Questions උබලට අනුව සුදුසු ස්ථාන/location eka

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    424
    867
    93
    කඩවත මම හිතන්නේ !! Highway Access / Colombo වලට ළඟයි !!
    හුඟාක් අය කුරුණෑගල / බණ්ඩාරවෙල කියලා තිබ්බට Personally මම විශ්වාස කරන දෙයක් තමා.. ජීවත් වෙන්න හොඳම තැනක් නම් අනිවාර්යයෙන්ම කොළඹට ළඟ වෙන්න ඕනේ.. !! මොකක් හරි Urgent ලොකු වැඩක් නම් ලංකාවේ හැටියට.. අසනීපයක් නම් අනිවාර්යයෙන්ම කොළඹට යන්න වෙනවා අපිට !! කුරුණෑගල ඉඳන් මහ දුරක් කොළඹට නෑ කියන්න පුළුවන්.. ඒත් Traffic එකක් set උනොත් බොරැල්ලේ ඉඳන් කොටුවට යන්න යන වෙලාව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ 🥲 ඒ නිසා මම නම් හිතන්නේ හොඳ.. කඩවත / කිරිබත්ගොඩ / බත්තරමුල්ල සහ ඒ අවට සමහර පැති කියලා හිතෙන්නේ
     
    Last edited:

    Daminduwa

    Well-known member
  • පරිසරය සමාජ ආර්ථික ස්වභාවික ආපදා සංවර්ධන යන හැම අතින්ම ලංකාවේ ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථාන/location eka
    මොකක්ද

    උබලට අනුව
    Mn inne Pelawatte gedara godak welawata, imo oya kiyala thiyena points fulfill wenawa.

    Meeta amatharawa Mn Heerassagalath inna kamathi, time to time mn oya location athara shift wenawa.

    Nilaveli beach ekata asa nisa ehe innath kamathi habai stable internet service ekak nathi eka awulak
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    කුරුණෑගල රස්නෙ වැඩියි බං. අපෙත් නෑයෝ ඉන්නවා උන්ගෙ ගෙවල් වල ගියාම ඉන්න බෑ බං රස්නේ. AC නැතුව වසන්න බෑ.
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    mamath kurunegala. naya yanne ne, ganvathura ne thama.

    habai town kittuwa rasnei athugala nisa, district eke anith pathith rasnei payana kaleta. colombo ta dura wadi.
    gampaha or colombo gan vathura nathi area ekak matanam hoda (puluwan unoth move wenawa)
     
    • Like
    Reactions: silent one