same here.phone eke flasher eka daala balanne raata.
lagadi lamp ekak gaththa.dan eken wadaI usually use 10 fast fingers but this looks less cluttered
paya 16k aurudu 6k witara dawas 300k witara aurudata ketuwa. ethakota ibema huru wela bana wena nan mokawath kare ne ithin
අවරුදු ගානක් කොටනවා මාත් තාම බලනවා බන්අවුරුදු ගානක් තිස්සේ මේකට කෙටුවත් තාම keyboard එක දිහා නොබලා type කරන්න බැනේ බන් . පුරුදු වෙන්න විදියක් කියල දීපල්ලා
පොන් එක පාවිච්චි කරන්නේ ගොඩක් අඩුවෙන් එළකිරි එක්ක. pc එක තමයි පාවිච්චි කරන්නේ,.
Oka ban layout eken ekata maruweddi angili thiyanna one than miss wenawa. Keys thiyana durawal wenas weddi thamai eka wenne.අවරුදු ගානක් කොටනවා මාත් තාම බලනවා බන්![]()
. හැම වෙලේම නෙමේ විටින් විට වගේ තමා. මට නම් වෙලා තියෙන්නේ කී බෝඩ් වර්ග ගොඩක් ඉක්මනින් මාරු කරන නිසා. උදා: PC කි බෝඩ් එක ලැප් එකට වෙනස් නේ. එක නිසා බැලෙනවා නිකන්ම. පුරුද්ද තමා බන් ඉතින්
Yes machan eka thama wenneOka ban layout eken ekata maruweddi angili thiyanna one than miss wenawa. Keys thiyana durawal wenas weddi thamai eka wenne.
Man me kalpana kare ban oya guitar ehema gahana unta thiyenne ammata siri wena talent ekakne ehema gaththama.Yes machan eka thama wenne

Singlish gahanne balanne nathuwa. නෝමල් සිංහල ගහන්නෙත් මේ බලන්නේ නැතුව. But I can't type English without looking at the keyboard..keys බල බල type කරන උනුත් ඉන්නවද.![]()
Kellek hoyagana chat karapan eka digata whatsapp web eka daagana. Athdutuwayi Prathyakshayi.අවුරුදු ගානක් තිස්සේ මේකට කෙටුවත් තාම keyboard එක දිහා නොබලා type කරන්න බැනේ බන් . පුරුදු වෙන්න විදියක් කියල දීපල්ලා
Adooooo eka nam sira kathawaMan me kalpana kare ban oya guitar ehema gahana unta thiyenne ammata siri wena talent ekakne ehema gaththama.![]()

touch typing puluwan nm hodai.