උබලට උබේ ගෑණි ආදරෙයි කියල දැනෙනවද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බැන්දට පස්සෙ මම අහන්නේ. හරිය..............................

    බැන්දට පස්සේ කාලයක් යනකොට වලි යනව අරව මේව වෙනව නේ. ඒත් ගෑනි උබට ආදරෙයි කියල දැනිල තියෙනවද? ඒ කිව්වේ මේ වගේ පොඩි පොඩි දේවල් වලින්.

    01. කොහොම හරි රෑ කෑම මිස් වෙලා උබ රෑ ඇදේ දඟල දඟල ඉන්නවනම් මහ රෑකියල බලන්නැතුව නැගිටල ගිහින් මොනව හරි කන්න හදල දෙන එක?
    02. උබ ආස කෑම නෝට් කරන් ඉදල උබට ඒව හදල දෙන එක?
    03. උබ ලෙඩ උන වෙලාවට සෑ හෙන්න වොරි වෙන එක.
    04. උබට එක එක රෙද්දවල් අරන් දෙන එක.
    05. ඉදල හිටල හරි හොරෙන් ඇවිල්ල කිස් එකක් දෙන එක.

    ඇත්තටම බන් බැන්දට පස්සේ එහෙම සුන්දර ගතියක් නැද්ද බන්? නිකන් බැඳගත්ත බෙරේ ගහනවවගේ මෙලෝ රහක් නැති ජීවිතයක්ද ගෙවන්නේ?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Mokadda miniho meee... tho bande ganiyekda hotel ekakda?

    Tho goluda ? Asa deyak nam kata arala illapanko...
    ආස දේවල් ඉල්ලගෙන කන එක නේද හෝටලේදි වෙන්නේ? උඹට උඹේ තර්කෙම පිට උගුරේ ගිහින් නේ බන්. 😁
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    01. කොහොම හරි රෑ කෑම මිස් වෙලා උබ රෑ ඇදේ දඟල දඟල ඉන්නවනම් මහ රෑකියල බලන්නැතුව නැගිටල ගිහින් මොනව හරි කන්න හදල දෙන එක?
    Hadala denawa

    02. උබ ආස කෑම නෝට් කරන් ඉදල උබට ඒව හදල දෙන එක?
    Ow godak welawata

    03. උබ ලෙඩ උන වෙලාවට සෑ හෙන්න වොරි වෙන එක.
    Attatama eka nam wenawa

    04. උබට එක එක රෙද්දවල් අරන් දෙන එක.
    Podi podi dewal dennatama aragena denawa

    05. ඉදල හිටල හරි හොරෙන් ඇවිල්ල කිස් එකක් දෙන එක.
    lajjai..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැන්දට පස්සෙ මම අහන්නේ. හරිය..............................

    බැන්දට පස්සේ කාලයක් යනකොට වලි යනව අරව මේව වෙනව නේ. ඒත් ගෑනි උබට ආදරෙයි කියල දැනිල තියෙනවද? ඒ කිව්වේ මේ වගේ පොඩි පොඩි දේවල් වලින්.

    01. කොහොම හරි රෑ කෑම මිස් වෙලා උබ රෑ ඇදේ දඟල දඟල ඉන්නවනම් මහ රෑකියල බලන්නැතුව නැගිටල ගිහින් මොනව හරි කන්න හදල දෙන එක?
    02. උබ ආස කෑම නෝට් කරන් ඉදල උබට ඒව හදල දෙන එක?
    03. උබ ලෙඩ උන වෙලාවට සෑ හෙන්න වොරි වෙන එක.
    04. උබට එක එක රෙද්දවල් අරන් දෙන එක.
    05. ඉදල හිටල හරි හොරෙන් ඇවිල්ල කිස් එකක් දෙන එක.

    ඇත්තටම බන් බැන්දට පස්සේ එහෙම සුන්දර ගතියක් නැද්ද බන්? නිකන් බැඳගත්ත බෙරේ ගහනවවගේ මෙලෝ රහක් නැති ජීවිතයක්ද ගෙවන්නේ?

    uba kiyala thiyana serama adatath mata sathutin labenawa mage genigen aduwak nethuwa,
    owata wada dewal labilath thiyenawa
    eka thiyenne api genita salakana widiyen
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    බැන්දට පස්සෙ මම අහන්නේ. හරිය..............................

    බැන්දට පස්සේ කාලයක් යනකොට වලි යනව අරව මේව වෙනව නේ. ඒත් ගෑනි උබට ආදරෙයි කියල දැනිල තියෙනවද? ඒ කිව්වේ මේ වගේ පොඩි පොඩි දේවල් වලින්.

    01. කොහොම හරි රෑ කෑම මිස් වෙලා උබ රෑ ඇදේ දඟල දඟල ඉන්නවනම් මහ රෑකියල බලන්නැතුව නැගිටල ගිහින් මොනව හරි කන්න හදල දෙන එක?
    02. උබ ආස කෑම නෝට් කරන් ඉදල උබට ඒව හදල දෙන එක?
    03. උබ ලෙඩ උන වෙලාවට සෑ හෙන්න වොරි වෙන එක.
    04. උබට එක එක රෙද්දවල් අරන් දෙන එක.
    05. ඉදල හිටල හරි හොරෙන් ඇවිල්ල කිස් එකක් දෙන එක.

    ඇත්තටම බන් බැන්දට පස්සේ එහෙම සුන්දර ගතියක් නැද්ද බන්? නිකන් බැඳගත්ත බෙරේ ගහනවවගේ මෙලෝ රහක් නැති ජීවිතයක්ද ගෙවන්නේ?
    badalama balapan.
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බැන්දට පස්සෙ මම අහන්නේ. හරිය..............................

    බැන්දට පස්සේ කාලයක් යනකොට වලි යනව අරව මේව වෙනව නේ. ඒත් ගෑනි උබට ආදරෙයි කියල දැනිල තියෙනවද? ඒ කිව්වේ මේ වගේ පොඩි පොඩි දේවල් වලින්.

    01. කොහොම හරි රෑ කෑම මිස් වෙලා උබ රෑ ඇදේ දඟල දඟල ඉන්නවනම් මහ රෑකියල බලන්නැතුව නැගිටල ගිහින් මොනව හරි කන්න හදල දෙන එක?
    02. උබ ආස කෑම නෝට් කරන් ඉදල උබට ඒව හදල දෙන එක?
    03. උබ ලෙඩ උන වෙලාවට සෑ හෙන්න වොරි වෙන එක.
    04. උබට එක එක රෙද්දවල් අරන් දෙන එක.
    05. ඉදල හිටල හරි හොරෙන් ඇවිල්ල කිස් එකක් දෙන එක.

    ඇත්තටම බන් බැන්දට පස්සේ එහෙම සුන්දර ගතියක් නැද්ද බන්? නිකන් බැඳගත්ත බෙරේ ගහනවවගේ මෙලෝ රහක් නැති ජීවිතයක්ද ගෙවන්නේ?

    My wife is doing these all
    No.04 ( Birthday ekata witharak aran denawa....wife rassawak karannehe....magen salli aran matama aran denawa )
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපොයි ඔව්.. තාම තියනවා... වලිනං ගිහිල්ලා නෑ. මට තද වෙලා ඉඳල හිටල බැනල තියනව මිසක්...
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බැන්දට පස්සෙ මම අහන්නේ. හරිය..............................

    බැන්දට පස්සේ කාලයක් යනකොට වලි යනව අරව මේව වෙනව නේ. ඒත් ගෑනි උබට ආදරෙයි කියල දැනිල තියෙනවද? ඒ කිව්වේ මේ වගේ පොඩි පොඩි දේවල් වලින්.

    01. කොහොම හරි රෑ කෑම මිස් වෙලා උබ රෑ ඇදේ දඟල දඟල ඉන්නවනම් මහ රෑකියල බලන්නැතුව නැගිටල ගිහින් මොනව හරි කන්න හදල දෙන එක?
    02. උබ ආස කෑම නෝට් කරන් ඉදල උබට ඒව හදල දෙන එක?
    03. උබ ලෙඩ උන වෙලාවට සෑ හෙන්න වොරි වෙන එක.
    04. උබට එක එක රෙද්දවල් අරන් දෙන එක.
    05. ඉදල හිටල හරි හොරෙන් ඇවිල්ල කිස් එකක් දෙන එක.

    ඇත්තටම බන් බැන්දට පස්සේ එහෙම සුන්දර ගතියක් නැද්ද බන්? නිකන් බැඳගත්ත බෙරේ ගහනවවගේ මෙලෝ රහක් නැති ජීවිතයක්ද ගෙවන්නේ?

    01. රෑට කොතක් වගේ බත් පිගානක් බෙදලා දුන්නම ආයේ උදේ වෙනකන් මොන බඩගිනිද
    02. මම කන්න ආස තමා කොහොමත් හදන්නේ. (ආස නැති දෙයක් තියන දාට මට කලින් කියනවා මොකද ඒවා ළමයි කන්න ආස නිසා හදන්නත් එපයි. එදාට මම කඩෙන් මොනවා හරි අරන් යනවා)
    03. ඔව්. හොසපිටල් හිටියා එක පාරක්. හැමදාම තුන් පාරම එනවා. කන්න ආස හැමදේම අරන් එනවා.
    04. එයා ජොබ් කරන නැහැ. මගෙන් අරන් ඉතුරු කර ගන්න ඒවා තමා ලග තියෙන්නේ. එක නිසා මම එයාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.උපන්දිනේටනම් අනන් මනන් අරන් දෙනවා හැම අවුරුද්දෙම.
    05. මල පැනලා ඉන්න වෙලාවට නම් දීලා තියනවා. ශේප් කර ගන්න. (පොඩි උන් හිනා වෙනවා) 😍 😍