උබලටත් මෙහෙම වෙලා තියේද?

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ow bn..wada wadi unama ithin mona karannada​

11.gif

same age affair ekak da macho ??
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පැටියා;17224783 said:
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...

    බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
    හදේ තනි නොතනියට වැඩ වුන්
    ලබැදි සිත් මල් පරව යනවිට
    පසක් වෙයි අනියත ලොවේ
    ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

    දමා යන්නට...//

    බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
    ඇතද පන නල සමඟ රැකෙමින්
    අපේ අත්වැල ලිහී ගිලිහෙන
    මොහොත එයි කවදාක හෝ
    යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...

    දමා යන්නට...//

    true machoo...:yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,265
    113
    අඩෝ කාටත් මෙහෙමයි නේද? අනේමන්ද බං අපි එක විදියක් එයාලා ඒක විදියක්. මම එයාව හම්බෙලා යන්න ඕනේ 4 ට නම් 3.30 ට තාම යන්න ඕනේ කියන්නේ බං. නැත්තම් වෙලාවට යනවා බොරු. පාලුයි කිය කියා ඉන්නවා බං
    උඹට රෙප් කලින් දීලා
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අඩෝ කාටත් මෙහෙමයි නේද? අනේමන්ද බං අපි එක විදියක් එයාලා ඒක විදියක්. මම එයාව හම්බෙලා යන්න ඕනේ 4 ට නම් 3.30 ට තාම යන්න ඕනේ කියන්නේ බං. නැත්තම් වෙලාවට යනවා බොරු. පාලුයි කිය කියා ඉන්නවා බං
    උඹට රෙප් කලින් දීලා

    අඩෝ ඒකනම් සිරාම සිරා...100% true මචෝ..මොනා කරන්නද බං,දුකත් හිතෙනව වෙලාවකට:yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලස්සන නිසදැසක් ඔවා ඔහොම තමයි බන් ගැනුන්ගේ හැටි එක ඒගොල්ලෝ කරන්නේ හිතේ තියන දේ ප්‍රකාශකරන්න තියන ආදරේට.:yes:දැනුත් සමහර වෙලාවට wife තාම මට ඔවා ලියලා දෙනවා.

    ඊයෙත් ඔය වගේ එකක් ලියලා දුන්නනේ battlefield 3 ගහනවා එයා ගැන බලන්නේ නැ කියලා.:no:

    අන්න කොල්ලෝ! :lol:
    11.gif