මුන්ගේ ටොන් පච බන්.. උඹලත් අහුවෙනවනේ..මොකද්ද බන් ඒ?
Dafuq is krax code![]()
මචං, පොඩ්ඩක් මොලේ අවුල් වුණ උන් වෙලාවකට හිටි ගමන් එක එක ඒවා කියවනවාමොකද්ද බන් ඒ?

banned නම් This user's profile is not available කියලා වැටෙනවා කිරි පුතේ. කිරි පුතා ඇඩ්මින් කම් කොරන්න යන්නේ ඕකවත් නොදැනද මයේ පුතේ? ක්රැහැ තුක්...මුන්ගේ ටොන් පච බන්.. උඹලත් අහුවෙනවනේ..මු already banned
![]()
Siril aiya danna pukabanned නම් This user's profile is not available කියලා වැටෙනවා කිරි පුතේ. කිරි පුතා ඇඩ්මින් කම් කොරන්න යන්නේ ඕකවත් නොදැනද මයේ පුතේ? ක්රැහැ තුක්...
හ්මුක්... කිරි සප්පයා නේ තාම. මට මතකයි මේ ඊයේ පෙරේදා මිදුල මැදින් නාලා හෙලුකුට්ටෙන් දුවනවා.Siril aiya danna puka
දන්න ලබ්බ තමයිbanned නම් This user's profile is not available කියලා වැටෙනවා කිරි පුතේ. කිරි පුතා ඇඩ්මින් කම් කොරන්න යන්නේ ඕකවත් නොදැනද මයේ පුතේ? ක්රැහැ තුක්...
කිරි පුතේ බෑන් අකවුන්ට් තමා @GOD-FATHER @Calion කියන්නේ. පොඩ්ඩක් පුතා ඕවට ගොහිං බලන්ටකෝ. අනික මම මොකැ පුතේ අනිත් ඒවගෙන් කොමෙන්ට් දාන්නේ? මේක තමා මගේ එකම අකවුන්ට් එක. ක්රැහැ...තුහ්...දන්න ලබ්බ තමයිබලමුකෝ උඹේ ඔය අනිත් ඇකෙන් මේකේ post දාන හැටි
![]()
අළුත් update එකෙන් පස්සෙ ban කරත් profile එක තියෙනවා පොන්ස්කිරි පුතේ බෑන් අකවුන්ට් තමා @GOD-FATHER @Calion කියන්නේ. පොඩ්ඩක් පුතා ඕවට ගොහිං බලන්ටකෝ. අනික මම මොකැ පුතේ අනිත් ඒවගෙන් කොමෙන්ට් දාන්නේ? මේක තමා මගේ එකම අකවුන්ට් එක. ක්රැහැ...තුහ්...
ඇත්තටම ignore බැහැනෙපිංවත Krax Code එකක් දැම්මයින් පස්සේ ignore කරලා වැඩක් නැහැ පිංවත




ඒකෙ තේරුම උගේ මේකේ සෙල්ලම් ඉවරයි කියන එකනේ යකෝIgnore, follow, start conversatoin මුකුත් බෑ.
ක්රැහැ තුහ්... පුතාට මට බුලත් විට කන්න දෙන්න පුළුවන් හැබැයි මොලේ දෙන්න බැහැ. ඔන්න එහෙනම් මාත් ගියා ක්රැහැ කෝඩ් තුහ්අළුත් update එකෙන් පස්සෙ ban කරත් profile එක තියෙනවා පොන්ස්එ account එකේ අයිතිකාරයා ආයේ comment දායිද බලමුකෝ
![]()
අම්මෝ මම වේවැල් හාන්සි පුටුව කඩාගෙන බිමට වැටුනා නොවෑ පුතේ. දිරලා තිබිලා වගේ. බුලත් තට්ටුවයි පඩික්ක්මයි සිසිකඩ. සද්දෙට මිණිපිරි දුවගෙන ආවා. පඩික්කමෙන් හැලුණු බුලත් කෙල දැකලා මගේ ලේ කියලා හිතලා ගෙදර දෙවනක් කරේ නැතැයි මේ යෝදී.ඒකෙ තේරුම උගේ මේකේ සෙල්ලම් ඉවරයි කියන එකනේ යකෝ![]()
මේ තව Krax code කතාව කියවන කෙනෙක්.
rathu eliye athana himi
ඇත්තටම ignore බැහැනෙ
Ignore, follow, start conversatoin මුකුත් බෑ.
profile එකට ගියාම Krax code කියලා දාලා.
එයාගෙයි මේ thread එක දාපු කෙනාගෙයි Join date එකයි. (Oct 2, 2022)
bulath wita amma
මේකත් Join date Oct 2, 2022
profile එකට ගියාම Krax code කියලා දාලා.
හැරිය කික් වෙලාද?![]()
ක්රැහැ තුහ්... පුතාට මට බුලත් විට කන්න දෙන්න පුළුවන් හැබැයි මොලේ දෙන්න බැහැ. ඔන්න එහෙනම් මාත් ගියා ක්රැහැ කෝඩ් තුහ්
අම්මෝ මම වේවැල් හාන්සි පුටුව කඩාගෙන බිමට වැටුනා නොවෑ පුතේ. දිරලා තිබිලා වගේ. බුලත් තට්ටුවයි පඩික්ක්මයි සිසිකඩ. සද්දෙට මිණිපිරි දුවගෙන ආවා. පඩික්කමෙන් හැලුණු බුලත් කෙල දැකලා මගේ ලේ කියලා හිතලා ගෙදර දෙවනක් කරේ නැතැයි.
------ Post added on Oct 3, 2022 at 9:47 PM