උබලගේ සෙල්ෆ් ඩිෆෙන්ස්

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Taekwondo කරපන්. Self defense practice කරලම දැන් නිකම්ම ඇග වැඩ කරනව risk එකක් වගේඑ දැනුනම. Muscle memory එකට යනව ගොඩක් practice කරනකොට.

    හැබැයි ඉතිං මොකක් හරි weapon එකක් අරන් එන කෙනෙක් එක්ක නම් මොකුත් කරන්න අමාරුයි මං දන්න self defense වලින්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට ගහන්න එන එකත් මාෂර්ල් ආට් කරලා තිබුනොත් හොදයි නැතුව ඌ මෝඩයෙක් වගේ ගඩොල් බාගෙකින් කෙලලා ඇරියොත් උබ එතනම ඉවරයි. ස්පෝට් එකක් හැටියට නම් හොදයි . නැත්නම් යකඩ පොල්ලකින් ඊටවඩා ප්‍රොයෝජනක්‌ තියෙනවා
     
    Last edited:

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
    මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
    සද්දෙට සිහි නැති වෙන සයිස් එකට පඩ අරින්න පුලුවන්. වන් ශොට් නොකවුට්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Self defence බලනවනං කරාටෙ, කුංෆු,ටයිකොන්ඩෝ වගේ ස්පෝර්ට් ටයිප් මාෂල් ආට් කරලා නං ලොකු වාසියක් වෙයි කියලා හිතන්න බෑ මචං. අත්දැකීමෙන් කියන්නෙ කාලයක් කරාටෙ කරා.කුමිතෙ ටූනමට් ගහලා මෙඩ්ල් එහෙමත් තියනවා.මගෙ ස්ට්‍රෝන්ග් ම සයිඩ් එක කිකිං.හැබැයි මගෙ ස්ට්‍රෝන්ම සයිඩ් එක කිකිං උනාට හොදටම ප්‍රැක්ටිස් කරලා තිබ්බෙ කිකිං උනාට රියල් වලියක් සෙට් වෙලා එකම එක කික් එකක්වත් ගහන්න කකුල ඉස්සුනේ නෑ.ටූනමට් වගේ නෙවෙයිනෙ බං පස් හය දෙනෙක් දෙන්නෙක්ව වට කරගෙන කනේ පාරවල් හෙල්මට් පාරවල් නෙලන්න ගත්තම.කකුල ඉස්සුනේම නෑ ඉස්සුනත් වැඩකුත් නෑ ගහන්න රේන්ජ් එක මදි.යන්තං ඒවෙලාවෙ ඇතිවෙර දාලා හතර අතේ වනපු පොල් අඩි පාරවල් දෙන්නෙක්ගෙ මූනටම වැදිලා උන් සයිඩ් උනා.ඒත් එක්කම මගෙ යාලුවාට චේන් පැනලා අතට අහු උන ගඩොල් භාග කලුගල් ඔක්කොගෙන්ම පිස්සෙක් වගේ ගහන්න ගත්‍ත අරුන්ට එතකොට එහාපැත්තෙ වීල් පාක් එකේ උන් ඇවිල්ලා වලිය බේරුවා. එදා කරාටෙ ශිල්ප දක්වන්න ගියානං තාම කනවා 😂. කරාටෙ උනත් අවුරුදු 15ක් 20ක් ෆුල් ටයිම් ට්‍රේන් කරලා ඔය ශෛලි වල උපරිමයෙ ඉන්න එකෙක්ටනං රියල් ෆයිට් එකකත් ඕවා යූස් කරලා ගේමක් ගහගන්න පුලුවන් වෙයි.එහෙම නැත්තං ඉතිං පොඩි කාලෙකින් සෙල්ෆ් ඩිෆෙන්ස් එකට වගේ නම් ස්පෝට්ස් ටයිප් මාශ්ල් ආට් හරියන්නෑ. krav maga එක හොදයි කියලා කියනවා.ලංකාවේ උගන්නන තැන් තියනවා හැබැයි ඒවා හොදයිද කියලානං දන්නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle

    Master kunchanage hondayi machan krav amga

    Wushu & krav maga poddak karala thiyanawa.
    Wedak nam aran na.
    ------ Post added on Feb 12, 2022 at 10:07 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    මමත් කාලයක් ප්‍රැක්ටිස් කරා bare hand combat, weapon combat .
    වයස මුහුකුරා යද්දි තෙරෙනවා දුවන එක තමා හොදම self-defense එක කියල.
    Final defense line(Last option) එකට training පොඩි එකක් වෙලා ඉන්න
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,586
    113
    colombo
    guyPWuU.gif

    anim_3aa97139-0ce7-cb24-ad99-986ab9219163-gif.159776

    vBOfYIb.gif
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මම අද fast and furious hobbs and shaw Film එක බැලුවා.. Dwayne Johnson ගහන විදිහ දැක්කම මටත් හිතුනා පොඩ්ඩක් ඉගෙන ගන්න...😄
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මොකක්ද ඒ සීන් එක රේල් පාරෙ?
    දැන්නම් එච්චර ඕකේ යන්නේ නෑ.
    කුඩ්ඩෝ, ගෑන්ග් සෙට් ඉන්නවා. සල්ලි ගන්න එනවා :baffled:
    තව එක එක අසහනකාරයොත් ඉන්නවා