උබලට ජීවිතේ වෙච්ච ලොකුම පාඩුව මොකද්ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔව් වාහනයක් නම් කවදාහරි සල්ලි හම්බ කරලා ගන්න පුලුවන්. එත් අර වගේ කෙල්ලෙක් හම්බෙන්නේ නැ. ඒ කෙල්ල කිව්වා ඔයා කවදාහරි පසු තැවෙයි කෙල්ලො අශ්‍ර්‍ය කරලා උන් කරන දෙවල් දැනගත්තම කියලා.අවුරුදු 3කට පස්සෙ තමා පසුතැවෙන්නෙ.

    හොඳ කෙල්ලෙක් වගේ නැතිකරගෙන තියන්නේ..
    යාළු වෙච්ච නැති කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන් නම් හොඳයි..
    කෙල්ලෝ හෙන game දෙනවා නේද බං? Ubata එහෙම කෙල්ලෝ සෙට් වෙලා තියනවාද?
    meka nm aththa seen eka bn.ammala thattala olu knawa ganunge. Family matter walata agiili gahana eka thama chater ma wade
    අපේ අයියාගේ මගුල කැඩුවා කෙල්ලගේ අම්මලා, අයියල, තාත්තලා එකතු වෙලා. කඩන තරමක් මගුල් කඩන්නේ ගෑනිගෙ පැත්තෙන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    හොඳ කෙල්ලෙක් වගේ නැතිකරගෙන තියන්නේ..
    යාළු වෙච්ච නැති කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන් නම් හොඳයි..
    කෙල්ලෝ හෙන game දෙනවා නේද බං? Ubata එහෙම කෙල්ලෝ සෙට් වෙලා තියනවාද?
    ඔව් හොද කෙල්ලෙක් බන්. එ කෙල්ල හොද කෙල්ලෙක් කියලා දැනුනේ වෙන කෙල්ලො අශ්‍ර්‍ය කරද්දි බන්. එතකන් ඒ කෙල්ලගේ අගේ දැනුනේ නැ.

    අප්පො ඔනි තරම් ගෙම් දෙන කෙල්ලො සෙට් වෙලා තියෙනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටේ ඉපදිච්ච එක තමයි බං ලොකුම පාඩුව..
    වෙන European රටක ඉපදුනා නම් අපි කොච්චර වෙනස් වෙන්න තිබුණා ද
     
    • Like
    Reactions: jennt

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මේ රටේ ඉපදිච්ච එක තමයි බං ලොකුම පාඩුව..
    වෙන European රටක ඉපදුනා නම් අපි කොච්චර වෙනස් වෙන්න තිබුණා ද
    Ukraine වගේ European රටක 😅
     
    • Haha
    Reactions: stasia

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔව් හොද කෙල්ලෙක් බන්. එ කෙල්ල හොද කෙල්ලෙක් කියලා දැනුනේ වෙන කෙල්ලො අශ්‍ර්‍ය කරද්දි බන්. එතකන් ඒ කෙල්ලගේ අගේ දැනුනේ නැ.

    අප්පො ඔනි තරම් ගෙම් දෙන කෙල්ලො සෙට් වෙලා තියෙනවා.
    කලින් කෙල්ල ආයේ අවේ නැද්ද බං?
     
    • Like
    Reactions: jennt

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කලින් කෙල්ල ආයේ අවේ නැද්ද බං?
    අවුරුද්දක් විතර යනකන් කාලෙන් කාලෙට මැසෙජ් දැම්මා. මන් ගනන් ගත්තේ නැනේ බන්. ඊට පස්සේ මොනා උනාද දන්නේ නැ.