උබලටත් පුළුවන්!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීර පුතුට ජයින් ජයිම වේවා.

    මිට්ටොන්ගේ ඇස්වහ කටවහ දුරුවේවා 😘

    1629655374399.jpeg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fiverr order ekakda naththam oyage wadakda?

    Fiverr එකේ නෙමේ මචන්. මගෙ මාකටින් ඒජන්සි එකෙන් ක්ලයන්ට්ස්ලට කරන වැඩවලට මම පේමන්ට්ස් ගන්නෙ Upwork එකෙන්.

    How long have you been doing this machan? How old were you when you start?? That's a great achievement!

    ස්තූතියි මචන්! මම 2014 දි තමයි ජොබ් එකෙන් අයින් වෙලා මගෙ මාකටින් ඒජන්සි එක පටන් ගත්තෙ. මුලින්ම ටාගට් කලේ ලෝකල් මාකට් එක. ඒත් ඒක හරි ගියේ නෑ. මූලිකව අපේ උන්ගෙන් සල්ලි ගද්දි ගොඩක් අමාරු වුනා.

    ඊට පස්සෙ තමයි මම ෆ්‍රීලෑන්ස් කරලා හෙමීට ෆොරින් ක්ලයන්ට් බේස් එක හදාගත්තෙ. එතකොට දැන් අවුරුදු 7යි මාස 5ක් වෙනවා. මුලම අවුරුදු තුනේ තමයි උපරිම කට්ටක් කෑවෙ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔබ කල මෙම කාර්යය ඉතා වටිනවා.මේ වගේ මොහොතකදී රටට ඩොලර් ගෙන එම ඉතා අගයන්න ඕන.ඊටත් වඩා අගයන්න ඕනා ඔබගේ මාලුවෙක් නොදී අනික් අයටත් බිලී පිත්තක් දෙන්න උත්සාහ කිරීමට.ඔබට ජය.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේක නම් සැහෙන්න හදාගන්න ඕනේ.
    සුබපැතුම සහෝදරයා. මේක ලේසි පහසු ගානක් නෙමේ.
    කෙටි විස්තරයක් දෙන්න මේක කලේ කොහොමද කියල. අනික් අයට වැදගත් වෙයි නේද?
    උබේ ඒ ත්‍රෙඩ් එක නම් සුපිරි බන්. වැඩ කරුවෙක් තමා උබ .
    ඇත්තම කතාව මචන් මාත් උබ මේ කිව්වා විදිහට නොවනට වෙන විදි වලින් තමා හොයන්නේ. අපි කල ජොබ් වල ක්ලයන්ට් ලා කතා කරලලා ප්‍රොජෙක්ට් කරගන්නවා. එහෙම උන් ගෙන් සෙට් වෙන ඒවා තමා කරන්නේ. ලංකාවේ වගේම වෙන රටවල් 4 ක ඉන්නවා. මෙච්චර කල් හම්බ කරපු ඒවා නම් සැහෙන්න තියෙනවා. මේක කලේ ප්‍රොෆෙෂනල් විදිහට නෙමේ. මොකද ලංකාවේ පිළිවෙලට වැඩ කරන උන් හරිම අඩුයි.(මැරීගෙන දවස් 7 ම වැඩ කරන එක නෙමේ. වැඩ කරන්නේ පැය 2 කද එක හරියට කරන උන්). ඒ නිසා අපේ 3 දෙනෙක් ඉන්නවා 3 ටම එක විදිහට බෙදෙන්නේ. ඒ නිසා 3 දෙනාම කමිට් එකේ වැඩ කරන්න ඕනේ නේ.

    බලමු උබේ ක්‍රමේ සාර්ථක නිසා වැඩේට බහින්න. මේක ලොකු ලෙවල් එකක් අපිට. හැබැයි අපේ ලග පාස්ට් වරක් හුගක් ඒවා තියනවා රේඩි මේඩ් . ඒවත් එක්ක ගේමක් ගහගන්න බැරි වෙන්නේ නැති වෙයි
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    සිරාවට කියන්නෙ ලේට් කියලා නම් එකක් නෑ බං.
    මච්න් අයියන්ඩි, මන් දැනට web development වල වැඩ කරනව දැන් අවු: 6 කට කිට්ටුයි , (දැනුත් ඉන්ටෙර්නැශනල් COMPANY ‍යක work කරන්ව) තනියෙන් pos systems / ecommerce website කරන්න පුලුවන් , තව company වලට ගිහින් සල්ලි හම්බ කරන්න ඔනෙ කියල අදහසක් නැහැ ,, මගෙම company website එකක් , Facebook page එකක් හදන් promote කරල, මම බැලුවෙ මාසෙකට පොඩි ගානක් හොයා ගෙන relax එකේ ඉන්න , youtube එකේ web design මාකටින් ගැන videos බැලුව , ඒව් හරියයි ද ? වරදී ද ? කියන්න බැහැ ඒව කරල බැලුවෙත් නැහැ , මට පොඩි හරි අදහසක් දියන්කො ඉන්ටර්නැශනල් client අල්ල ගන්න පුලුවන්ද ? ඉන්දියන් කාරයො... යුරෝප් වල වෙබ් සයිට් වලට , call කරල , email යවල උන්ගෙ වෙබ් ඩිසයින් business ප්‍රමොට් කරන්න ගිහින් වන කරල නෙ තියෙන්නෙ !
     
    • Like
    Reactions: Kolama