරු කරන්නෙ ලෝබ කමට වත් මල පෙරේත කමට වත් නෙවෙයි...මම බිස්නස් එකක් කරන්නෙ නිකන් ඉන්න බැරි කමට සහ අමතර ආදායමක් විදියට....අපේ අම්මට වෙනම පැන්ශන් එකක් හම්බ වෙනවා අම්මට ජීවත් වෙන්න වැඩිත් එක්ක....කන්න බොන්න අදින්න හැම දේම අම්මට අඩුවක් නැතුව හම්බ වෙනවා...අනිත් කාරනේ හෙට මැරුනත් මම ඉතුරු කරලා තියෙන ටිකත් ඇති....අනික ඔන්න ඔය රිස්ක් එකට තමා ඉන්ශුරන්ස් එකක් දන්නෙ....බැරි වෙලාවක වත් මට කරන්න බැරි දෙයක් තිබ්බොත් ඉන්න කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන නිසා....මට විස්වාසයි උඹ ගන්න හැම සතේම නාස්ති කරලා ආතල් එකේ ඉන්න එකෙක් කියලා

දෙමව්පියන්ගේ ගිණුම්වලට සල්ලි එන විදියක් හදපන්. මම නම් ගූගල් සල්ලි අම්මගෙ බෑන්ක් එකට එන්න හදල තියෙන්නේ.![]()
උබ දන්නා fields ටික කියපන්. මම කියන්නම්
pala ponnayo yanna..menna ube salli redda pallen watenwa..![]()
Oya hutto savings not FDs

godak dewal nam danne naha ban.forex,ebay seling,amozon seling wage dewal gana thama try karanne.