මේක ෆේස්බුක් එකෙන් දැක්කේ. මේක ඒ සිද්දියට විතරක් නෙමෙයි. උබලා වැඩකරන තැනටත් ආදෙශ කරලා බලපන්. මොකක් හරි උන ගමන් තොපිව අයින් කරලා හරි උන් වැඩේ කරගන්නවා. ඒ නිසා අංක 1 - Life අංක 2 - Job එක කර ගෙන බැලන්ස් එකේ ජීවත් වෙයන්.