උබලගේ touch typing හැකියාව එහෙම කොහොමද ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අවුරුදු ගානක් තිස්සේ මේකට කෙටුවත් තාම keyboard එක දිහා නොබලා type කරන්න බැනේ බන් . පුරුදු වෙන්න විදියක් කියල දීපල්ලා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    කීබෝඩ් එක දිහා නොබලා ටයිප් කරන මම දැකපු එකම කෙනා පොඩි කාලෙ අම්මලගෙ ඔපිස් එකට යනකොට ඒකෙ හිටිය ටයිප් ගහන අක්ක කෙනෙක් විතරයි. එයා කෙලින්ම කොලේ දිහන් බලන් ටයිප් ගහන්නෙ ටයිප් රයිටරෙන්. පස්සෙ කොම්පියුටර් ආවමත් එයා එහෙමම තමා ටයිප් ගැහුවේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Hondatama thiyanawa ban. Habayi wade kiyanne light giyaaama eka paaarama ea hakiyawa athurudahan wenawa. Mara seen eka eka.

    Keyboard eka balanne nathuwa gahuwata keyboad eka penne nathi ganata eliya nathi unaaama awl yanawa
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    1655705246904.png

    monkeytype.com
    70 - 75 තමා යන්නේ :sorry:
    campus එකේ 110 ගහන එවුනුත් ඉන්නවා..
     

    Attachments

    • 1655705091032.png
      1655705091032.png
      51.6 KB · Views: 46
    • 1655705100152.png
      1655705100152.png
      51.6 KB · Views: 46

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    🙋‍♂️ මං programing/coding එහෙම කරන එකෙක් නෙමයි බන්

    ඉස්සර කොල්ලෙක් හිටිය දන්න. වාහන auto electrical වැඩ කරන්නෙ. ඌ වැඩ කරන තැන phone පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. මූ button phone එකක් කලිසමේ සාක්කුවෙ දාගෙන sms කරන්නෙ. සාක්කුවට අත දාගෙන. practice එක හිතපන් කො මුට තියන practice එක.
    ඒ වගේ තමයි. කරල කරලම පුරුදු වෙලා. දවසට පැය කීයක් pc එකේ ඉන්නවද ?
     
    • Like
    Reactions: Kalegana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කරන්ට් ගියාම කරුවලෙත් ගහනවා
    එක අතිනුත් පුලුවන් අත් දෙකෙන්මත් පුලුවන් :lol:
    විනාඩියකට English words 50-80 යයි
    සිංහල Unicode නම් 20-30

    Phone එකේ voice typing
     
    • Like
    Reactions: Kalegana

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඉස්සර කොල්ලෙක් හිටිය දන්න. වාහන auto electrical වැඩ කරන්නෙ. ඌ වැඩ කරන තැන phone පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. මූ button phone එකක් කලිසමේ සාක්කුවෙ දාගෙන sms කරන්නෙ. සාක්කුවට අත දාගෙන. practice එක හිතපන් කො මුට තියන practice එක.
    ඒ වගේ තමයි. කරල කරලම පුරුදු වෙලා. දවසට පැය කීයක් pc එකේ ඉන්නවද ?
    Oka simple bn, touch phone wage nemei keys thibba phone wala balanne nathuwa type karanna puluwan lesiyenma
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Oka simple bn, touch phone wage nemei keys thibba phone wala balanne nathuwa type karanna puluwan lesiyenma

    practice එක ටිකක් ඕන හැබැයි. delays මතක තියාගන්නත් එපැයි. මට නම් බෑ හැබැයි බලන්නෙ නැතුව.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    practice එක ටිකක් ඕන හැබැයි. delays මතක තියාගන්නත් එපැයි. මට නම් බෑ හැබැයි බලන්නෙ නැතුව.
    Issara keys thiyena phone eka thibbama taka taka gahala obanawa😂 touch ekata wada speed
     
    • Like
    Reactions: Kalegana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Issara keys thiyena phone eka thibbama taka taka gahala obanawa😂 touch ekata wada speed

    අර ඉස්සර tv බලන්න පුළුවන් chinese phone එක මතකද.

    A968_quad_band_Dual_SIM_Card_Phone_With_TV_Bluetooth_Function.jpg


    ඕකෙ pen එකෙන් type කරන speed එකට type කරගන්න බෑ button phone එකෙන්. අපි speed test එකක් තියලත් බැලුව.
    පට්ට practice එකක් තිබ්බෙ මට :ROFLMAO:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,907
    113
    126
    Hogwarts
    අර ඉස්සර tv බලන්න පුළුවන් chinese phone එක මතකද.

    View attachment 174835

    ඕකෙ pen එකෙන් type කරන speed එකට type කරගන්න බෑ button phone එකෙන්. අපි speed test එකක් තියලත් බැලුව. :ROFLMAO:
    Ammo ekale meken wela beluwa hati.. kollangen chip illan awit:lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කරන්ට් ගියාම කරුවලෙත් ගහනවා
    එක අතිනුත් පුලුවන් අත් දෙකෙන්මත් පුලුවන් :lol:
    විනාඩියකට English words 50-80 යයි
    සිංහල Unicode නම් 20-30

    Phone එකේ voice typing
    අතේද ගහන්නේ :P