උබලගේ Equalizer settings SS එකක් දාපල්ලකෝ බලන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    IMG-2684.jpg

    මේ තියෙන ඒවා එකක් වත් සෙට් නෑ මට
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Fake ekakin awith reply karanna tho mokekda indian company ekaka lat hodana jeppo🤣..

    Hodai neda ponnayo sinduwa?😝

    tho @2osama ponnayage fake eka bawa meke inna hama ekama dannawa.
    wena ewunta pissuwak naha muta support karala reply danna :lol:

    ubath canadaweda inne ? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Mid එක cut කරල ඇයි
    Lokuwata there ne Ban nikan test karala beluwa ban

    tho @2osama ponnayage fake eka bawa meke inna hama ekama dannawa.
    wena ewunta pissuwak naha muta support karala reply danna :lol:

    ubath canadaweda inne ? :lol:
    උබව පුක්ෂනය කරන ඒවා ඔක්කොම .මගේ Fake නෙවෙයි නිකමා
    කාලේ කාකා ගෙදරට වෙලා සතියකට සැරයක් Fake එකකින් එන උබ තමා බූරුවා
    ------ Post added on Dec 28, 2025 at 6:13 AM
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Lokuwata there ne Ban nikan test karala beluwa ban

    උබව පුක්ෂනය කරන ඒවා ඔක්කොම .මගේ Fake නෙවෙයි නිකමා
    කාලේ කාකා ගෙදරට වෙලා සතියකට සැරයක් Fake එකකින් එන උබ තමා බූරුවා
    ------ Post added on Dec 28, 2025 at 6:13 AM
    haha bayiyata ridila :lol:
    thota kohomath owa therenne naha
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    තමන්ට වැඩක් නැති Thread වල කාලේ කන්නේ නැතුව තමුසේගේ වැඩක් බලාගනින් අපතය🤮
    thamanta wadak thiyena thread walata witharak comment dana eka :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,080
    113
    Lokuwata there ne Ban nikan test karala beluwa ban
    ------ Post added on Dec 28, 2025 at 6:13 AM
    උබට ඕනේ taste එක chatgpt එකට කියලා, EQ එකේ bands වල frequency ටික කිව්වානම් හදලා දෙයි බන්. එහෙම නැත්තන් reference track එකක් දුන්නානම් ඒත් හරි.
     
    • Like
    Reactions: kinkon and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උබට ඕනේ taste එක chatgpt එකට කියලා, EQ එකේ bands වල frequency ටික කිව්වානම් හදලා දෙයි බන්. එහෙම නැත්තන් reference track එකක් දුන්නානම් ඒත් හරි.
    වැඩේ හරි මචං Equalizer එක Off කරලා Low Volume Dynamic EQ එක Off කරලා Spatial Sound කියන Option එක ඔන් කරා දැන් හරි
    මම හිතන්නේ වැඩේ අවුල් කරේ Volume Dynamic EQ එක On කරලා තිබ්බා නිසා මචං
    IMG-20251227-WA0000.jpg
     
    • Love
    Reactions: KSPathirana

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,889
    113
    -~උලක් උඩ-~
    වැඩේ හරි මචං Equalizer එක Off කරලා Low Volume Dynamic EQ එක Off කරලා Spatial Sound කියන Option එක ඔන් කරා දැන් හරි
    මම හිතන්නේ වැඩේ අවුල් කරේ Volume Dynamic EQ එක On කරලා තිබ්බා නිසා මචං
    IMG-20251227-WA0000.jpg
    එක equalizer ඕෆ් කලා නම් දැන් ඔයා ෆ්ලැට් අහන්නෙ. ඔය spatial කියන්නෙ නිකන් රිවර්බ් වගේ එකක් නේද. බේස් ට්‍රිබල් වැඩි කරන්න ඕනෙ නම් ඉතින් ඊක්වලයිසර් එකම තමා. සමහර ෆෝන් වල තියනවා ප්‍රීසෙට්ස් . ඒ කියන්නෙ ඔයා යූස් කරන ඉයර් බඩ්ස් හරි හෙඩ් පෝන්ස් හරි වලට අනුව equalizer එක ඔටෝ හැදෙනවා. මොකද ඔයා අහන්න යූස් කරන ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට ඇහෙන විදිහ වෙනස්. Low volume dynamic EQඑක ඕෆ් කලොත් සයුන්ඩ් එක පැහැදිලි වෙනවා මම හිතන්නෙ