Matath thiyena prashne oka$20 danne kohomada hath deyyane lol
HSBC or Standard Charted CC ekakin puluwan luMatath thiyena prashne oka
how about payoneer?HSBC or Standard Charted CC ekakin puluwan lu
International cards onama ekakin puluwan wenna onahow about payoneer?
oya magulata $20 danne mokenda![]()
$20 danne kohomada hath deyyane lol
Matath thiyena prashne oka
මචං හරි ගියොත් අපිටත් scene එක කියන්න .
මටත් ඔයගැන දැනගන්න ඕන .
ETH ganin.oya online account satha pahaka sure ekak ne
මචන්, wise එකේ USD තියා ගෙන ඉන්න පුළුවන් කාලයේ maximum ලිමිට් එකක් තියෙනවද?
මේ ක්‍රම ඕන එකකින් කරන්න පුලුවන් කියලා තමයි බං කියන්නෙ.
![]()
මමත් තාම ඔතන තමයි හිර වෙලා ඉන්නෙ. කලිනුත් මම ශෙයාර් කරපු මේ වීඩියෝ එක බලපල්ලා.
එළ මචන්. ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්නම්. හැබැයි මේ ක්‍රමය පාවිච්චි කරන උන් එළකිරියෙත් ඉන්නවා.
ෆ්‍රීලෑන්ස් සයිට්ස්, ලෝකල් බෑන්ක්ස් ඒවා සපෝට් කරන්නෙ නෑනෙ බං.
ඒක නම් මම හරියටම දන්නෙ නෑ මචන්. ඒත් මම හිතන්නෙ එහෙම maximum කාලයක් නැතුව ඇති කියලා.

ubata one nan paxful.com gihin ube lkr dila eth hari btc hari ganna puluwan.oya online wallet ubata sure da.owa koi wele account kela weida danne ne.ita wada safe ne ETH wage wallet ekak
මචන්, Upwork එකෙන් direct transfer to local USD bank account කිරීමට වඩා මෙහෙම US bank account එකක තියා ගැනීමේ වාසියක් තියෙනවද? (මේ situation එකේ local banks unstable වෙන්න පුළුවන් කියන කාරණාව හැරුණු කොට )
මට ක්‍රිප්ටො සීන් ගැන කිසිම විස්වාසයක් නෑ බං. කොහොමත් මම මේ වගේ ෆොරින් අකවුන්ට් එකක උපරිම $500ක් වගේ තමයි තියාගන්නෙ, ඔය Hubstaff, Canva වගේ ඒවට ගෙවන්න.
උබ මේ වීඩියෝ එක බැලුවද? ක්‍රිප්ටො එපා වෙයි.
උබ ඒ ඩොලර්ස් ඉතුරු කරන්න තියන් ඉන්නවා නම් මට නම් එහෙම කිසි අමතර වාසියක් පේන්නෙ නෑ මචන්.
හැබැයි උබ මොනාහරි පේමන්ට්ස් කරන්න තියන් ඉන්නවා නම් මෙහේ ඔන්ලයින් පේමන්ට්ස්වල ලිමිට්ස් දාලා තියෙන නිසා ඒ වැඩේට හොදයි.
------ Post added on Aug 26, 2021 at 10:02 PM