Man kiwwe bro illegal drugs epaa kiyalaමම ඕකට බෙහෙත් ගත්ත එකෙක් විදිහට , ඕක ගැන වැඩිදුර බලපු එකෙක් විදිහට කියන්නේ.බෙහෙත් බොන්න කලින් අලගිය තැන මුල ගිය තැන සේරම බලල තමයි බෙහ්ත් ගන්නේ. ඕකට දැන් තියන බෙහෙත් වලට addict වෙන්නේ නෑ.
ගෙයක් තියෙනවා, ලක්ෂ 60ක්තියෙනවා, ඩුබායිවල හොඳ ජොබකට යන්න පුලුවන්..මෙව්ව ඔක්කොම තියාගෙන උඹට ඩිප්‍රෙෂන්නම් අපිට ඩිප්‍රෙෂන් හැදිලා ඒක හොයාගන්න බැරුව ඉන්නවද කියලත් හිතෙනව මට.. අපිට ඩිප්‍රෙෂන්ද නැද්ද කියලවත් තේරුම් ගන්න බැරිතරමටම ඩිප්‍රෙෂන්ද කොහෙද...

උබ හරියටම හරි. පොඩ්ඩක් කොල්ලෝ සෙට් එක එක්ක රව්මක් දාල බියර් එකක් එහෙම ගහලා පොඩි කයියක් දාන්නම ඕනේ සතියකට දෙපාරක්වත්. ඉස්සර දිප්රේෂන් නැති උනේ ඔය හේතුව නිසා. හවසට කිරිකට් ගහනවා. නැත්නම් සම්බිල කඩනවා. ඔෆිස් එකේ ෆ්‍රයිඩේ පොඩි ෂොට් එකක් ගහනවා. හිටි ගමන් සතියේ මැදත් කෙලලා ඇරලා ඔෆිස් එකේම නිදා ගන්නවා. ඉතින් මොන දිප්රේෂන් ද?යාඑවො දෙතුන් දෙනකේ එක්ක සේට් වෙයන් බං
money != happinessඋඹෙ සීන් එක දැකලා මට දැන් ඩිප්‍රෙෂන් වගේ..![]()
ගෙයක් තියෙනවා, ලක්ෂ 60ක්තියෙනවා, ඩුබායිවල හොඳ ජොබකට යන්න පුලුවන්..මෙව්ව ඔක්කොම තියාගෙන උඹට ඩිප්‍රෙෂන්නම් අපිට ඩිප්‍රෙෂන් හැදිලා ඒක හොයාගන්න බැරුව ඉන්නවද කියලත් හිතෙනව මට.. අපිට ඩිප්‍රෙෂන්ද නැද්ද කියලවත් තේරුම් ගන්න බැරිතරමටම ඩිප්‍රෙෂන්ද කොහෙද...
![]()
මම කියන්නෙ අපිට ගෙවලුත් නෑ, සල්ලිත් නෑ...පොඩි ජොබ් කට්ටක් කරනවා..උබ හරියටම හරි. පොඩ්ඩක් කොල්ලෝ සෙට් එක එක්ක රව්මක් දාල බියර් එකක් එහෙම ගහලා පොඩි කයියක් දාන්නම ඕනේ සතියකට දෙපාරක්වත්. ඉස්සර දිප්රේෂන් නැති උනේ ඔය හේතුව නිසා. හවසට කිරිකට් ගහනවා. නැත්නම් සම්බිල කඩනවා. ඔෆිස් එකේ ෆ්‍රයිඩේ පොඩි ෂොට් එකක් ගහනවා. හිටි ගමන් සතියේ මැදත් කෙලලා ඇරලා ඔෆිස් එකේම නිදා ගන්නවා. ඉතින් මොන දිප්රේෂන් ද?
money != happiness
------ Post added on Aug 9, 2022 at 4:37 PM

Sorry bro mechchara kal vihilu kalata.මම ඕකට බෙහෙත් ගත්ත එකෙක් විදිහට ,
ඒ උනාට උබට දිප්රේෂන් නැති හේතුව ඔය මම කිව්ව එක. ලයිෆ් එකේ ගෝල් තියාගනින් හෝප්ස් තියාගන්න එපා. හෝප්ස් කැඩුනාම තමා දිප්රේෂන් එන්නේමම කියන්නෙ අපිට ගෙවලුත් නෑ, සල්ලිත් නෑ...පොඩි ජොබ් කට්ටක් කරනවා..![]()
ලයිෆ් එකේ ගෝල් තියාගනින් හෝප්ස් තියාගන්න එපාඒ උනාට උබට දිප්රේෂන් නැති හේතුව ඔය මම කිව්ව එක. ලයිෆ් එකේ ගෝල් තියාගනින් හෝප්ස් තියාගන්න එපා. හෝප්ස් කැඩුනාම තමා දිප්රේෂන් එන්නේ
දැන් බෙහෙත් නවත්තල සැහෙන කල් යකෝ.Sorry bro mechchara kal vihilu kalata.
Manasika ledek kiyala danan hitiye ne.![]()
Defaulted on treatment.දැන් බෙහෙත් නවත්තල සැහෙන කල් යකෝ.
Tombstone mentalityDefaulted on treatment.extremely dangerous