උබලට කොහෙන්ද මෙව්වා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පිටරට ඉන්න සිංහලු දැන් දාන යූටියුබ් වීඩියෝ වල ජෙනරල් තීම් එක "උබලට කොහෙන්ද මෙව්වා".......

    Season 4 No GIF
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පිටරට ඉන්න සිංහලු දැන් දාන යූටියුබ් වීඩියෝ වල ජෙනරල් තීම් එක "උබලට කොහෙන්ද මෙව්වා".......

    Season 4 No GIF
    අනේ මන්ද බන් එපා වෙනව දැකලම...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    math balanne na eth idala hitala athal ekatath ekka supermarket walin baduganna widiya balanwa

    mewa dakina lankawe euan rallata Somalia hari yanna try karanawa
    ------ Post added on Mar 24, 2023 at 8:59 AM
    ඔව් සෝමාලියාව තව හොදයි මෙහෙට වඩා කියල හිතල රැවටිල එක එකාට සල්ලි පුදල අමාරුවෙ වැටෙනව....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔව් සෝමාලියාව තව හොදයි මෙහෙට වඩා කියල හිතල රැවටිල එක එකාට සල්ලි පුදල අමාරුවෙ වැටෙනව....
    :no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    පළ හුත්තෝ යන්න කියල comment කරපන්. ඉට පස්සේ ඕක රැල්ලට යනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    පිටරට ඉන්න සිංහලු දැන් දාන යූටියුබ් වීඩියෝ වල ජෙනරල් තීම් එක "උබලට කොහෙන්ද මෙව්වා".......

    Season 4 No GIF
    @scurvy ta thanks karapan
    Uge amma kiwe...
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ආ ඔව්, මාත් දැක්ක සමහර එවුන් රට ගිය ගමන් xbox series s/x, playstation 5 හෙම අරන් සෙට් වෙලා games ගහන photos හෙම FB share කරනවා. මන් කල්පනා කලේ උන් ඇයි ලංකාවේ ඉන්නකොට games play කලේ නැත්තේ කියල. මේ අපිත් මෙහෙ ඉඳන් xbox series s එකකින් games ගහනවනේ. paypal account එකක් තිබ්බ නම් US store එකෙන් games hari xbox games pass එක ගන්න පුළුවන් නේ. ඕකට රටම යන්න ඕනේ නැ නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    වීවිස් වලින් හම්බෙන ගාන නැති උනොත් මාසේ රෝල ගහන්න අමාරුයි
     
    • Haha
    Reactions: Kolama

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඕවා වැඩි හරියක් බලන්නෙ ගෙදරට වෙලා depressed වෙච්ච අනාත ගෑනු තමා
    අනේ බලන්නකෝ ඔයාලා කොච්චර සතුටින් ඉන්නවද, අපිට නම් මේවා හීන තමා කියලා කමෙන්ට් දදා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ලංකාවෙ වැලේ වැල් නැතුව ඉඳල ආව උන්. අපිනෙ දන්නෙ. ගොඩක් ෂෝ එක දාන්නෙ ස්තිර රැකියාවක් නැති උන්. තිබ්බත් ලංකාවෙ වැලේ වැල් නැතුව ඒ කෙ වෛරෙ රට පිටින් පිරිමහන උන්. ලංකාවෙ තිබ්බ දේ වලින් වැඩක් ගන්න බැරි උන එක උන්ට රටේ වරදක් වගේ 🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ආ ඔව්, මාත් දැක්ක සමහර එවුන් රට ගිය ගමන් xbox series s/x, playstation 5 හෙම අරන් සෙට් වෙලා games ගහන photos හෙම FB share කරනවා. මන් කල්පනා කලේ උන් ඇයි ලංකාවේ ඉන්නකොට games play කලේ නැත්තේ කියල. මේ අපිත් මෙහෙ ඉඳන් xbox series s එකකින් games ගහනවනේ. paypal account එකක් තිබ්බ නම් US store එකෙන් games hari xbox games pass එක ගන්න පුළුවන් නේ. ඕකට රටම යන්න ඕනේ නැ නේ
    ඔව් බන් ඒක දැන් රැල්ලක් වෙලා. මං ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවෙන් වෙන රටවලට ගියාට උන්ගේ living quality එක කවදාවත් ඒ රටවල මිනිස්සුන්ගේ තත්වෙට එන්නේ නැ. උන් ගොඩක් වෙලාවට කරන්නේ මිනි ශ්‍රී ලන්කන් ව්ර්ශන් එකක් එහෙ හදාගන්න එක.
    ලගදි මම දන්නා එකෙක් රට ගිහින් යූටියුබ් චැනල් එකක් අටවලා මට ලින්ක් එක එවනවා බලල සබ්ස්ක්‍රයිබ් කරන්න කියල. මාත් ඉතින් ගිහින් බැලුව. සේරම තියෙන්නේ සුපර් මාර්කට් ගිහිපුවයි මාළුවෝ ගෙනල්ල අවන් බේක් කරපුවයි ලිවින්ග් කෝස්ට් කියල බොරුවට කඩවල් වල ගිහින් උන් ගන්න දේවල් පෙන්නන එවයි තමයි.

    පළ හුත්තෝ යන්න කියල comment කරපන්. ඉට පස්සේ ඕක රැල්ලට යනවා.
    owa youtube eken ain karanawa
    ------ Post added on Mar 25, 2023 at 5:30 AM

    ලංකාවෙ වැලේ වැල් නැතුව ඉඳල ආව උන්. අපිනෙ දන්නෙ. ගොඩක් ෂෝ එක දාන්නෙ ස්තිර රැකියාවක් නැති උන්. තිබ්බත් ලංකාවෙ වැලේ වැල් නැතුව ඒ කෙ වෛරෙ රට පිටින් පිරිමහන උන්. ලංකාවෙ තිබ්බ දේ වලින් වැඩක් ගන්න බැරි උන එක උන්ට රටේ වරදක් වගේ 🤣
    ඔව් සුද්දෝ මහන්සිවෙලා හදපු රටවල් වලට ගිහින් උන්ගේ වගේ වීඩියෝ කර කර පෙන්නනවා
    ------ Post added on Mar 25, 2023 at 5:33 AM