උබලට ජීවිතේ වෙච්ච ලොකුම පාඩුව මොකද්ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,764
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    ඔෆිස් එකේදි කෙල්ලෙක් ලයින් උනා.ඒකි පට්ට වල්.
    ටෝක් කරල කටට දීගන්න තිබ්බ චාන්ස් එක මම කාගත්තා සද්ද නැතුව ඉදලා. දැනුත් ඒකි මතක් උනාම නගිනව
    සල්ලි නම් කාටවත් දීල නෑ.එක පාරක් 9000k එකෙක්ට දීල ඒකෙන් 4000යි හම්බුනේ.ඒ 2016 දි. ඊටපස්සෙ මැරෙනව කිව්වත් සල්ලි දෙන්නෙ නෑ
     
    • Like
    • Haha
    Reactions: jennt and Ramiel

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ අවුරුද්දේ කිසිම ගේමක් නැතිව හොද ම රටකට යන්න තිබුනා (ලොකුවට විස්තර කියන්න අමාරුයි) , ගිය අවුරුද්දේ ගත්ත තිරනයක් නිසා එක් වෙනස්වුනා
     
    • Like
    Reactions: jennt