උබලගේ Krax Code එක මොකක්ද මචං?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Dafuq is krax code🤔🤔
    මොකද්ද බන් ඒ?
    මචං, පොඩ්ඩක් මොලේ අවුල් වුණ උන් වෙලාවකට හිටි ගමන් එක එක ඒවා කියවනවා
    උන්වත් දන්නේ නෑ ඒකේ තේරුම

    ඒ වෙලාවට කරන්න ඕන හොදම දේ කට කොනින් හිනාවක් දාලා පැත්තකට වෙන එක:yes:
     
    • Like
    • Wow
    Reactions: reuse and Tharaka_x

    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    මුන්ගේ ටොන් පච බන්.. උඹලත් අහුවෙනවනේ.. 😅මු already banned 😂
    banned නම් This user's profile is not available කියලා වැටෙනවා කිරි පුතේ. කිරි පුතා ඇඩ්මින් කම් කොරන්න යන්නේ ඕකවත් නොදැනද මයේ පුතේ? ක්රැහැ තුක්...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    banned නම් This user's profile is not available කියලා වැටෙනවා කිරි පුතේ. කිරි පුතා ඇඩ්මින් කම් කොරන්න යන්නේ ඕකවත් නොදැනද මයේ පුතේ? ක්රැහැ තුක්...
    Siril aiya danna puka
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    banned නම් This user's profile is not available කියලා වැටෙනවා කිරි පුතේ. කිරි පුතා ඇඩ්මින් කම් කොරන්න යන්නේ ඕකවත් නොදැනද මයේ පුතේ? ක්රැහැ තුක්...
    දන්න ලබ්බ තමයි 😂 බලමුකෝ උඹේ ඔය අනිත් ඇකෙන් මේකේ post දාන හැටි 😂🖕
     
    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    දන්න ලබ්බ තමයි 😂 බලමුකෝ උඹේ ඔය අනිත් ඇකෙන් මේකේ post දාන හැටි 😂🖕
    කිරි පුතේ බෑන් අකවුන්ට් තමා @GOD-FATHER @Calion කියන්නේ. පොඩ්ඩක් පුතා ඕවට ගොහිං බලන්ටකෝ. අනික මම මොකැ පුතේ අනිත් ඒවගෙන් කොමෙන්ට් දාන්නේ? මේක තමා මගේ එකම අකවුන්ට් එක. ක්රැහැ...තුහ්...
     
    • Dislike
    Reactions: basooka

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරි පුතේ බෑන් අකවුන්ට් තමා @GOD-FATHER @Calion කියන්නේ. පොඩ්ඩක් පුතා ඕවට ගොහිං බලන්ටකෝ. අනික මම මොකැ පුතේ අනිත් ඒවගෙන් කොමෙන්ට් දාන්නේ? මේක තමා මගේ එකම අකවුන්ට් එක. ක්රැහැ...තුහ්...
    අළුත් update එකෙන් පස්සෙ ban කරත් profile එක තියෙනවා පොන්ස් 😂 එ account එකේ අයිතිකාරයා ආයේ comment දායිද බලමුකෝ 😂😂
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ තව Krax code කතාව කියවන කෙනෙක්.

    rathu eliye athana himi

    පිංවත Krax Code එකක් දැම්මයින් පස්සේ ignore කරලා වැඩක් නැහැ පිංවත
    ඇත්තටම ignore බැහැනෙ :shocked:
    Ignore, follow, start conversatoin මුකුත් බෑ.
    profile එකට ගියාම Krax code කියලා දාලා. :shocked:

    එයාගෙයි මේ thread එක දාපු කෙනාගෙයි Join date එකයි. (Oct 2, 2022)

    bulath wita amma

    මේකත් Join date Oct 2, 2022
    profile එකට ගියාම Krax code කියලා දාලා. :shocked:

    හැරිය කික් වෙලාද? :baffled:
     
    • Haha
    Reactions: siri_ayya

    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    අළුත් update එකෙන් පස්සෙ ban කරත් profile එක තියෙනවා පොන්ස් 😂 එ account එකේ අයිතිකාරයා ආයේ comment දායිද බලමුකෝ 😂😂
    ක්රැහැ තුහ්... පුතාට මට බුලත් විට කන්න දෙන්න පුළුවන් හැබැයි මොලේ දෙන්න බැහැ. ඔන්න එහෙනම් මාත් ගියා ක්රැහැ කෝඩ් තුහ්

    ඒකෙ තේරුම උගේ මේකේ සෙල්ලම් ඉවරයි කියන එකනේ යකෝ 😂
    අම්මෝ මම වේවැල් හාන්සි පුටුව කඩාගෙන බිමට වැටුනා නොවෑ පුතේ. දිරලා තිබිලා වගේ. බුලත් තට්ටුවයි පඩික්ක්මයි සිසිකඩ. සද්දෙට මිණිපිරි දුවගෙන ආවා. පඩික්කමෙන් හැලුණු බුලත් කෙල දැකලා මගේ ලේ කියලා හිතලා ගෙදර දෙවනක් කරේ නැතැයි මේ යෝදී.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ තව Krax code කතාව කියවන කෙනෙක්.

    rathu eliye athana himi

    ඇත්තටම ignore බැහැනෙ :shocked:
    Ignore, follow, start conversatoin මුකුත් බෑ.
    profile එකට ගියාම Krax code කියලා දාලා. :shocked:

    එයාගෙයි මේ thread එක දාපු කෙනාගෙයි Join date එකයි. (Oct 2, 2022)

    bulath wita amma

    මේකත් Join date Oct 2, 2022
    profile එකට ගියාම Krax code කියලා දාලා. :shocked:

    හැරිය කික් වෙලාද? :baffled:

    ක්රැහැ තුහ්... පුතාට මට බුලත් විට කන්න දෙන්න පුළුවන් හැබැයි මොලේ දෙන්න බැහැ. ඔන්න එහෙනම් මාත් ගියා ක්රැහැ කෝඩ් තුහ්

    අම්මෝ මම වේවැල් හාන්සි පුටුව කඩාගෙන බිමට වැටුනා නොවෑ පුතේ. දිරලා තිබිලා වගේ. බුලත් තට්ටුවයි පඩික්ක්මයි සිසිකඩ. සද්දෙට මිණිපිරි දුවගෙන ආවා. පඩික්කමෙන් හැලුණු බුලත් කෙල දැකලා මගේ ලේ කියලා හිතලා ගෙදර දෙවනක් කරේ නැතැයි.
    ------ Post added on Oct 3, 2022 at 9:47 PM

    සමාන කමක් පෙනුනා , accounts ඔක්කොම එකාගේ එක හරි එත් මේ highlighted වචන දෙක