උබලට අන්කම්ෆර්ටබල් නැද්ද බන් .

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක් හරි එකකින් ඔෆිස් එකේ වැඩක් කර කර ඉද්දී කවරු හරි එතනට ඇවිල්ල මොනිටර් එක දිහා බලන් ඉන්නකොට උබලට අන්කම්ෆර්ටබල් නැද්ද බන්.
    නිකන් හරි පර්සනල් ෆොටෝ එකක් බලන්න බෑ කෝ බලමු මේ කව්ද කියල ෆොටෝ වීඩියෝ වල ගුණ අගුණ පෙන්නන උන් මට පේන්න බෑ .

    මොකද මන් එහෙම කරන්නේ නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අලුතින් ගෝලයෙක් ගත්ත ඔෆිස් එකට .ලොක්ක්කගේ බුදු ගොට්ටක් .ෆෝන් එකේ කිසි දෙයක් බලන්න බෑ .මු එහාපැත්තෙන් වාඩි වෙලා ෆෝන් එක බලනවා .
    බලල එකේ වීඩියෝ එකක් බැලුවොත් ඌත් හිනා වේවි බලනවා එපා වෙනවා ඕයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    personal dewal nemei news ekakwath balanna ban passe idan ahanava mokakda kinda manda kiyala
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අලුතින් ගෝලයෙක් ගත්ත ඔෆිස් එකට .ලොක්ක්කගේ බුදු ගොට්ටක් .ෆෝන් එකේ කිසි දෙයක් බලන්න බෑ .මු එහාපැත්තෙන් වාඩි වෙලා ෆෝන් එක බලනවා .
    බලල එකේ වීඩියෝ එකක් බැලුවොත් ඌත් හිනා වේවි බලනවා එපා වෙනවා ඕයි
    Unge gamee purudda. Godak wita yaluwo set eke ekek langa thama honda phone ekak, lap ekak thiyenne.
    Anik unta nathi nisa wata wela set ekama balala ekata enjoy karanne. Dan unta phone thibbath parana purudda nathi karanna baha.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබලට කියන්න බං.ඌ මෙතන ලොක්කා.මන් එලකිරි ලොග් වෙලා හරි වෙන වෙබ් එකක හිටිය කියමුකො.විනාඩි 10 ක් වගේ බලන් ඉදලා කම්පියුටර් එක ඉල්ලනවා වැඩක් තියනවා කරන්න ඕනෙ කියල.ඊට පස්සෙ ඌ ගූගල් එකේ war jaffna කියල ටයිප් කරන් ආමි ෆ්ටොස් බලනවා.😂😂😂..හැබැයි ඔච්චරයි දන්නෙ මෑන් ගූගල් එකේ

    මන් ඉතින් උගේ ඒ වැඩේ ඉවරවෙනකම් ඉන්නවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට කියන්න බං.ඌ මෙතන ලොක්කා.මන් එලකිරි ලොග් වෙලා හරි වෙන වෙබ් එකක හිටිය කියමුකො.විනාඩි 10 ක් වගේ බලන් ඉදලා කම්පියුටර් එක ඉල්ලනවා වැඩක් තියනවා කරන්න ඕනෙ කියල.ඊට පස්සෙ ඌ ගූගල් එකේ war jaffna කියල ටයිප් කරන් ආමි ෆ්ටොස් බලනවා.😂😂😂..හැබැයි ඔච්චරයි දන්නෙ මෑන් ගූගල් එකේ

    මන් ඉතින් උගේ ඒ වැඩේ ඉවරවෙනකම් ඉන්නවා
    What kind of company is that bro
     
    HmNRazor

    Well-known member
  • මෙහෙම සීන් එකක් තියනවා ලංකාවේ ගොඩාක් උන් ඔය Personal space / Personal boundaries කියන එක දන්නේ නෑ. මොකද අපේ උන් ඉන්නේ හෙනම චීත්ත මානසිකත්වයෙන් කොයි වෙලෙත් අනුන්ගේ මගුල් හොයන්නම තමා උන් බලන්නේ මොකද උන්ට ඒ Personal space / Personal boundaries කියන එක උන්ගේ ජීවිතයේ නැති නිසා. පිටරට වල පොඩි උන්ට ඔය personal space කියන එක පුංචි කාලේ ම උගන්නවා. සරලව හෙලබසින් කිවොත් "නොහුකා උබේ වැඩක් බලාගන්න පුරුදුවෙයන් හුත්තෝ" කියලා.

    මම නම් කියන්නේ බබ්බු නලවන්න එපා. කෙලින්ම කියපන් "හුත්තෝ වැඩක් බලා ගනින්" කියලා. (මොකද මම නම් එහෙම කියනවා මට කරදරයක් වෙන උන්ට) තමන් ගේ personal space එක maintain කර ගන්න එක තමාගේ වැඩක්!! ඒක හොඳින් වෙන්න පුලුවන් එක්කෝ නරකින් වෙන්න පුලුවන්. වාසිය තමන්ටම තමයි ඉතින්.

    etiquette-rules-of-defining-personal-space-1216625-FINAL-2b8b82c22bd64eb99b036b18e2a10e0b-3cdc...jpg
    Boundaries-My-Bubble-YDI.png
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මෙහෙම සීන් එකක් තියනවා ලංකාවේ ගොඩාක් උන් ඔය Personal space / Personal boundaries කියන එක දන්නේ නෑ. මොකද අපේ උන් ඉන්නේ හෙනම චීත්ත මානසිකත්වයෙන් කොයි වෙලෙත් අනුන්ගේ මගුල් හොයන්නම තමා උන් බලන්නේ මොකද උන්ට ඒ Personal space / Personal boundaries කියන එක උන්ගේ ජීවිතයේ නැති නිසා. පිටරට වල පොඩි උන්ට ඔය personal space කියන එක පුංචි කාලේ ම උගන්නවා. සරලව හෙලබසින් කිවොත් "නොහුකා උබේ වැඩක් බලාගන්න පුරුදුවෙයන් හුත්තෝ" කියලා.

    මම නම් කියන්නේ බබ්බු නලවන්න එපා. කෙලින්ම කියපන් "හුත්තෝ වැඩක් බලා ගනින්" කියලා. (මොකද මම නම් එහෙම කියනවා මට කරදරයක් වෙන උන්ට) තමන් ගේ personal space එක maintain කර ගන්න එක තමාගේ වැඩක්!! ඒක හොඳින් වෙන්න පුලුවන් එක්කෝ නරකින් වෙන්න පුලුවන්. වාසිය තමන්ටම තමයි ඉතින්.

    View attachment 119514View attachment 119515

    @salitha22 මෙන්න මේක ☝☝ ක‍රලා බලහන් උඹට ලොකු වාසියක් වෙයි. 🤭

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මෙහෙම සීන් එකක් තියනවා ලංකාවේ ගොඩාක් උන් ඔය Personal space / Personal boundaries කියන එක දන්නේ නෑ. මොකද අපේ උන් ඉන්නේ හෙනම චීත්ත මානසිකත්වයෙන් කොයි වෙලෙත් අනුන්ගේ මගුල් හොයන්නම තමා උන් බලන්නේ මොකද උන්ට ඒ Personal space / Personal boundaries කියන එක උන්ගේ ජීවිතයේ නැති නිසා. පිටරට වල පොඩි උන්ට ඔය personal space කියන එක පුංචි කාලේ ම උගන්නවා. සරලව හෙලබසින් කිවොත් "නොහුකා උබේ වැඩක් බලාගන්න පුරුදුවෙයන් හුත්තෝ" කියලා.

    මම නම් කියන්නේ බබ්බු නලවන්න එපා. කෙලින්ම කියපන් "හුත්තෝ වැඩක් බලා ගනින්" කියලා. (මොකද මම නම් එහෙම කියනවා මට කරදරයක් වෙන උන්ට) තමන් ගේ personal space එක maintain කර ගන්න එක තමාගේ වැඩක්!! ඒක හොඳින් වෙන්න පුලුවන් එක්කෝ නරකින් වෙන්න පුලුවන්. වාසිය තමන්ටම තමයි ඉතින්.

    View attachment 119514View attachment 119515
    Personal space එක තියන් ඉන්දල මට උනා කැරි වැඩක්.
    ලොක්කෝ මීටින් එකක හින්ට් එකක් ඇරියනේ මන් කාවවත් ගනන් ගන්නේ නෑ කතා කරන්නේ නෑ කියල. එදානම් එපා වුනා...
    කෙල්ලෝ ගිහින් බොසාට කියලා මන් හිනාවෙනවා විතරලු උන් එක්ක කතා නැහැලූ. මගේ හැටි බන් ඒ. මොනවා කරන්නද?
     
    HmNRazor

    Well-known member
  • Personal space එක තියන් ඉන්දල මට උනා කැරි වැඩක්.
    ලොක්කෝ මීටින් එකක හින්ට් එකක් ඇරියනේ මන් කාවවත් ගනන් ගන්නේ නෑ කතා කරන්නේ නෑ කියල. එදානම් එපා වුනා...
    කෙල්ලෝ ගිහින් බොසාට කියලා මන් හිනාවෙනවා විතරලු උන් එක්ක කතා නැහැලූ. මගේ හැටි බන් ඒ. මොනවා කරන්නද?
    ඉතින් හොඳයි නේ බන් මම නම් පට්ටම ආසයි කවුරු හරි මට එහෙම කියනවාට, තව එකක් ඉතින් ලංකාවේ සංස්ක්‍රෘතිය කියන්නේ ඉතින් "මහා පුක දීමේ සංස්ක්‍රෘතිය" ඒක නිසාම සරලව තමන් ගේ පාඩුවේ වැඩක පලක් කරලා ගෙදර යන උන්ට තියන තැන අඩු වෙලා තියනවා. සරලව වෙන රටක ගත්තොත් උන්ට "වැඩ කිරීම" සහ "පුකදීම" කියන දෙකම කරන්න හරි අමාරුයි. මොකද ලංකාවේ නම් දන්නේ නෑ මම දන්න දෙයක් පිටරට වල ඔය ගොට්ට අල්ලන උන්ට වැඩි තැනක් නෑ.

    Poddak hari sihiya tiyena ekekta lankawe office wala inna be.pissekma wenna one
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ!! ඕ යේ.............. 🥴 🤭
    ------ Post added on Apr 8, 2021 at 3:45 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    This is a pretty old story. Once I saw a Sri lankan boy staring at a net cafe computer while a forigen lady was browsing web on it. This happened in majestic city and he was staring at it though the glass window. The foriegn lady came outside the cafe and screamed at him saying "This is Personal".
     
    • Haha
    Reactions: HmNRazor