උබලට අන්තිමට මොනවා වෙයිද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Yoniso manasikaraya day to day example walin pahadili karanna puluwanda

    යෝනිසෝ මනසිකාරය කියන්නේ සරලව සිහිය. අවිද්‍යාව, අවිද්‍යාව විදිහට යථා ස්වභාවය දැකලා දුක්ක සමුදය තුලම නිරෝධයට පත් වීම. මෙතෙන්දි තමයි පෘථග්ජයා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ.

    හැම අරමුණකම යථා ස්වභාවය අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. ඕන අරමුනක් අරන්, ඉන්න දෘෂ්ටි පැත්තකින් දාලා, අරමුණ සමගම වන 'දැනගැනීමේ' ක්‍රියාවලිය ගොඩනැගෙන විදිහ විමසන් යද්දි තමයි යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න පුලුවන්. ඒකට තමයි අර channel එක දැම්මේ. ඒකේ playlist ගොඩක් තියෙනවා මනසිකාරය වෙත යොමු කරවන/ කමටහන් බවට පත් කර ගන්න පුලුවන්.

    ------ Post added on Oct 10, 2025 at 6:51 AM
     
    • Love
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA

    thanks man balannam
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    Yoni=origin,birth point, so=of, manasikara=looking with mind,analysing with

    Always looking at the birth point of everything.
     
    • Like
    Reactions: Fiona Dabare

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    විකාර ඔලුවට දාගත්තම ඔලුව අව්ල් යනවා 😱ජීවිතේ විදින්න බැරි වෙනවා 🤗
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විකාර ඔලුවට දාගත්තම ඔලුව අව්ල් යනවා 😱ජීවිතේ විදින්න බැරි වෙනවා 🤗

    විකාර තමයි ඔලුවේ තියෙන්නේ. විකාර වලට දෙන වටිනාකම් අනුව තමයි ඔයා තව 'විකාර' කියලා සබ් කැටගරි එකක් හදන් තියෙන්නේ.

    ජීවිතේ විදිනවා කියන්නේ මොකක්ද?