පිටරට ඉන්න සිංහලු දැන් දාන යූටියුබ් වීඩියෝ වල ජෙනරල් තීම් එක "උබලට කොහෙන්ද මෙව්වා".......
අනේ මන්ද බන් එපා වෙනව දැකලම...පිටරට ඉන්න සිංහලු දැන් දාන යූටියුබ් වීඩියෝ වල ජෙනරල් තීම් එක "උබලට කොහෙන්ද මෙව්වා".......
![]()
math balanne na eth idala hitala athal ekatath ekka supermarket walin baduganna widiya balanwaLankawe ewa balanne nane
mewa dakina lankawe euan rallata Somalia hari yanna try karanawaඅනේ මන්ද බන් එපා වෙනව දැකලම...
ඔව් සෝමාලියාව තව හොදයි මෙහෙට වඩා කියල හිතල රැවටිල එක එකාට සල්ලි පුදල අමාරුවෙ වැටෙනව....math balanne na eth idala hitala athal ekatath ekka supermarket walin baduganna widiya balanwa
mewa dakina lankawe euan rallata Somalia hari yanna try karanawa
------ Post added on Mar 24, 2023 at 8:59 AM
ඔව් සෝමාලියාව තව හොදයි මෙහෙට වඩා කියල හිතල රැවටිල එක එකාට සල්ලි පුදල අමාරුවෙ වැටෙනව....

@scurvy ta thanks karapanපිටරට ඉන්න සිංහලු දැන් දාන යූටියුබ් වීඩියෝ වල ජෙනරල් තීම් එක "උබලට කොහෙන්ද මෙව්වා".......
![]()
ඔව් බන් ඒක දැන් රැල්ලක් වෙලා. මං ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවෙන් වෙන රටවලට ගියාට උන්ගේ living quality එක කවදාවත් ඒ රටවල මිනිස්සුන්ගේ තත්වෙට එන්නේ නැ. උන් ගොඩක් වෙලාවට කරන්නේ මිනි ශ්‍රී ලන්කන් ව්ර්ශන් එකක් එහෙ හදාගන්න එක.ආ ඔව්, මාත් දැක්ක සමහර එවුන් රට ගිය ගමන් xbox series s/x, playstation 5 හෙම අරන් සෙට් වෙලා games ගහන photos හෙම FB share කරනවා. මන් කල්පනා කලේ උන් ඇයි ලංකාවේ ඉන්නකොට games play කලේ නැත්තේ කියල. මේ අපිත් මෙහෙ ඉඳන් xbox series s එකකින් games ගහනවනේ. paypal account එකක් තිබ්බ නම් US store එකෙන් games hari xbox games pass එක ගන්න පුළුවන් නේ. ඕකට රටම යන්න ඕනේ නැ නේ
owa youtube eken ain karanawaපළ හුත්තෝ යන්න කියල comment කරපන්. ඉට පස්සේ ඕක රැල්ලට යනවා.
ඔව් සුද්දෝ මහන්සිවෙලා හදපු රටවල් වලට ගිහින් උන්ගේ වගේ වීඩියෝ කර කර පෙන්නනවාලංකාවෙ වැලේ වැල් නැතුව ඉඳල ආව උන්. අපිනෙ දන්නෙ. ගොඩක් ෂෝ එක දාන්නෙ ස්තිර රැකියාවක් නැති උන්. තිබ්බත් ලංකාවෙ වැලේ වැල් නැතුව ඒ කෙ වෛරෙ රට පිටින් පිරිමහන උන්. ලංකාවෙ තිබ්බ දේ වලින් වැඩක් ගන්න බැරි උන එක උන්ට රටේ වරදක් වගේ![]()