උබලගේ බොසත් මේ වගේද

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    01112.jpg



    මේක ෆේස්බුක් එකෙන් දැක්කේ. මේක ඒ සිද්දියට විතරක් නෙමෙයි. උබලා වැඩකරන තැනටත් ආදෙශ කරලා බලපන්. මොකක් හරි උන ගමන් තොපිව අයින් කරලා හරි උන් වැඩේ කරගන්නවා.

    ඒ නිසා
    අංක 1 - Life
    අංක 2 - Job එක කර ගෙන බැලන්ස් එකේ ජීවත් වෙයන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Very true. කවදාවත් හිතන්න එපා තමන් ඔෆිස් එකේ දේවල් වලට දක්ශ නිසා සලකන්නෙ, ඔයා ගියොත් ඔෆිස් එක වැටෙනවා කියලා. ඔයාව replace කරන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා. ඒ නිසා තමන්ට තමන්ගෙ පවුලට ලමයින්ට ප්‍රමුඛත්වය දෙන්න. මොකද අන්තිමට ඉතුරු වෙන්නෙ එයාලා.