මොකක් හරි එකකින් ඔෆිස් එකේ වැඩක් කර කර ඉද්දී කවරු හරි එතනට ඇවිල්ල මොනිටර් එක දිහා බලන් ඉන්නකොට උබලට අන්කම්ෆර්ටබල් නැද්ද බන්.
නිකන් හරි පර්සනල් ෆොටෝ එකක් බලන්න බෑ කෝ බලමු මේ කව්ද කියල ෆොටෝ වීඩියෝ වල ගුණ අගුණ පෙන්නන උන් මට පේන්න බෑ .
මොකද මන් එහෙම කරන්නේ නෑ
නිකන් හරි පර්සනල් ෆොටෝ එකක් බලන්න බෑ කෝ බලමු මේ කව්ද කියල ෆොටෝ වීඩියෝ වල ගුණ අගුණ පෙන්නන උන් මට පේන්න බෑ .
මොකද මන් එහෙම කරන්නේ නෑ