උබලටත් මෙහෙම වෙලා තියේ ද?

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මට අනිත් උන් එක්ක ඩීල් කරන්න තේරෙන්නෙ නෑ.
    මම අලුත් බෝඩිමකට ගියා. ඒකෙ දී ගෙදර මිනිහා මළා.
    පුතා ඉන්නෙ රට.
    ගෙදර ගෑනු ටික විතරයි හිටියෙ. ඉතිං වැඩවලට හදිස්සියට කතා කරනවා. ඌ පෙබරවාරි වල එනව කිව්ව නිසා මාස කීපෙකට මම උදව් කරන්න පොරොන්දු උනේ. තනියට එකකන් යනව කියල අන්තිමට උන්ගෙ ඉඩම්වල දළු කඩන්න උණා.ගියාට පස්සෙ එක එක වැඩ කියනව. ගෑනු පව්නෙ කියල මාත් ගියා. දැන් වැඩට මිනිස්සු ගන්න එක තවත්තල මගෙන් ඔක්කොම කරගන්න එනවා. අන්තිමට එක්සෑම් එකත් රිපීට් උණා. අනිත් අයට කියල තියෙන්නෙ මං උන්ගෙ මල්ලි කියල. එතකොට ඉතිං අරක කරන්න මේක කරන්න කිව්ව ම බෑ කියන්නත් බෑ අනිත් අය ඉස්සරහ.
    අරූ පෙබරවාරිවල එන අදහස අත් ඇරියා කියල කියනවා. උදව් කරා කියල හොදක් අහන්නත් නෑ ඒක මට තේරුණෙ මුං හැමෝගෙන් ම අනවශ්‍ය විදියට උදව් බලාපොරොත්තු වෙනවා උන්ට පොඩ්ඩක් මිස් උණා ම මුං ඒකට ඇද කුද කියනවා. ගොඩක් ම උදව් කරපු මිනිස්සුන්ට නැති තැන එක එක දේවල් කියනව ඇහිල තියෙන නිසා මට එපා උණා.....
    මේකෙන් බේරෙන්න මොකද්ද කරන්න පුළුවන්?
    අනේ මන්ද මචං මගේ අවුලක් ද අනිත් උන්ගෙ අවුලක් ද කියල මම උදව් කරන්න යනවා අන්තිමට උන් එනවා කරේ යන්න. ඊට පස්සෙ මම අමාරුවේ වැටෙනවා. මොකද්ද බං කරන්න ඕන මේකට
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    බැ කියපන් උඹට වැඩ තියෙනවා කියලා . නැත්තන් බෝඩිමෙන් පලයන් .. මොන හු***ක්ද

    ඉස්සර මමත් හැබැයි කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉදල .. උන්ගේ ආච්චිගේ මළගෙදර වැඩ කරා මැරීගෙන .. ඒකාලේ කරපු ගොන්කන් :ROFLMAO:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මිනිස්සුන්ට ඕනෑවට වඩා උදව් කරන්න ගියහම ඔහොම තමයි. පොඩ්ඩක් බුරුල දුන්නම ගෝනි නැතුව කරේ යන්නේ. පුළුවන්නම් වෙන තැනක් හොයා ගනින්.

    නැත්තම් සර්වන්ට් සැලරි එක ඉල්ලා ගනින්.. බෝඩිම් ගාස්තු දෙන්න එපා :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    බැ කියපන් උඹට වැඩ තියෙනවා කියලා . නැත්තන් බෝඩිමෙන් පලයන් .. මොන හු***ක්ද

    ඉස්සර මමත් හැබැයි කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉදල .. උන්ගේ ආච්චිගේ මළගෙදර වැඩ කරා මැරීගෙන .. ඒකාලේ කරපු ගොන්කන් :ROFLMAO:
    When it comes to stupid shit some of us can write books about them putha
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ බෝඩිමේ ඉන්නේ නිකන්ද? එහනම් උන්ගේ වැඩ කරලා දීපන්. නැත්නම් මොන මගුලකටද යකෝ එක එකාගේ වැඩ කරලා දෙන්නේ.
    නැත්නම් බෝඩිම මාරු කරපන්. ඔය හදිස්සියක්ට බල්බ් එකක් ටැප් එකක් මාරු කරගන්න වගේ පොඩි වැඩකට නම් කමක් නෑ. දලු කඩන්න වගේ වැඩ කරන්න පිස්සුද උබට. කෙලින්ම මූනට බෑ කියපන්. උබ බෝඩිමෙන් යැපෙන්නේ නෑනේ. සල්ලි දීලා නේ ඉන්නේ.....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට ඒ ගෑනිට අනින්න ආසාවක් තියනවා නේද
    දලු කඩන්න ගියාම ෂෝට් ස්කර්ට් එකක් ඇදගෙන පැන්ටිය පේන්න නැවෙනවද උබ ඉස්සරහට ඇවිත්.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබට ඒ ගෑනිට අනින්න ආසාවක් තියනවා නේද
    දලු කඩන්න ගියාම ෂෝට් ස්කර්ට් එකක් ඇදගෙන පැන්ටිය පේන්න නැවෙනවද උබ ඉස්සරහට ඇවිත්.
    පිස්සු ද බං නාකි කළු දැලි හට්ටියකට අරින්න?
    එහෙම හිතල ගියේ නෑ
    පව් කියල ගියේ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ෂෝට් ස්කර්ට්
    දලු කඩන ගැණු අදින ෂෝට් ස්කර්ට් :ROFLMAO: උන් අදින්නේ මෙහෙම
    o084jt.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිස්සු ද බං නාකි කළු දැලි හට්ටියකට අරින්න?
    එහෙම හිතල ගියේ නෑ
    පව් කියල ගියේ
    මන් හිතුවෙ වත්තෙ වැඩට වෙන උන් දාලා ඉන්න පොෂ් ලස්සන ඇන්ටි කෙනෙක් කියලා.
    උබට අන්දෙකක් තියෙනවද මන්දා ඔහොම උක දෙන්න. පොඩි උදව් විතරක් කරපිය අර කීවා වගේ බල්බ් එකක් මාරුකරනවා වගේ

    දලු කඩන ගැණු අදින ෂෝට් ස්කර්ට් :ROFLMAO: උන් අදින්නේ මෙහෙම
    View attachment 118468
    මන් හිතුවෙ වත්ත අයිති ගෑනි පොෂ් සීන් එකේ කියලා
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Imaginary Stories.... Sinhalu hena serious aran comment danawa :lol::lol::lol::lol:
    උබට මානසික ලෙඩක් තියෙනවා ද? උබ එහෙම ඉමැජිනරි දේවල් දාලා ඒව බලල අතෙ ගහනව ඇති. උබගෙ මට්ටමෙන් අනිත් උන් ගැන හිතන්න එපා මානසිකයෝ.
    මං වැටිල ඉන්න ඇත්ත අමාරුව මම කිව්වෙ. පුක දෙන්න එපා මානසික ලෙඩා

    උබ බෝඩිමේ ඉන්නේ නිකන්ද? එහනම් උන්ගේ වැඩ කරලා දීපන්. නැත්නම් මොන මගුලකටද යකෝ එක එකාගේ වැඩ කරලා දෙන්නේ.
    නැත්නම් බෝඩිම මාරු කරපන්. ඔය හදිස්සියක්ට බල්බ් එකක් ටැප් එකක් මාරු කරගන්න වගේ පොඩි වැඩකට නම් කමක් නෑ. දලු කඩන්න වගේ වැඩ කරන්න පිස්සුද උබට. කෙලින්ම මූනට බෑ කියපන්. උබ බෝඩිමෙන් යැපෙන්නේ නෑනේ. සල්ලි දීලා නේ ඉන්නේ.....
    ඔව් බං මුල දී එහෙම තමයි කතා කරේ.
    අන්තිමට එයා කියන කියන එක කරන්න උණා. මූණට බෑ කියන්න බැරි අවුලක් තියෙනවා මට☹️
    ඉස්සර ඉදන් එහෙම බෑ කියල නෑ. ඒකෙන් උන් ප්‍රයෝජන ගන්නව වගේ
    ------ Post added on Mar 31, 2021 at 8:26 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,446
    67,789
    113
    උබට මානසික ලෙඩක් තියෙනවා ද? උබ එහෙම ඉමැජිනරි දේවල් දාලා ඒව බලල අතෙ ගහනව ඇති. උබගෙ මට්ටමෙන් අනිත් උන් ගැන හිතන්න එපා මානසිකයෝ.
    මං වැටිල ඉන්න ඇත්ත අමාරුව මම කිව්වෙ. පුක දෙන්න එපා මානසික ලෙඩා

    ඔව් බං මුල දී එහෙම තමයි කතා කරේ.
    අන්තිමට එයා කියන කියන එක කරන්න උණා. මූණට බෑ කියන්න බැරි අවුලක් තියෙනවා මට☹️
    ඉස්සර ඉදන් එහෙම බෑ කියල නෑ. ඒකෙන් උන් ප්‍රයෝජන ගන්නව වගේ
    ------ Post added on Mar 31, 2021 at 8:26 AM
    Onna aya gemma aran genunta wachanayak dekak kiyapan
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Onna aya gemma aran genunta wachanayak dekak kiyapan
    කිව්ව බං දවසක් මට දළු කඩන්න බෑ කියල
    ඊට පස්සෙ ඒකට කතා කරේ නෑ ඊට පස්සෙ පැල හිටවන්න කතා කරනවා.
    Onna aya gemma aran genunta wachanayak dekak kiyapan
    උඹ නන් මිනිහෙක් වෙන්න බෑ. සුවර් එකටම උඹේ හිතෙත් මොකක් හරි කුපාඩි කමක් තියෙනවා. :P
    එහෙම දෙයකට ගියේ නෑ මිනිහො මනුස්ස කමට ගියේ