උබලගේ Data dark web එකට leak වෙලාද ?

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබලගේ Data dark web එකට leak වෙලාද ? කියලා බලාගන්න පුලුවන් web site එකක් තමයි මේ
    osintleak.com
    කියන්නේ..
    මෙක dark web එකේ තියෙන deta අරගෙන තමයි මේකේ පෙන්නනේ ,මේකෙන් ඉතින් අනිත් අයගේ leak වුන details එහෙමත් බලන්න පුලුවන්, මේකේ free account එකේ limit එකක් තියනවා, (free ganna podi trick eka kthiynwa)
    s.PNG
     
    • Wow
    Reactions: Tharaka_x

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Correction:
    "Dark web එකට" leak වෙනවා කියලා උට්ටක් නෑ

    Leak වෙන්නේ internet එකට

    Onion network එක ඇතුලේ site වල ඒ data collect කරලා හදපු files host කරලා තිබෙනවා anonymously

    That's all
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Correction:
    "Dark web එකට" leak වෙනවා කියලා උට්ටක් නෑ

    Leak වෙන්නේ internet එකට

    Onion network එක ඇතුලේ site වල ඒ data collect කරලා හදපු files host කරලා තිබෙනවා anonymously

    That's all
    444.PNG

    ඔවු internet එකට තමයි හැමෝම දන්නෙ dark web කිවුවමනේ..
     
    • Haha
    Reactions: Aldren and jabok

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Correction:
    "Dark web එකට" leak වෙනවා කියලා උට්ටක් නෑ

    Leak වෙන්නේ internet එකට

    Onion network එක ඇතුලේ site වල ඒ data collect කරලා හදපු files host කරලා තිබෙනවා anonymously

    That's all
    Dark web eke kisi deyak penne nethi tharam dark da
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මොරුන්ගෙන් බේරෙන්නෙ කොහොමද ඩාක් ඩීප් යන උන්
     
    • Haha
    Reactions: lkkolla

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    kiyana tharam seen ekak na bn
    links dannawanam yanna puluwan
    man elakiriyen ma dakala
    2010 - 11 kaleda manda
    try kara
    eka onion link ekak wath
    wada kare naha,

    passe allala demma.
    owa one ne bn.
    mokada 420 walata newe ne
    ape un owaye yanne
    child porn balanna
    saththu marana ewa balanna etc
     
    • Like
    Reactions: newbie22

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    View attachment 231177
    ඔවු internet එකට තමයි හැමෝම දන්නෙ dark web කිවුවමනේ..
    :no: ඩාක් වෙබ් කියල ටයිටල් එක දැම්මම සෙනග එනවා. ඇත්තටම ඩාක් වෙබ් මගුලක් ගැන නෙමෙයි ත්‍රෙඩ් එක, කන්ටෙන්ට් ලීක් එකක් ගැන.
    Dark web eke kisi deyak penne nethi tharam dark da
    ගුප්තයි, අඳුරුයි නිකං ලෙනක් වගේ රයිට්?