උබලටත් දවසකට කන්න 5000ක් විතර යනවද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    Breakfast --> ~Rs20 Tea Only (Homemade)
    Lunch --> Rs650
    Dinner ---> ~Rs150 (Homemade)
    Snacks ---> ~Rs400
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    දවසට 5000 කියන්නේ මසේට 150,000ක්, නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ. ඔක්කොම වියදම නම් මේ ගාන පනිනවා. :ROFLMAO: