උබලටත් මෙහෙම වෙලා තියනවද?

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබලටත් මෙහෙම වෙලා තියනවද?

    අවුරුදු 21 ක ජීවිත කාලෙ පලවෙනිපාරට අක්කා කෙනෙක් ගැන ඇත්තටම ආදරයක් ඇති වෙලා තියනවා මචං :(:(

    මං වැඩ කරන තැනට අලුතෙන් ආවේ. මං ගාව වැඩ කර කර හිටපු අයියාට වෙන ජොබ් එකක් සෙට් වෙලා එයා ගිය නිසා තමයි මේ අක්කා ආවේ. අක්කව job roll එකට training කරන්න බාර වුනෙත් මට :)

    Office එකේ ඉන්න අනිත් කෙල්ලෝ දැක්කහම එන වල් හැගීම නෙමෙයි මචන් සිරාම සිරා හැගීමක් මචං මට ඒ අක්කා ගැන හිතෙන්නේ. :no::no:

    සෙනසුරාදා මට අහන්නම හිතුනා බං. පස්සේ කේස් එකක් වෙයි කියලා මං සද්ද නැතුවම හිටියා. දැන් නම් මට බොක්කෙන්ම දැනිලා තියෙන්නේ මචං :(:(

    අක්කත් කට පුරා මල්ලි කියද්දි මට ඊට වඩා දෙයක් ගැන හිතන්නත් බෑ මචං. අනේ මන්දා මචං මොනවා කරන්නද කියලා :sorry::sorry::sorry:


    P.S. වැඩ කරන තැන ඉන්න වයසින් පොඩිම එකා මම :(
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරුමේ තමා සිංහලයෝ.මාත් ඔය ෆීලින්ග් එක අත් විඳලා තියෙනවා.තමන්ව පාලනය කරන්න ඉගෙනගනින්.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේකයි. කන තැන රෙන්න එපා කියල දෙයක් තියෙනවා නේ?
    හා කිව්වත් බෑ කිව්වත් drama එකක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka hariyanne na ban hithen ath ara ganin... uba siral love ekakatane yanne.. prashna godai yalu unath...subect ekata talk karanawanam kamak na...
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අපි හැමෝටම හිතේ මෙව්වා වෙච්ච අක්ක කෙනෙක් ඉන්නවා මචෝ ඕක ගැන හිතන්න එපා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya kaleta oya feeling eka enawa machan.akkalatamai hitha yanne:sorry:eth uba hithana widiyata newe akkala hitanne ekai.freindly wedi kamata ubata hitenne love feeling ekak wage scene ekata enawa kiyala.ahanna yanna epa chora wenawa.But oya party walata ubath ekka kohe hari taniyen yanna enawanan wage onna podi athal ekak gattata kamak ne.weradi deyak kiyawunan sorry,oya kale pass karala apu hinda kivve.man kelapu pissu ubala dannawanan:dull:
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබ සිරා ලව් කරනවානම් ලොවෙත් ඕක අත ඇරලා දාපන්. ප්‍රශ්න ගොඩකට මුල වෙනවා. අන්තිමට ජොබ් එකත් එපා වෙන තත්වෙට උබව වැටෙනවා..:no:
    උබ කරන්නේ ආතල් එකටනම් ශේප් එකේ කරපන්. කෙල්ලවත් චාටර් කරන්නේ නැතුව උබත් චාටර් නොවී..:yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අක්කා කියලා නොදැන ලව් කරන එක වෙනයි.අක්කා කියලා දැනගෙන ලව් කරන එක වෙනයි.පළවෙනි එක කරලා මට නම් කෙලවුනා.:D

    පේන විදියට උබ දෙවනි එක කරන්න වගේ යන්නේ.ඕවා කෙරෙන දේවල් නම් නෙමෙයි පුතෝ.අදහස අතහැරලා දාපන් නැත්නම් පස්සේ විදවන්න වෙයි.:lol::lol:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    අක්කල මරු හොදට සලකනවා --- අත්දැකීමෙන් කියන්නේ ඒ උනාට බදින්න බැ නේ බන්