උබලට කොහෙන්ද මේවා?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,009
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සම්පත් ඔන්ලයින් සයිට් එක ඕපන් කර ගත්තම,

    1. බිල්ඩින් එකේ රෙන්ට් එක
    2. ගෙදර ලයිට් බිල
    3. මහ ගෙදර ලයිට් බිල
    4. මගේ ෆෝන් බිල
    5. ගෑනිගේ ෆෝන් බිල
    6. මහ ගෙදර ෆෝන් බිල
    7. ඉන්ටර්නෙට් බිල
    8. වතුර බිල

    ඔය ඔක්කොම ගෙවල තමයි නැගිටින්න ඕන.

    තව පොඩි එකා ස්කොලේ යන්න ගත්තම උගේ ස්කුල් පීසුත් ඕකට සෙට් වෙනවා.
    වෙලාවට ඉන්සුවරන්ස් දාලා නැත්තේ. නැත්තම් ඒ උත්තටත් ගෙවන්න ඕන.
    උබලට කොහෙන්ද මේවා? 🥲

    (පලි: බදින්න පෙර සිතා බලනු)
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොන රෙද්දක්ද.. එක්කෝ බදින්නේ නැතුව ඉන්න ඕනේ නැත්නම් එළකිරි එන ඒක නවත්තන්න ඕනේ :baffled:
    සිරිල් අයියටත් මේ වියදම් ටික තියනවද?

    owwa tika schedule karapanko :P

    එත් බන් ඕවගේ ගණන් විචල්‍යය වෙනවනේ
    ------ Post added on Dec 7, 2022 at 4:26 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරිල් අයියටත් මේ වියදම් ටික තියනවද?
    1. බිල්ඩින් එකේ රෙන්ට් එක
    2. ගෙදර ලයිට් බිල
    3. මහ ගෙදර ලයිට් බිල
    4. මගේ ෆෝන් බිල
    5. ගෑනිගේ අම්මගේ ෆෝන් බිල
    6. මහ ගෙදර ෆෝන් බිල
    7. ඉන්ටර්නෙට් බිල
    8. වතුර බිල

    කපල නැති ටික ගෙවනවා.. සේරටම 15000ක්‌ වගේ යන්නේ.:)
     
    • Like
    Reactions: helplesser