උබලගේ touch typing හැකියාව එහෙම කොහොමද ?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අතේද ගහන්නේ :P
    Emotional Damage GIF by saschamoellersde
     
    • Haha
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අවුරුදු ගානක් තිස්සේ මේකට කෙටුවත් තාම keyboard එක දිහා නොබලා type කරන්න බැනේ බන් . පුරුදු වෙන්න විදියක් කියල දීපල්ලා
    අවරුදු ගානක් කොටනවා මාත් තාම බලනවා බන් :p :p . හැම වෙලේම නෙමේ විටින් විට වගේ තමා. මට නම් වෙලා තියෙන්නේ කී බෝඩ් වර්ග ගොඩක් ඉක්මනින් මාරු කරන නිසා. උදා: PC කි බෝඩ් එක ලැප් එකට වෙනස් නේ. එක නිසා බැලෙනවා නිකන්ම. පුරුද්ද තමා බන් ඉතින්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    goood thread.
    share kranna kattiya ideas thamange tips igena gatta wdiya ehema... loku udawwak wei eka
    @Mr.Thor @HAneo @siri_ayya @හෙළයෙක් @Kalegana @NEMISIS please
    පොන් එක පාවිච්චි කරන්නේ ගොඩක් අඩුවෙන් එළකිරි එක්ක. pc එක තමයි පාවිච්චි කරන්නේ,.
    Pc එකෙත් මට බැ බන් කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව ටයිප් කරන්න. බලන්නේ නැතුව වචන කීපයයි පුළුවන්. sinhala නම් ගොඩක් අමාරුවෙන් ටයිප් කරන්නේ. සමහර වචන sinhala ඩ්ක්ෂනරියට ගිහින් ඉංග්‍රීසි වචනේ sinhalaට පරිවර්තනය කරලා copy - past කරලා මෙතන දාන්නෙත්...
     
    Last edited:
    • Love
    Reactions: usa_nihaal

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අවරුදු ගානක් කොටනවා මාත් තාම බලනවා බන් :p :p . හැම වෙලේම නෙමේ විටින් විට වගේ තමා. මට නම් වෙලා තියෙන්නේ කී බෝඩ් වර්ග ගොඩක් ඉක්මනින් මාරු කරන නිසා. උදා: PC කි බෝඩ් එක ලැප් එකට වෙනස් නේ. එක නිසා බැලෙනවා නිකන්ම. පුරුද්ද තමා බන් ඉතින්
    Oka ban layout eken ekata maruweddi angili thiyanna one than miss wenawa. Keys thiyana durawal wenas weddi thamai eka wenne.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අවුරුදු ගානක් තිස්සේ මේකට කෙටුවත් තාම keyboard එක දිහා නොබලා type කරන්න බැනේ බන් . පුරුදු වෙන්න විදියක් කියල දීපල්ලා
    Kellek hoyagana chat karapan eka digata whatsapp web eka daagana. Athdutuwayi Prathyakshayi.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Man me kalpana kare ban oya guitar ehema gahana unta thiyenne ammata siri wena talent ekakne ehema gaththama. :D
    Adooooo eka nam sira kathawa
    machan eka thama apita nathi talent eka neda? mama try kala oyi melo widihakata set wenne nane ban. :lol: :lol: :lol:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo