උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

kj1

Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    2013 A/L කලේ ඒ වෙද්දි $ එක 125යි. Degree එක පටන් ගන්න කොට එන්ට්‍රි ලෙවෙල් සැලරි එක 75ක් වගේ තිබ්බෙ මගෙ ෆීල්ඩ් එකෙ.2017 graduate වෙද්දි ඒක 35යි $ එක 150යි.මන් 2009 ඉදන් තාත්තගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බඩු ගෙනල්ල විකුනන්න ගත්තේ.2011 තමා මුල්ම FD එක දැම්මෙ.මට ඉතින් හොදටම තේරුනා රුපියලේ වටිනාකම නැති වෙනව කියලා.මොකෝ 2011 ලක්ශ 20න් කරපු දේ 2017 වෙද්දි බැරි උනා.graduate උන දවසෙ ඉදන් මන් ටාර්ගට් කලේ මයිග්‍රේට් වෙන්න.2019 පුලුවන් උනා. හැබැයි මන් තාම ලොස් උන් නෑ මගෙ ඉන්වෙස්ට්මන් වලින්. මට වැරදුන එක දෙයක් තමා ගෝටා ඕක අත ඇරල යන එක.මන් තාම ප්‍රෙඩික්ට් කරන්නෙ ලොකු ගේම් එකක එක ස්ටෙප් එකක් කියල ඒක.සමහර මිනිස්සු තාම හිතන් ඉන්නව ආන්ඩු පෙරලල ලන්කාව ගොඩ දාන්න.උන් තමා නියම මෝඩයො.මොලේ තියෙන එවුන් කරන්නෙ මොන ආන්ඩු ආවත් තමන් ගොඩ යන විදිහක් හදා ගන්න එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    kawada hari mehema kela wela kiyala mata meter une 2013 wage
    mokada rate external debts enna enna wedi wenawa, ewa invest wena projects walin hamba wenawata wada hora kanawa

    nikmata baluwoth lankawe external debts sahenna wedi una 2005 wage passe
    2009 wenakan justify karanna puluwan yudde nisa kiyala
    eth 2012 weddi oka settle wenna oni, eth apata une yudde kale wagena trend eken wedi una

    kawuru hari argue karanna gattoth rate sanwardanaya wenawa cuhaka wenna epa kiyanawa
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    බිස්නස් කරන අය විතරක් නෙමයි දැනුම් තේරුම් තියන සේරම අය මුල ඉඳලම දැනං හිටියා
    කවදාවත් මයිග්‍රේට් වෙන එකක් නැහැයි කියලා කියපු මගේ යාලුවො එහෙම අවුරුදු 5-6ට කලින් ඉඳන් මයිග්‍රේට් වෙන්න ගත්තෙ. ඒ හැම එකාටම හොඳ දේශපාලන අවබෝධයක් තිබුනා රටට වෙන දේ ගැන එහෙම. උන් ඒ කාලෙම කිවුවා ඒ විදියට හැම අවුරුද්දෙම අය වැය බැලන්ස් කරන්න නය ගන්නකොට, බිලියන ගනන් වලින් සල්ලි ප්‍රින්ට් කරද්දි, මේක අනවා කෙලවෙනවා ගොඩ යෑමක් නැහැ කියලා. මතකද දන්නෑ ඒ කාලෙ අර මහ බැංකු වාර්තාවක තිබුනු ආර්තික වර්ධන වේගය එහෙම ණය දෙන රටවල් වලට පෙන්නන්න බොරුවට මැනිපුලේට් කරලා 2%-3%ක් අතින් දාල වැඩි කරලා රිපෝට් හදලා කියලා එහෙම කේස් ඇදුනෙ ඒ කාලෙ ඒව කියපු එවුන්ට එහෙම බැන්නෙ අප්පච්චි විදුලිපුටවට ගෙනියන්න හදනවා කියලා, රට දියනු වෙනවට කැමති නැති එවුන් කියලා. ටිකක් මතක් කරලා බැලුවා නං කාටත් තේරුම් ගන්න තිබුනා කොයි වෙලේ හරි කෙලවෙවාමයි කියලා

    දැන් අර මම කියපු කාලෙ මයිග්‍රේට් උනු සමහර එවුන්ට සිටිසන්ශිප් හම්බෙලා, සමහර එවුන් බිස්නස් එහෙමත කරලා ඒ රටවල ස්ටැන්ඩඩ් එකෙන් ගත්තත් සෑහෙන සක්සස් ලෙවල් එකේ එවුන් වෙලා.
    ඒ එකෙක්ට කියලා මගේ වැඩකට මම ඩොලර් 400ක විතර පේමන්ට් එකක් කරගත්තා මෙහෙ කාඩ් වලින් ගෙවන්න බැරි නිසා, ඌට ආපහු සල්ලි දාන්න විස්තර ඉල්ලුවට පස්සෙ පිස්සුද හුට්ටෝ ඩොලර් 400 ආපහු දෙන්නෙ ඔන්න ඕක උඹ තියා ගනින් කියලා කිවුවා.
    මන් දවසක් සෙට් උන වෙලාවක් ඕක යාලුවන්ට කියද්දි එකෙක් මගෙන් ඇහුවෙ උබට වෙන වැඩ නැද්ද බන් ඕව හොය හොය ඉන්නෙ කියල.ඌ තාම ලන්කාවෙ ෆේස්බුක් එකේ රට හදනව.😂 කියන්න දේවල් නන් හුගායි ටයිප් කරන්න කම්මැලියි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    2013 A/L කලේ ඒ වෙද්දි $ එක 125යි. Degree එක පටන් ගන්න කොට එන්ට්‍රි ලෙවෙල් සැලරි එක 75ක් වගේ තිබ්බෙ මගෙ ෆීල්ඩ් එකෙ.2017 graduate වෙද්දි ඒක 35යි $ එක 150යි.මන් 2009 ඉදන් තාත්තගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බඩු ගෙනල්ල විකුනන්න ගත්තේ.2011 තමා මුල්ම FD එක දැම්මෙ.මට ඉතින් හොදටම තේරුනා රුපියලේ වටිනාකම නැති වෙනව කියලා.මොකෝ 2011 ලක්ශ 20න් කරපු දේ 2017 වෙද්දි බැරි උනා.graduate උන දවසෙ ඉදන් මන් ටාර්ගට් කලේ මයිග්‍රේට් වෙන්න.2019 පුලුවන් උනා. හැබැයි මන් තාම ලොස් උන් නෑ මගෙ ඉන්වෙස්ට්මන් වලින්. මට වැරදුන එක දෙයක් තමා ගෝටා ඕක අත ඇරල යන එක.මන් තාම ප්‍රෙඩික්ට් කරන්නෙ ලොකු ගේම් එකක එක ස්ටෙප් එකක් කියල ඒක.සමහර මිනිස්සු තාම හිතන් ඉන්නව ආන්ඩු පෙරලල ලන්කාව ගොඩ දාන්න.උන් තමා නියම මෝඩයො.මොලේ තියෙන එවුන් කරන්නෙ මොන ආන්ඩු ආවත් තමන් ගොඩ යන විදිහක් හදා ගන්න එක.
    මොනවද ඔයා ගෙන්නලා විකිණුවේ.
     
    • Like
    Reactions: sheila222 and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මට උගන්වපු ගුරුවරයෙක් කිව්වා ඉක්බාල් අතාස්ගේ ලිපියක් කියවන ගමන්,රාජපක්ෂයා මේ රට ඔන්න කාබාසිනියා කරලා මැරෙන්න කියලා,ඔක කිව්වෙ 2009 විතර..මම දන්නෙ නැ මොන හෙතුවක් නිසාද කිව්වෙ කියලා,දැන් එ සර් ත් නැති වෙලා...
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    මොනවද ඔයා ගෙන්නලා විකිණුවේ.
    ඒ දවස් වල L.E.D watches,pen drives,phone covers etc. Chinese tablets තමා ලොකුම ලාබයක් තියන් ගෙනාවෙ.2014 වැඩේ නැවැත්තුව වෙන වැඩ වගේකට කාලය වෙන් කරන්න උන හන්දයි ලොකු ප්‍රොෆිට් එකක් තිබ්බෙ නැති හන්දයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    2013 A/L කලේ ඒ වෙද්දි $ එක 125යි. Degree එක පටන් ගන්න කොට එන්ට්‍රි ලෙවෙල් සැලරි එක 75ක් වගේ තිබ්බෙ මගෙ ෆීල්ඩ් එකෙ.2017 graduate වෙද්දි ඒක 35යි $ එක 150යි.මන් 2009 ඉදන් තාත්තගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බඩු ගෙනල්ල විකුනන්න ගත්තේ.2011 තමා මුල්ම FD එක දැම්මෙ.මට ඉතින් හොදටම තේරුනා රුපියලේ වටිනාකම නැති වෙනව කියලා.මොකෝ 2011 ලක්ශ 20න් කරපු දේ 2017 වෙද්දි බැරි උනා.graduate උන දවසෙ ඉදන් මන් ටාර්ගට් කලේ මයිග්‍රේට් වෙන්න.2019 පුලුවන් උනා. හැබැයි මන් තාම ලොස් උන් නෑ මගෙ ඉන්වෙස්ට්මන් වලින්. මට වැරදුන එක දෙයක් තමා ගෝටා ඕක අත ඇරල යන එක.මන් තාම ප්‍රෙඩික්ට් කරන්නෙ ලොකු ගේම් එකක එක ස්ටෙප් එකක් කියල ඒක.සමහර මිනිස්සු තාම හිතන් ඉන්නව ආන්ඩු පෙරලල ලන්කාව ගොඩ දාන්න.උන් තමා නියම මෝඩයො.මොලේ තියෙන එවුන් කරන්නෙ මොන ආන්ඩු ආවත් තමන් ගොඩ යන විදිහක් හදා ගන්න එක.
    රටට කෙල උනාට පස්ස අපි මොනවා කරලා තිබුනත් වැඩක් නැහැ බන්
    හොඳම උදාහරන බලපන්, අපි කෝටි ගනන් හම්බකරන්න පුලුවන් විදි තිබුනත් අලුත් වාහනයක් ගන්න පුලුවන්ද
    ඉම්පෝට් බිස්නස් එකක් කරලා ගොඩ ගිහින් හිටපු එවුන්ට දැන් මොකද වෙලා තියෙන්නෙ
    ඒක තමයි මචන් අපි හම්බකරොත් අපි කෑව කියන තියරිය දාන්න පුලුවන් වෙන්නෙ රට ස්ටේබල් වෙලා තිබුනොත් විතරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ගෝටාබය කියන මෝඩ මිනීමරු තක්කඩි වේසියේ පුතා චන්දෙන් එනවා කියල බයියෝ පාකයට හෑලි ලියද්දි මට නම් හෙනම මුසල හැගීමක් ආවා මේ වගේ පරයෙක් ලංකාවේ ජනාදිපති උනොත් මේ රටට අත්වන ඉරණම ගැන.

    මම මේ ගැන කිරියේ කලින් පොස්ට් වල දාලත් ඇති.

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    රටට කෙල උනාට පස්ස අපි මොනවා කරලා තිබුනත් වැඩක් නැහැ බන්
    හොඳම උදාහරන බලපන්, අපි කෝටි ගනන් හම්බකරන්න පුලුවන් විදි තිබුනත් අලුත් වාහනයක් ගන්න පුලුවන්ද
    ඉම්පෝට් බිස්නස් එකක් කරලා ගොඩ ගිහින් හිටපු එවුන්ට දැන් මොකද වෙලා තියෙන්නෙ
    ඒක තමයි මචන් අපි හම්බකරොත් අපි කෑව කියන තියරිය දාන්න පුලුවන් වෙන්නෙ රට ස්ටේබල් වෙලා තිබුනොත් විතරයි
    මන් ඉගෙන ගත්ත ඉතිහාසය තේරුන් ගත්ත විදිහට නම් ලෝකෙ හැමදාම ප්‍රශ්න ලෝකයක් මිනිස්සුන්ට.හැබැයි අපි ලොකේ ඉන්න මිනිස්සු ඉස්සරහට යනවා මේ ඔක්කොම ප්‍රශ්න එක්ක.මීට අවුරුදු 100කට කලින් රටකින් රටකට යන එකම කොච්චර අඩු මිනිස්සු ප්‍රමාණයක් කරපු දෙයක්ද? මන් දැක්ක එක කන්ස්ටන්ට් දෙයක් තමා ඔය හැම කාලෙම බලවත් මිනිස්සු සහ ඒ වටේ ඉදිය මිනිස්සු සාපෙක්ශව සතුටින් ඉදල තියෙනව.හැමදේම සාපේක්ශයි අපේ බලාපොරොත්තු එක්ක.අපේ බලාපොරොත්තු ඉශ්ට වෙන වෙලාවෙ විතරයි එකේ සතුට තියෙන්නෙත්. මට ඇත්තටම මචන් රට වෙනස් කරන්න ඒම ලොකුවට හිතන්න ඕන් නෑ.මන් වෙනස් වෙනව.මන් ජීවත් වෙන විදිහ සමහරුන්ට අල්ලන් නෑ ඒක මට ප්‍රශ්නයක් නෑ.ස්ටේබ්ල් නැති රටවලත් වටින දේවල් හැදෙනව රට ස්ටේබල් නැති හන්දම.
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    බිස්නස් කරන අය විතරක් නෙමයි දැනුම් තේරුම් තියන සේරම අය මුල ඉඳලම දැනං හිටියා
    කවදාවත් මයිග්‍රේට් වෙන එකක් නැහැයි කියලා කියපු මගේ යාලුවො එහෙම අවුරුදු 5-6ට කලින් ඉඳන් මයිග්‍රේට් වෙන්න ගත්තෙ. ඒ හැම එකාටම හොඳ දේශපාලන අවබෝධයක් තිබුනා රටට වෙන දේ ගැන එහෙම. උන් ඒ කාලෙම කිවුවා ඒ විදියට හැම අවුරුද්දෙම අය වැය බැලන්ස් කරන්න නය ගන්නකොට, බිලියන ගනන් වලින් සල්ලි ප්‍රින්ට් කරද්දි, මේක අනවා කෙලවෙනවා ගොඩ යෑමක් නැහැ කියලා. මතකද දන්නෑ ඒ කාලෙ අර මහ බැංකු වාර්තාවක තිබුනු ආර්තික වර්ධන වේගය එහෙම ණය දෙන රටවල් වලට පෙන්නන්න බොරුවට මැනිපුලේට් කරලා 2%-3%ක් අතින් දාල වැඩි කරලා රිපෝට් හදලා කියලා එහෙම කේස් ඇදුනෙ ඒ කාලෙ ඒව කියපු එවුන්ට එහෙම බැන්නෙ අප්පච්චි විදුලිපුටවට ගෙනියන්න හදනවා කියලා, රට දියනු වෙනවට කැමති නැති එවුන් කියලා. ටිකක් මතක් කරලා බැලුවා නං කාටත් තේරුම් ගන්න තිබුනා කොයි වෙලේ හරි කෙලවෙවාමයි කියලා

    දැන් අර මම කියපු කාලෙ මයිග්‍රේට් උනු සමහර එවුන්ට සිටිසන්ශිප් හම්බෙලා, සමහර එවුන් බිස්නස් එහෙමත කරලා ඒ රටවල ස්ටැන්ඩඩ් එකෙන් ගත්තත් සෑහෙන සක්සස් ලෙවල් එකේ එවුන් වෙලා.
    ඒ එකෙක්ට කියලා මගේ වැඩකට මම ඩොලර් 400ක විතර පේමන්ට් එකක් කරගත්තා මෙහෙ කාඩ් වලින් ගෙවන්න බැරි නිසා, ඌට ආපහු සල්ලි දාන්න විස්තර ඉල්ලුවට පස්සෙ පිස්සුද හුට්ටෝ ඩොලර් 400 ආපහු දෙන්නෙ ඔන්න ඕක උඹ තියා ගනින් කියලා කිවුවා.

    මම ලංකාවෙන් චුත උනේ 2016දි. මම නම් දැක්ක දේ තමා ගොන් බයියො සෑහෙන්න කෑ මොර දීගෙන මැදමුලනෙ ට්‍රිප් ගිහින් සෑහෙන මගෝඩියක් නටපු සීන් එක ඒ දවස් වල ආපහු අප්පච්චිට බලය ගන්න. උන්ට වෙන කිසිම දෙයක් පෙනුනෙ නෑ ඔලුවෙ දුවපු එකම දේ තමා හොර නඩය ආපහු ගේන එක. ඒකටම හරියන්න ඩිලීට් ජයවීර එහෙම ගින්නට පිදුරු දැම්ම යහපාලනෙට කරන්න දුන්නෙම නෑ.

    උන් ඔය අනන් මනන් විදේශ ගිවිසුම් ගහල වැඩේ කොහොම හරි ගොඩ දාන්න බැලුවෙ. අන්තිමට රට විකුනනව කියල ඒක හැරෙව්ව චන්ද කෑම්පේන් එකට.

    ඉන්දියාවත් එක්ක තෙල් ටැංකි ගිවිසුම ගැහුව නම් ඒකම ඇති අද රට දුවාගන්න ඔය ගොඩක්ම ප්‍රශ්න නෑ එහෙනම්. පුටින්ගෙ තෙල් අඩුවට ගෙනත් ඩීසල් පෙට්‍රල් කරල වැඩි මිලට විකුනන්න තිබුන. ඒකෙන්ම රට ගොඩ. ඔය වැඩේ අන්තිමට ඉන්දියාව අද තනියම කරන් යනව. ලංකාවට බම්බු ගහගන්න කියල. උන් ගහනව සෑහෙන oil storage complex . ඒවාගෙ වැඩ ඉවර උනාම ත්‍රිකුනාමලේ බිබික්කම තොපිම තියාගෙන ඉදගනින් කියනව බලපන් තව ටික කාලෙකින්. ලංකාවෙ ගොන් හීනමාන පකයොන්ට තෙරෙන්නෙ නෑ ලොකෙ දුවන්නෙ වෙලදාමෙන් කියන එක.

    බංගලියොත් කෑගැහුව නම් මෙන්න ලංකාවෙ දෙරි බිස්නස් කාරයෝ එනො රට අල්ලනො අපේ හම්බ රට ඉවරො කියල උනුත් ලංකාව වගේ හිගන රටක් වෙනව. නමුත් එහෙම වෙන්නෙ නෑනෙ. විදේශ වෙලදාම එනකොට උන් ඒවා අල්ලන් ජොබ් ටික අල්ලගත්තම ආය මැදපෙරදිග ගිහින් පුක දෙන්න ඔනෙ නෑ ලැට් හෝද හෝද.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම ඕක හිතුවේ ගොන් බයියෝ චන්දේ පැරදිච්චි මයින්ද මාත්තයා බලන්න මැදමුලනේ යන්න පටන් ගත්තම. මට හිතුනා මූ ආපහු ඇවිත් මේක හු*වලා ගනී කියල.

    ඒකාලේ ස්කිල්ස් හදාගත්ත ඕනේ දේකට හරියන්න. ඒත් රටෙන් නම් යන්නෙම නෑ කියල හිතන් හියියේ. සෝලාර් එකකුත් ගැහුවා ලයිට් කැපුවම දුවන්න. ඔක්කොම කරාට අපිට තෙල් ආනායන කරන්න බෑනේ, අන්තිමට යන්න උනා. හැබැයි ඇවිත් සෙටල් වෙන්න අමාරු උනේ නෑ. බයියෝ වද උනොත් ආපහු යනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    මේ රටේ උන් කට ඇරන් බලන් ඉන්නේ කොහෙන් හරි ලැබෙනකන් .. දෙයියෙක්ගෙන් හරි ලැබෙනකන් .
    මම නම් මේක ගොඩදාන්න බෑ කියලා දන්නවා ඉස්සර ඉදන්. මේකේ ඉන්න උන්ට පිස්සු. 🥱
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ කාලේ ගොඩක් උන් මම හිතන්නෙ නෑ ඕව Predict කරල ගියා කියල. ගොඩක් උන් රට යන්න ආසයි. එක වෙනම Prestregious ලයින් එකක් Supercar එකක් ගත්ත වගේ ලංකාවෙනම්. ගොඩක්ම ගම් වල
    Ne ban, Ape aiyala kiyanawa 2006 wage kaleth ape rata kela wenawa , e nisa rata yanawa kiyala giyapu eyage bathchala innawa lu. E kaale me seen terune neti eka gana dan moda wenawa.

    Tawa central bank work karana ape yaluwekut hamadama kiyanawa meka watenna onna menna kiyala.
    Mahinda kohen hari rolak gahala wade goda dana nisa apita antimata uge katawa "wurkaya enawa " kiwwa lamaya wage wuna.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,898
    1
    15,240

    නන්දෙයි Covid යි ආවෙ නැත්තම් තාම රෝල ගහනව
     
    ඔවු බන්
    ඕක සැරටම තිබුනා මතකද 2012 වගේ, මීඩියා වල එවුන්ට පාරවල් වල ගහලා සුදු වෑන් වලින් එක එක එවුන්ව උස්සලා ඒ ඉස්සුවෙ කොටි කියලා ප්‍රසිද්ධ කරලා හෙනම නීතියක් සාධාරනයක් නැති කාලයක් තිබුනා
    ඒ කාලෙත් ගොඩක් එවුන් මයිග්‍රේට් උනා.
    ඒ කාලෙ නං ආන්ඩුවට විරුද්ධව කතා කරොත් ආණ්‍ඩුවෙන් නෙමෙයි බයියොත් කතා කරන එකා එතනම මරාගෙන කන ලයින් එකක් තිබුනෙ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    චීනෙන් හෝල් සේල් ලිමිට් එකක් නැතිව ගිනිපොලියට නය අරගෙන කුළුණු සමන්ත්‍රන ශාලා , ක්‍රිකට් පිච් තේරුමක් නැති තැන වල හදනකොට තේරුණා ගොඩ එන්න බැරි පඹ ගාලක පැටලෙන්න යන්නේ කියල
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නන්දෙයි Covid යි ආවෙ නැත්තම් තාම රෝල ගහනව
    Hemadama kiyana katawak tiyenawa neda machan ape rate Sanwardana darshaka godak hondai kiyala region eke anit ratawal ekka baladdi.
    E serama karala tiyenne loan walin saha tawa loan gannakota pennanna ona nisalu oya dan hambena taramak hari facility denne minissunta.
     
    • Sad
    Reactions: sheila222

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    නන්දෙයි Covid යි ආවෙ නැත්තම් තාම රෝල ගහනව
    Oww Remittance tika awaa nam 600-800m monthly thama parana widiyata yanawaa. Tourism walliuth ena ganath ekka thel, current gas dila geniyawi

    kela wenne thawa kalayak gihilla munta covid awee nathnam