උබලගේ ලොකුම කොරෝනා බය...

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    බැරි වෙලවත් අපිට නොහැදී ළමයි දෙන්නගෙන් කෙනෙකුට හැදුනොත් කොහොමද එයාලව තනි කරන්නේ කියන බය.
    අපි දෙන්නගෙන් කෙනෙක් හැදිලා මැරුනොත් ළමයින්ට මොකද වෙන්නේ කියන බය.
    අපිත් එක්ක ඉන්න අම්මට හැදෙයි කියන එක.

    ඔය හේතු 3 තමා වැඩිපුරම ඔලුවට එන්නේ
     
    • Sad
    Reactions: Erzo and The Hacker

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Bate podi Wadi athi ban. Mama nam oka dala thiyenawa 10 sarekata wada. Ridenawa ammo... Eath leak wela naha.
    Ekama awula thamai oka dammama infection enawa. Augmentin bonna ona kelawarak nathuwa. Oke bag eka body eken palleha always thiyenna ona. Poddak Hari bag ekak issunoth oke thiyena bacteria tika okkoma kuttama athulata yanawa.

    Eetapasse catheter eka wada karanne na block wenawa. Infections pitin eliyata adinakota hospital eke berihan denna wenawa.

    Hammo old memories.... :dull:
    Mage oka damma eka sarayak infect wela block nisa winlanka eke kello dennek..
    Ammo damma para aye anik athata block una. Ithin aye galawala clean karala aye gahuwa..ayeth windiyen block... Ayeth galeewa.. ohoma ohoma.. 5 parak dannam... Mama Bageta maruna.. kello denna nam lassanai habai kelin wenna onna menna thiyeddi mun mawa maruwane.. ethakota lassana bala bala inna une na....
    5 time ekedi blocks tika giyayin passe catheter eka Sara baras gala full una dekahamarak wage pirenna. Ung denna ahanawa kohomada ohoma amaruewen idala hina wela hitiye. Ohoma inna ba bladder eka oya ganata hira wela thiyena kota. Hodata duka widala pain eka aran purudui neda kiyala. Thawa hitiya nam Kela wela damage wenna puluwan lu. Lol mata ithin kiyanna awa karala thiyena katu eath kiwwe na.


    Eka parak oka sathiyak ekahamarak dala masturbate koranna bariwa heat eka nagala hodatama..ammo athe gahuwa badu yanna hole ekak na.. patta ridillak awe..eka digata.. sahenna wela kattak kaala eka Hari giye. Doctors lata kiyanna giyoth ung banina nisa kaagena hitiya.. :dull:

    අම්මෝ බන් මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනව.
    කවදාවත් මටනම් ඕකක් දාන්ඩ වෙන්නෙපා :(
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕක නිකන් හරි හදාගත්තොත් බේරුනත් දිර්ගකාලින ලෙඩ ගොඩක් ඇගේ හදාගත්ත වගේ, තාම කොරෝන ඇවිල්ල අවරුද්දයි තව අවුරුදු කීපයකින් අලුත් ක්ලිනික් ටිකක් දාන්න වෙයි එන ලෙඩ වලට

    ඉතින් හදාගත්ත වගේ නෙවෙයි නේද ජිවතකලේටම විදවද්දී

    https://www.sciencemag.org/news/202...ovid-19-s-lingering-problems-alarm-scientists
    https://theconversation.com/coronav...age-but-the-effects-may-ease-over-time-140398

    Capture.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕක නිකන් හරි හදාගත්තොත් බේරුනත් දිර්ගකාලින ලෙඩ ගොඩක් ඇගේ හදාගත්ත වගේ, තාම කොරෝන ඇවිල්ල අවරුද්දයි තව අවුරුදු කීපයකින් අලුත් ක්ලිනික් ටිකක් දාන්න වෙයි එන ලෙඩ වලට

    ඉතින් හදාගත්ත වගේ නෙවෙයි නේද ජිවතකලේටම විදවද්දී

    https://www.sciencemag.org/news/202...ovid-19-s-lingering-problems-alarm-scientists
    https://theconversation.com/coronav...age-but-the-effects-may-ease-over-time-140398

    Capture.jpg
    ඔව් බන් මමත් දැක්කා සයිඩ් එෆ්ෆෙක්ට් හෙන ගොඩක් එනවලු ප්‍රධානම දෙ බ්‍රීතින් සයිකල් එක එහෙම් පිටින්ම අවුල් යනවලු.
    අනිත් එක ආයේ ආයේ හැදෙන්ඩ පුළුවන් ලු, බේරෙන්ඩ තියන චාන්ස් එක අඩුයි වගේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Magen thawa kenekta bo wela.. ethanin ehata chain ekedi ke denek marei da kiyala bayay.

    Kauru hari marunoth ekata mama responsible nisa. Mona de katath hitha kiyanna ganie tho nisa aru marune kiyala.

    මටත් තියෙන භය ඕකම තමයි.
    ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය

    මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
    බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ

    මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
    දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
    ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
    ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෙදර පොඩි දෙන්නා වයිෆ් අම්මා තාත්තා ගැන තමා බය
    ඉස්කෝලේ නැති නිසා ගෙදරින් එලි බහින්නේත් මම විතරයි නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mokakada e catheter kiyana eka google gahala baluwa

    happa kalakiruna.

    mannam hadunoth gedara idalama marila yanwa
    echchara thadama case ekakuth nemei oka daana eka mama kaala thiyena katu wala hatiyata.
    ridenawa thamai habai..
    daana welaawata ithin koranna deyak naha.
    ahala pahala thiyena mokak hari ande yakadayak hari kotte hari allaganna thiyenne thadakarala... tika welaaway eetapasse awulak na dammain passe. aaye galawa galawa daanna unoth iwarai ithin. ehema hamootama wenne naha.. mama ithin wasanawanthaya nisa thamai une