පාලු යහනෙ මා කෙලෙස සිටින්නද???
Badalada uba.palu yahane inna ba kiyanne![]()
rata podi malak kadanawa utto akai



පාලු යහනෙ මා කෙලෙස සිටින්නද???
Badalada uba.palu yahane inna ba kiyanne![]()


umba thamath igena ganna injek neda machan ??
ow bn..wada wadi unama ithin mona karannada
![]()
same age affair ekak da macho ??
පැටියා;17224783 said:දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...
බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...
දමා යන්නට...//
බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්මන සියළු බැමි සිදිනා...
දමා යන්නට...//
අඩෝ කාටත් මෙහෙමයි නේද? අනේමන්ද බං අපි එක විදියක් එයාලා ඒක විදියක්. මම එයාව හම්බෙලා යන්න ඕනේ 4 ට නම් 3.30 ට තාම යන්න ඕනේ කියන්නේ බං. නැත්තම් වෙලාවට යනවා බොරු. පාලුයි කිය කියා ඉන්නවා බං
උඹට රෙප් කලින් දීලා
ලස්සන නිසදැසක් ඔවා ඔහොම තමයි බන් ගැනුන්ගේ හැටි එක ඒගොල්ලෝ කරන්නේ හිතේ තියන දේ ප්රකාශකරන්න තියන ආදරේට.දැනුත් සමහර වෙලාවට wife තාම මට ඔවා ලියලා දෙනවා.
ඊයෙත් ඔය වගේ එකක් ලියලා දුන්නනේ battlefield 3 ගහනවා එයා ගැන බලන්නේ නැ කියලා.![]()
උක්කුං බබා;17225297 said:පට්ට...... කාට හරි පුලුවන්ද මේකට reply 1ත් කවියකින්ම දෙන්න....

ane mnda kohomada mekata uththara denne...mama 91 august.aya 92 january
ape ammai,thaththaith ehemai


