උබලටත් මෙහෙම වෙලා තියනවද?
P.S. වැඩ කරන තැන ඉන්න වයසින් පොඩිම එකා මම
අවුරුදු 21 ක ජීවිත කාලෙ පලවෙනිපාරට අක්කා කෙනෙක් ගැන ඇත්තටම ආදරයක් ඇති වෙලා තියනවා මචං 

මං වැඩ කරන තැනට අලුතෙන් ආවේ. මං ගාව වැඩ කර කර හිටපු අයියාට වෙන ජොබ් එකක් සෙට් වෙලා එයා ගිය නිසා තමයි මේ අක්කා ආවේ. අක්කව job roll එකට training කරන්න බාර වුනෙත් මට
Office එකේ ඉන්න අනිත් කෙල්ලෝ දැක්කහම එන වල් හැගීම නෙමෙයි මචන් සිරාම සිරා හැගීමක් මචං මට ඒ අක්කා ගැන හිතෙන්නේ.

සෙනසුරාදා මට අහන්නම හිතුනා බං. පස්සේ කේස් එකක් වෙයි කියලා මං සද්ද නැතුවම හිටියා. දැන් නම් මට බොක්කෙන්ම දැනිලා තියෙන්නේ මචං

අක්කත් කට පුරා මල්ලි කියද්දි මට ඊට වඩා දෙයක් ගැන හිතන්නත් බෑ මචං. අනේ මන්දා මචං මොනවා කරන්නද කියලා

Last edited: