Yoniso manasikaraya day to day example walin pahadili karanna puluwanda
යෝනිසෝ මනසිකාරය කියන්නේ සරලව සිහිය. අවිද්‍යාව, අවිද්‍යාව විදිහට යථා ස්වභාවය දැකලා දුක්ක සමුදය තුලම නිරෝධයට පත් වීම. මෙතෙන්දි තමයි පෘථග්ජයා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ.
හැම අරමුණකම යථා ස්වභාවය අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. ඕන අරමුනක් අරන්, ඉන්න දෘෂ්ටි පැත්තකින් දාලා, අරමුණ සමගම වන 'දැනගැනීමේ' ක්‍රියාවලිය ගොඩනැගෙන විදිහ විමසන් යද්දි තමයි යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න පුලුවන්. ඒකට තමයි අර channel එක දැම්මේ. ඒකේ playlist ගොඩක් තියෙනවා මනසිකාරය වෙත යොමු කරවන/ කමටහන් බවට පත් කර ගන්න පුලුවන්.
------ Post added on Oct 10, 2025 at 6:51 AM