උබලටත් මෙහෙමද?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    මචන්, wise එකේ USD තියා ගෙන ඉන්න පුළුවන් කාලයේ maximum ලිමිට් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya magulata $20 danne mokenda:P

    $20 danne kohomada hath deyyane lol

    Matath thiyena prashne oka

    මේ ක්‍රම ඕන එකකින් කරන්න පුලුවන් කියලා තමයි බං කියන්නෙ.

    s1jd1qx.png

    මමත් තාම ඔතන තමයි හිර වෙලා ඉන්නෙ. කලිනුත් මම ශෙයාර් කරපු මේ වීඩියෝ එක බලපල්ලා.

    මචං හරි ගියොත් අපිටත් scene එක කියන්න .
    මටත් ඔයගැන දැනගන්න ඕන .

    එළ මචන්. ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්නම්. හැබැයි මේ ක්‍රමය පාවිච්චි කරන උන් එළකිරියෙත් ඉන්නවා.

    ETH ganin.oya online account satha pahaka sure ekak ne

    ෆ්‍රීලෑන්ස් සයිට්ස්, ලෝකල් බෑන්ක්ස් ඒවා සපෝට් කරන්නෙ නෑනෙ බං.

    මචන්, wise එකේ USD තියා ගෙන ඉන්න පුළුවන් කාලයේ maximum ලිමිට් එකක් තියෙනවද?

    ඒක නම් මම හරියටම දන්නෙ නෑ මචන්. ඒත් මම හිතන්නෙ එහෙම maximum කාලයක් නැතුව ඇති කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    මේ ක්‍රම ඕන එකකින් කරන්න පුලුවන් කියලා තමයි බං කියන්නෙ.

    s1jd1qx.png

    මමත් තාම ඔතන තමයි හිර වෙලා ඉන්නෙ. කලිනුත් මම ශෙයාර් කරපු මේ වීඩියෝ එක බලපල්ලා.

    එළ මචන්. ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්නම්. හැබැයි මේ ක්‍රමය පාවිච්චි කරන උන් එළකිරියෙත් ඉන්නවා.

    ෆ්‍රීලෑන්ස් සයිට්ස්, ලෝකල් බෑන්ක්ස් ඒවා සපෝට් කරන්නෙ නෑනෙ බං.

    ඒක නම් මම හරියටම දන්නෙ නෑ මචන්. ඒත් මම හිතන්නෙ එහෙම maximum කාලයක් නැතුව ඇති කියලා.

    ubata one nan paxful.com gihin ube lkr dila eth hari btc hari ganna puluwan.oya online wallet ubata sure da.owa koi wele account kela weida danne ne.ita wada safe ne ETH wage wallet ekak
     
    මචන්, Upwork එකෙන් direct transfer to local USD bank account කිරීමට වඩා මෙහෙම US bank account එකක තියා ගැනීමේ වාසියක් තියෙනවද? (මේ situation එකේ local banks unstable වෙන්න පුළුවන් කියන කාරණාව හැරුණු කොට )
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ubata one nan paxful.com gihin ube lkr dila eth hari btc hari ganna puluwan.oya online wallet ubata sure da.owa koi wele account kela weida danne ne.ita wada safe ne ETH wage wallet ekak

    මට ක්‍රිප්ටො සීන් ගැන කිසිම විස්වාසයක් නෑ බං. කොහොමත් මම මේ වගේ ෆොරින් අකවුන්ට් එකක උපරිම $500ක් වගේ තමයි තියාගන්නෙ, ඔය Hubstaff, Canva වගේ ඒවට ගෙවන්න.

    උබ මේ වීඩියෝ එක බැලුවද? ක්‍රිප්ටො එපා වෙයි. :lol:

    මචන්, Upwork එකෙන් direct transfer to local USD bank account කිරීමට වඩා මෙහෙම US bank account එකක තියා ගැනීමේ වාසියක් තියෙනවද? (මේ situation එකේ local banks unstable වෙන්න පුළුවන් කියන කාරණාව හැරුණු කොට )

    උබ ඒ ඩොලර්ස් ඉතුරු කරන්න තියන් ඉන්නවා නම් මට නම් එහෙම කිසි අමතර වාසියක් පේන්නෙ නෑ මචන්.

    හැබැයි උබ මොනාහරි පේමන්ට්ස් කරන්න තියන් ඉන්නවා නම් මෙහේ ඔන්ලයින් පේමන්ට්ස්වල ලිමිට්ස් දාලා තියෙන නිසා ඒ වැඩේට හොදයි.
    ------ Post added on Aug 26, 2021 at 10:02 PM
     
    • Like
    Reactions: CodeMan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    manda but matanan oya online account kisima sure ekak ne.koi wele aye log weddi nethi wela tiyeyda danne ne.matanan ita wada ETH safe.crash unath eka para crash wenne nane.dan NFT hinda wede negala yanawa
     
    • Like
    Reactions: Kolama

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    මට ක්‍රිප්ටො සීන් ගැන කිසිම විස්වාසයක් නෑ බං. කොහොමත් මම මේ වගේ ෆොරින් අකවුන්ට් එකක උපරිම $500ක් වගේ තමයි තියාගන්නෙ, ඔය Hubstaff, Canva වගේ ඒවට ගෙවන්න.

    උබ මේ වීඩියෝ එක බැලුවද? ක්‍රිප්ටො එපා වෙයි. :lol:

    උබ ඒ ඩොලර්ස් ඉතුරු කරන්න තියන් ඉන්නවා නම් මට නම් එහෙම කිසි අමතර වාසියක් පේන්නෙ නෑ මචන්.

    හැබැයි උබ මොනාහරි පේමන්ට්ස් කරන්න තියන් ඉන්නවා නම් මෙහේ ඔන්ලයින් පේමන්ට්ස්වල ලිමිට්ස් දාලා තියෙන නිසා ඒ වැඩේට හොදයි.
    ------ Post added on Aug 26, 2021 at 10:02 PM

    මමත් කාලෙකට ඉස්සර crypto try කළා. ඒත් සෙට් උනේ නෑ. ඇත්තම කියනවනම් කම්මැලි හිතුනා. ඒ වෙනකොට freelance programming කරන එක full time සෙට් වෙලා තිබුණු එකත් එක හේතුවක්. crypto වලට ඉන්වෙස්ට් කරන්න time එකක් තිබුනෙත් නෑ.
     
    • Like
    Reactions: Kolama