උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    චන්දෙට කලින්ම දැනගෙන හිටිය,

    2022 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකේ ගෙවන්න තිබ්බේ, ඔය ප්‍රශ්නේ ඇහුව press con එකකදී 2019 ජනාධිපතිවරණයට කලින්, ඕකුන් මොකක් හරි කියල ලිස්සල ගියා හරි plan එකක් තිබ්බේ නෑ
    අර කබ්බා අප්පොච්චිලා බාප්පලා ලොකු තාත්තතලා සේරම ඉඳපු ප්‍රෙස් එක නේද
    ඒකෙදි කිවුවෙ අපිට දුන්නම අපි දන්නවා කරන හැටි මොකටද කියන්නෙ කියලා ඇහුවෙ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා

    මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි ඉකොනොමි එකක් නෙමේ කියලා මේක හැබැයි මෙහෙම රෙවෙයි කියලා හිතුනේ නෑ
    ------ Post added on Feb 1, 2023 at 5:15 AM
    2011 di
     
    • Like
    Reactions: sheila222

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    2014 විතර ඉඳන් තමා
    ඒ වෙනකං දාර බයියා..
    කාලයක් ඉතින් පුක ඉරාගෙන මේකෙ ත්‍රෙඩුත් දැම්ම ...
    දැන් තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නයක් උනාට, ඕකට මුල වුනේ ජාතිවාදය. මොකද මේ ආර්ථික ප්‍රශ්නෙට මුල් වුන වුන්ට බලේ දුන්නෙ 2010 ඉඳන් මුන් රට ඇතුලෙ හඳාගෙන ආපු ජාතිවාදී ආකල්ප
    පස්සෙ ඉතින් වැඩේ අත ඇරල දැම්ම
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුළු රටම කාල.. යුද්දේ දින්නා අපේ හාමුදුරුවනේ කියල පපුවට ගහගද්දී..
    එකම පවුලකට බලය ආයේ ආයේ දෙද්දීම මට නං තේරුනා හැමනෙනවා කියල රටටම.

    අපි ඒ කාලේ කොච්චර කිව්වත් යුද්දේ රස්නේ නිසා මිනිස්සුන්ට රට ඇත්තටම යන පැත්ත ගැන තේරුමක් තිබුනේ නෑ. තේරුම් ගන්න උවමනාවක් තිබ්බෙත් නෑ
     
    • Like
    Reactions: sheila222

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    2014 විතර ඉඳන් තමා
    ඒ වෙනකං දාර බයියා..
    කාලයක් ඉතින් පුක ඉරාගෙන මේකෙ ත්‍රෙඩුත් දැම්ම ...
    දැන් තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නයක් උනාට, ඕකට මුල වුනේ ජාතිවාදය. මොකද මේ ආර්ථික ප්‍රශ්නෙට මුල් වුන වුන්ට බලේ දුන්නෙ 2010 ඉඳන් මුන් රට ඇතුලෙ හඳාගෙන ආපු ජාතිවාදී ආකල්ප
    පස්සෙ ඉතින් වැඩේ අත ඇරල දැම්ම
    2009 wage idan oka saratama start une
     
    • Like
    Reactions: sheila222

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    අර කබ්බා අප්පොච්චිලා බාප්පලා ලොකු තාත්තතලා සේරම ඉඳපු ප්‍රෙස් එක නේද
    ඒකෙදි කිවුවෙ අපිට දුන්නම අපි දන්නවා කරන හැටි මොකටද කියන්නෙ කියලා ඇහුවෙ

    මෙන්න press එක 2:15 ඉදන් බලන්න
     
    • Like
    Reactions: sheila222

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා

    මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි ඉකොනොමි එකක් නෙමේ කියලා මේක හැබැයි මෙහෙම රෙවෙයි කියලා හිතුනේ නෑ
    ------ Post added on Feb 1, 2023 at 5:15 AM
    යහපාලනය කාලෙ පිස්සු කෙලලා, 2019 පොහොර තහනම් කරලා 2020 කොරෝනා එක්ක ලංකාවට ආයෙ ගොඩ එන්නම බැරිවෙන්න කෙලවෙනවා කියලා හොදටම තේරුනා

    2009 wage idan oka saratama start une
    යුද්ධෙ දින්නට පස්සෙ මහින්දලා හරියට වැඩක් කරේ නෑ රජ උණ ගහලා හිටියෙ. ඇමතිලත් පිස්සුම කෙලියා
    ------ Post added on Feb 1, 2023 at 10:30 PM
     
    • Like
    Reactions: sheila222

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    SR_23122.jpg

    bump
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    ගෝටා මුස්ලිම් මිනී වළලන්න නොදී ගොන් ආතල් දීපු වෙලාව
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා

    මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි ඉකොනොමි එකක් නෙමේ කියලා මේක හැබැයි මෙහෙම රෙවෙයි කියලා හිතුනේ නෑ
    ------ Post added on Feb 1, 2023 at 5:15 AM
    මහින්දයා පොන්සේකා එකක් ජනාධිපතිරණෙට ඉල්ලද්දි මට මීටර් වුනා බුවා යන්නේ හරි ගමනක් නොවන බව. මම පොන්සේකාට වෝට් කර බව අපේ නෑදෑ වෙන පකයෙක් දැනගත්තා. මුත් එක්ක මම කොළඹ ගිය වෙලාවක (ඒ කැරියගේ සල්ලි වලින්) මූ වේසිගේ පුතා මට කියනවා පොන්සේකාට ඡන්දේ දුන්න බව දන්නවනම් කොළඹ එක්කන් එන්නේ නැහැ කියලා. දැන් ඒ වේසිගේ පුතා ගෑනු ප්‍රශ්නෙකට හැංගුනේ සිවුර දාගෙන. මම එදා ගත්ත තීරණ හරි කියලා එදා ඉඳන් විශ්වාසයක් තිබ්බා. ඡන්දේ පොන්සේකාට දුන්න එක නෙමිය අර හොරාට ඡන්දේ නොදුන්න එක ගැන මට සතුටුයි.
     
    • Like
    Reactions: ITGuy25