උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    යාළුවෝ ඔළුව උඩ තියාගෙන ඕනෙවට වඩා විශ්වාස කිරීම
    A/L හරියට කරගන්න පුළුවන්කම තිබිලත් උනන්දුව අඩුකම නිසා බලාපොරොත්තු ප්‍රථිපල නැතිවීම
    අත මාරුවට නැහැ බැහැ නොකියා සල්ලි දීම