2013 A/L කලේ ඒ වෙද්දි $ එක 125යි. Degree එක පටන් ගන්න කොට එන්ට්‍රි ලෙවෙල් සැලරි එක 75ක් වගේ තිබ්බෙ මගෙ ෆීල්ඩ් එකෙ.2017 graduate වෙද්දි ඒක 35යි $ එක 150යි.මන් 2009 ඉදන් තාත්තගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බඩු ගෙනල්ල විකුනන්න ගත්තේ.2011 තමා මුල්ම FD එක දැම්මෙ.මට ඉතින් හොදටම තේරුනා රුපියලේ වටිනාකම නැති වෙනව කියලා.මොකෝ 2011 ලක්ශ 20න් කරපු දේ 2017 වෙද්දි බැරි උනා.graduate උන දවසෙ ඉදන් මන් ටාර්ගට් කලේ මයිග්රේට් වෙන්න.2019 පුලුවන් උනා. හැබැයි මන් තාම ලොස් උන් නෑ මගෙ ඉන්වෙස්ට්මන් වලින්. මට වැරදුන එක දෙයක් තමා ගෝටා ඕක අත ඇරල යන එක.මන් තාම ප්‍රෙඩික්ට් කරන්නෙ ලොකු ගේම් එකක එක ස්ටෙප් එකක් කියල ඒක.සමහර මිනිස්සු තාම හිතන් ඉන්නව ආන්ඩු පෙරලල ලන්කාව ගොඩ දාන්න.උන් තමා නියම මෝඩයො.මොලේ තියෙන එවුන් කරන්නෙ මොන ආන්ඩු ආවත් තමන් ගොඩ යන විදිහක් හදා ගන්න එක.