උබලට තෝරාගන්න කිව්වොත් ????

මොකක්ද දෙවෙනි කැ

  • බෞද්ද

    Votes: 13 36.1%
  • කතෝලික

    Votes: 8 22.2%
  • ක්‍රිස්තියානි (රෙපරමාදු, ප්රෝතෙස්ත්‍රන්ත)

    Votes: 1 2.8%
  • ඉස්ලාම්

    Votes: 4 11.1%
  • හින්දු

    Votes: 3 8.3%
  • ජයින

    Votes: 7 19.4%

  • Total voters
    36

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබලට තෝරාගන්න කිව්වොත් ????

උබලට දෙවෙනියට ආගමක් තෝරාගන්න කිව්වොත් මොකක්ද තෝරාගන්නේ. ඒ කියන්නේ උබ බෞද්ද නම් එක හැර වෙන ලීස්ට් චොයිස් එකක්. උබ කතෝලික නම් එක හැර වෙන එකක්.

ඒ වගෙ
 
  • Like
Reactions: LINDA_ADERSON_22

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
buddagama kiyala agamak na bn darshanayak witharai bawudda apita agamak na
ඕක ටිපිකල් කතාවනේ බන්.. උබ බෞද්ද උනාට මාලිගාවට ගිහින් එන ගමන් සතර දේවාලවලටත් යනවා නම්, ලොජික් ක්ලෝස්.. මම කියන්නේ එහෙම අය ගැන
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලට දෙවෙනියට ආගමක් තෝරාගන්න කිව්වොත් මොකක්ද තෝරාගන්නේ. ඒ කියන්නේ උබ බෞද්ද නම් එක හැර වෙන ලීස්ට් චොයිස් එකක්. උබ කතෝලික නම් එක හැර වෙන එකක්.

    ඒ වගෙ
    ප්‍රධාන කියන ආගම වලට අමතරව ඕනෑතරම් ආගම් තියෙනවා මිනිස්සුන්ට හොඳ කියලාදෙන අහිංසාවාදී ධර්ම. එකක් තෝරාගන්නවා........ බුද්ධ ධර්මය හැර, අනෙක් ප්‍රධාන ආගම් වර්තමාන පැවැත්ම වෙනුවෙන් වෙනස් කරපු ප්‍රාථමික මට්ටමේ ආගම්.....
     
    • Like
    Reactions: Janadipathi

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :no::no::no::no:..එකක්වත් නෑ.මොකද මම ආගම් ඔළුව උඩ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    124421-004-50732C1D.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජෛන :yes:
    බුදුදහමට වැඩියෙන්ම සමාන ආගම :yes:
    චේතනාව නැතුව ක්‍රියාව කර්මය වෙන එක විතරද කොහෙද වෙනස් :yes:
    ඒ කියන්නෙ උන්ගෙ දහමට වාස්තවික යථාර්තවාදී පදනමක් තියෙනව :yes:
    දැනුම නෙමේ බලපාන්නෙ වාස්තවික ක්‍රියාව :yes:
    ඒබ්‍රහමික ආගම් ටිකෙත් එහෙම වෙන්න ඇති ඒත් ඒවගෙ ආරම්භයක් තියෙනව :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :no::no::no::no:..එකක්වත් නෑ.මොකද මම ආගම් ඔළුව උඩ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි..

    ආගම තියෙන්නෙත් ඔළුව උඩ තියන් ඉන්නත් නෙවෙයි :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජෛන :yes:
    බුදුදහමට වැඩියෙන්ම සමාන ආගම :yes:
    චේතනාව නැතුව ක්‍රියාව කර්මය වෙන එක විතරද කොහෙද වෙනස් :yes:
    ඒ කියන්නෙ උන්ගෙ දහමට වාස්තවික යථාර්තවාදී පදනමක් තියෙනව :yes:
    දැනුම නෙමේ බලපාන්නෙ වාස්තවික ක්‍රියාව :yes:
    ඒබ්‍රහමික ආගම් ටිකෙත් එහෙම වෙන්න ඇති ඒත් ඒවගෙ ආරම්භයක් තියෙනව :(

    උඔට ගැලපෙන්නේ නිඝන්ඨ :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඔට ගැලපෙන්නේ නිඝන්ඨ :eek:

    දැන් හැදෙන බටහිර රටවල පොශ් උනුත් නිගණ්ඨයො වගේ තමා පේන්නැද්ද කොච්චරවත් හෙලුවෙන් :yes:
    අඩුම ගානෙ නිගන්ඨයො හෙලුවෙන් ඉන්නෙ සසර ගමන ඉවරයක් කරන බලාපොරොත්තුවෙන් :yes:
    උන් හොඳයි :yes:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    බුදු දහම අවබෝද කරගත් කෙනෙකුට තවත් ආගමක් තෝරා ගැනීමට කිසිදිනක අවශ්‍ය නොවේ. ඔහු පරම සත්‍ය අවබෝද කරගෙන හමාරය.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුදු දහම අවබෝද කරගත් කෙනෙකුට තවත් ආගමක් තෝරා ගැනීමට කිසිදිනක අවශ්‍ය නොවේ. ඔහු පරම සත්‍ය අවබෝද කරගෙන හමාරය.

    ඉස්සෙල්ල ප්‍රශ්නය අවබෝද කරගනිං බං :sorry:
     
    • Like
    Reactions: KasunKDP